ඉන්දියන් ඩස්පයො කැනඩාව වනසයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ලංකාවේ උන් කියලත් වෙනසක් නෑ..අපේ උනුත් වෙන රටවලට ගිහින් බජව් දාන්නේ බිබී..ජපානේ ඵහෙම ඉන්න උන් දන්නවා ඒ ගැන..ජපන්නු නම් කෙලින්ම පොලිසියට කෝල් කරනවා..🤣
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,889
    113
    kandy
    ඉස්සර උන් අපේ රටවල් ආක්‍රමණය කරා ..
    දැන් අපේ උන් උන්ගේ රටවල් ආක්‍රමණය කරනවා ..
    තව ටිකකින් Indian කොලනි තමයි ඕවා ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,415
    113
    ඉතින් ඔය දියුණු රටවල එක කෝල් එකෙන් පොලිසියම ගෙන්න පුළුවන්ලු නේද ?
    නිතිය සුපිරියටම ක්‍රියාත්මක වෙන්නේ එහෙලු නේද ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    justin-trudeau-meme-7.jpg

    trudeauට ඩස්ප චන්ද ටික අමතක කරන්න කියලද කියන්නේ? :baffled:
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඉතින් ඔය දියුණු රටවල එක කෝල් එකෙන් පොලිසියම ගෙන්න පුළුවන්ලු නේද ?
    නිතිය සුපිරියටම ක්‍රියාත්මක වෙන්නේ එහෙලු නේද ?
    ලංකාවෙන් ගියපු අපේ අනාත හැත්තට තමා එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. උන් හිතන් ඉන්නෙ ඒක පට්ට කියල. 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලංකාවෙන් ගියපු අපේ අනාත හැත්තට තමා එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. උන් හිතන් ඉන්නෙ ඒක පට්ට කියල. 🤭
    පොන්නයෝ පොලිසියෙන් ඇල්ලුවහම FB එකේ Live දෙනවා මෙන්න කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක වෙන රටවල් කියලා🤣🤣
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පොන්නයෝ පොලිසියෙන් ඇල්ලුවහම FB එකේ Live දෙනවා මෙන්න කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක වෙන රටවල් කියලා🤣🤣
    විලි ලැජ්ජාවක් නැති උන්. 🤣🤣
     
    • Like
    • Haha
    Reactions: ZIX and 2osama

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    Mama nam kiyanne honda wade cari suddanta athin aran thiya ganne oun, mama wada karana thana innawa indian set eka un unge gedara wage inne office eke, katha karanne hindi walin ke gahala mama inne gove office ekakak . aussie un kamathi na unta.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉතාලියේ නාපොලි ඉන්න ලංකාවේ එවුනුත් ඔය වගේ තමා ඉරිදා රැට පාරට ඇහෙනවා සිංහල සින්දු කියලා බෙර ගහන සද්දෙ
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඉතාලියේ නාපොලි ඉන්න ලංකාවේ එවුනුත් ඔය වගේ තමා ඉරිදා රැට පාරට ඇහෙනවා සිංහල සින්දු කියලා බෙර ගහන සද්දෙ
     
    • Haha
    Reactions: dilann