ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    රත්තරං;12086145 said:
    malakada kalada? nathnam diralada? hariyatama kiyapan kiwwoth karanna deyak kiyannam.
    uba eka digata hugaaaak dura duwana ekek neda?

    na ban godak dura duwanne na....malabe to Townhall. malakada kala wage thamai.....mokada ban koranne mekata...:(
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මචන්, මගේ තියෙන්නේ Hero Honda Super Splendor 125CC බයික් එකක්. මේකේ ළගදී ඉදලා පෙට්‍රල් වඩ කරන්නේ ලීටරයට 35kmක් විතර. හොදට පෙට්‍රල් වැඩ කරන්නන හදා ගන්නේ කොහොමද? කාබියුලේටරයේ ජෙට් මාරු කළාම පෙට්‍රල් පිච්ච්චෙනවා අඩුයි කියලා කියන්නේ ඇත්තද? මට උදව් කරන්න.
    Hero-Honda-Super-Splendor-925048459-5633596-1.JPG
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්, මගේ තියෙන්නේ Hero Honda Super Splendor 125CC බයික් එකක්. මේකේ ළගදී ඉදලා පෙට්‍රල් වඩ කරන්නේ ලීටරයට 35kmක් විතර. හොදට පෙට්‍රල් වැඩ කරන්නන හදා ගන්නේ කොහොමද? කාබියුලේටරයේ ජෙට් මාරු කළාම පෙට්‍රල් පිච්ච්චෙනවා අඩුයි කියලා කියන්නේ ඇත්තද? මට උදව් කරන්න.
    Hero-Honda-Super-Splendor-925048459-5633596-1.JPG

    issella hoda porakata kiyala carb eka tune karala balapan. meka 60k wath karanna one. start kalama bike ekata "kessa" thiyenawada? jet maru karanne cd 125 twin wala wage ewage. mewaye enakotama aneta jet eka dala ewanne. maru karanna epa
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ලංකා ඔයිල්

    මගෙ පල්සර් 135 කලු පාට බයික් එකක් තියෙන්නේ ලංකා ඔයිල් කියන්නේ IOC සෙඩ්වල තියෙන එකක්ද? කීයක් වෙනවද? NGK plug ගාන කීයක් විතර වෙයිද? ආ තව T2 රු 10.00 දැම්මහම මොකද්ද වෙන්නේ මම 20 ක අරගෙන බාගයක් දාලා ඉතිරි ටිකෙන් බයික් එක පිහ දැම්මා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මචං "රත්තරං" මම ඩිස්කවරි 150 ගන්න කොට උඹ මේක පටන්ගෙන නැහැ. මොකද කියන්නේ මේ බයික් එක ගැන. මට පලවෙනි සර්විස් එක තියෙන්නේ හෙට බං. මම මොනවද උන්ට කියල විශේෂයෙන් බලව ගන්න ඕනේ? මේක හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. "එළකිරි"
     
    Last edited:

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    මචන් Yamaha SZR එක ගැන මොකද කියන්නේ??

    150cc category එකේ තියෙන හොඳ Bike මොනවාද?? (Bajaj නොවන)