
ලංකාවෙන් ගියපු අපේ අනාත හැත්තට තමා එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. උන් හිතන් ඉන්නෙ ඒක පට්ට කියල.ඉතින් ඔය දියුණු රටවල එක කෝල් එකෙන් පොලිසියම ගෙන්න පුළුවන්ලු නේද ?
නිතිය සුපිරියටම ක්‍රියාත්මක වෙන්නේ එහෙලු නේද ?
පොන්නයෝ පොලිසියෙන් ඇල්ලුවහම FB එකේ Live දෙනවා මෙන්න කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක වෙන රටවල් කියලාලංකාවෙන් ගියපු අපේ අනාත හැත්තට තමා එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. උන් හිතන් ඉන්නෙ ඒක පට්ට කියල.![]()
විලි ලැජ්ජාවක් නැති උන්.පොන්නයෝ පොලිසියෙන් ඇල්ලුවහම FB එකේ Live දෙනවා මෙන්න කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක වෙන රටවල් කියලා![]()
ඉතාලියේ නාපොලි ඉන්න ලංකාවේ එවුනුත් ඔය වගේ තමා ඉරිදා රැට පාරට ඇහෙනවා සිංහල සින්දු කියලා බෙර ගහන සද්දෙ