උඹේ කතාව හරි................පල පල බොරු කාරයා. පොල් ගේන්නෙ කන්න මිසක් පැල කොරන්න නෙවි. ගොං කතා නොකියා ඉදපන්. උඹ හිතුවද ඔය කෘමි රෝග බොවෙන්නෙ මිනිස්සුන්ට කියල?![]()
අනේ යකෝ ගෙඩි මිලියන ගානකින් රෝගයක් ව්‍යාප්තවෙන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේ දිලීරයක් ඇඟේ තැවරුන මිනිහෙක් පොල් ගහකර නැංගොත් හැදෙන්න පුලුවන්. එහෙම නැත්නම් මේ පොල්ගෙඩි උඩ වහලා හිටපු සතෙක් පොල් ගහකට නැංගොත් හැදෙන්න පුලුවන්. පිටරටවල් වලට යනකොට මගීන්ට ජීව ශාක හෝ ශාක කොටස් ගෙනියන්න දෙන්නේ නෑ. විශේෂයෙන්ම බටහිර රටවලට.ඒක නිසා මහන්තත්ත කම පැත්තකට දාලා, මේ පිලිබඳව දන්න කෘෂි විද්‍යාඥයන්ගෙන් උපදෙස් ගත්තානම් ඉවරයි.පල පල බොරු කාරයා. පොල් ගේන්නෙ කන්න මිසක් පැල කොරන්න නෙවි. ගොං කතා නොකියා ඉදපන්. උඹ හිතුවද ඔය කෘමි රෝග බොවෙන්නෙ මිනිස්සුන්ට කියල?![]()
පල පල, බොරු විදින කොටියා! එතකොට ඔය ඒරොප්පෙ උන් කන්නෙ වේලපු කෙසෙල් ගෙඩි ද?අනේ යකෝ ගෙඩි මිලියන ගානකින් රෝගයක් ව්‍යාප්තවෙන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේ දිලීරයක් ඇඟේ තැවරුන මිනිහෙක් පොල් ගහකර නැංගොත් හැදෙන්න පුලුවන්. එහෙම නැත්නම් මේ පොල්ගෙඩි උඩ වහලා හිටපු සතෙක් පොල් ගහකට නැංගොත් හැදෙන්න පුලුවන්. පිටරටවල් වලට යනකොට මගීන්ට ජීව ශාක හෝ ශාක කොටස් ගෙනියන්න දෙන්නේ නෑ. විශේෂයෙන්ම බටහිර රටවලට.ඒක නිසා මහන්තත්ත කම පැත්තකට දාලා, මේ පිලිබඳව දන්න කෘෂි විද්‍යාඥයන්ගෙන් උපදෙස් ගත්තානම් ඉවරයි.
එක අතකින් ආණ්ඩුවේ සැලස්මක් නැති නිසා පොල් මිල නගිනවා. අනිත් අතෙන් ඉවක් බවක නැතුව පොල්, කුකුලු මස් ගේන නිසා ගොවියන් අමාරුවේ වැටෙනවා.කෘමීන්ගේ ජීවන චක්‍ර දිහා බලන කොට කෘමින් ලේසියෙන්ම මේ පොල් වලින් ලංකාවට එන්න පුලුවන්.
ශාක කොටස් ගැන නීති කෑම වලට අදාල නෑ බොල කොටියො! එහෙම උනොත් පළතුරු / එළවලු කාලා හමාරයි. අනික පොල්ගෙඩියේ එන කෘමීන් මොක්කු ද බං? කියපන්කො අපටත් දැන ගන්න? අනිත පිට රටින් ගේන පොල් ලෙලි ගහන එකා ඒ දාඩිය පිටින් ගස් නගින්නේ මොකටද බන්? ඌ කරන්නෙ පොල් ලෙලි ගහන එක විතරනෙ? රට ඉදි, ඇපල් එහෙමත් බලාගෙන කාපන්! මොකද ඕවයෙ තියෙන දිලීරත් පොල් ගහට බෝවෙන්න බැරි නෑ!
අනතුරක ලොකු පොඩි කියල දෙයක් නෑ.අනතුරක් කියන්නේ අනතුරක්ම තමයි.පොල් ගෙන්වන එකේ පොඩි අනතුරක් තියෙනව... ඒත් මූ ඒක 100% ගුණයකින් විතර වැඩිකරල කියන්නෙ
එහෙම ඉවක් බවක් නැතිව කෙහෙල් හෝ කිසිම දෙයක් පටවන්න බෑ.ඒවාට හුඟක් රෙගුලාසි තියෙනවා පිටරටවල් වල.පල පල, බොරු විදින කොටියා! එතකොට ඔය ඒරොප්පෙ උන් කන්නෙ වේලපු කෙසෙල් ගෙඩි ද?


ඔව්, මේවට කිසිම තර්කයක් නෑ. පැලෑටි සංරක්ෂන පනත අනුව පොල්, පොල් පැල හෝ, පොල් ශාක කොටස් මේ රටට ගෙන ඒම තහනම් කරලාලු තියෙන්නේ. ඒකවත් පොඩ්ඩ්ක් කියවලා තේරුම් ගන්න බැරිද? දිලීර ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් තියෙනවද?bibile dodam wage weyida danna.
බොරු විදින්නේ නැතිව හිටපන්. පැල නොකරන හෝ පටක රෝපණයට නොයොදන කිසිම දේකට ඔය කියන කතා අදාල නෑ. සෞඛ්‍යයට තර්ජනයක් තියෙනවා නම් එතකොට බලනවා.එහෙම ඉවක් බවක් නැතිව කෙහෙල් හෝ කිසිම දෙයක් පටවන්න බෑ.ඒවාට හුඟක් රෙගුලාසි තියෙනවා පිටරටවල් වල.![]()
පොල් ඉඩම් කට්ටි කරලා විකුණුවේ මූ කඩේ යන යූ.එන්.පී. ආණ්ඩුව යටතේ කියල කියන්න මුගේ කට ඇරෙන්නේ නෑ! යාපනේ පොල් ගස් ලක්ෂ ගාණක් කුඩු පට්ටම් කරල දාන්න මෝටාර් ගහන්න වුණේ මූ කඩේ යන කොටි හින්ද කියල කියන්නත් මුගේ කට ඇරෙන්නේ නෑ. මූ කුහක කමට කරන්නේ ආණ්ඩුවට බණින එකම විතරයි.


ඔය පණතම අරන් ආයෙත් කියවලා බලපන් හදිස්සි අවස්ථාවල ඕක අදාල නෑ. බොරුවට නොදන්න මගුල් ගැන කියවන්න එපා. තවත් හොඳට බැලුවොත් උඹට පෙනෙයි ඕකෙ තියෙන්නේ රෝපණ ද්‍රව්‍ය ගැන විතරයි කියල. නැත්තං පොල් දාල හදන චොකලටුත් මේ රටට ගෙන්නන්න බෑ. රට හිනස්සන ගොන් විහිළු නොකර ඉඳපන්.ඔව්, මේවට කිසිම තර්කයක් නෑ. පැලෑටි සංරක්ෂන පනත අනුව පොල්, පොල් පැල හෝ, පොල් ශාක කොටස් මේ රටට ගෙන ඒම තහනම් කරලාලු තියෙන්නේ. ඒකවත් පොඩ්ඩ්ක් කියවලා තේරුම් ගන්න බැරිද? දිලීර ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් තියෙනවද?
උඹේ තෝම්බුව දිග ඇරෙන කොට හරි අමාරුයි නේ? ලොන්ත කොටියා!පල පල පොල් බෑ මුනා.![]()
නොදකින්, යකෝ අපේ රටේ ඇපල්, ඉඳි වැවෙන්නේ නෑ. ඒක නිසා මේවගෙන් බල පෑමක් නෑ. ඇපල් ගස් මහා පරිමානයෙන් ලංකාවේ වවනවද?ඉඳි ගේන කොට ඇපල් ගේන කොට ඔය කියන නීති බලනවද