ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Bike Ekata oil danakata ලංකා ඔයිල් danawanam api lanka oil aran yanna onada service karana eka laga nethna, ekata mkada karanne.
    kohenda api oil ganne,kohomada illanne, luse ewada ganna ona. pls explain dannethi nisa ahanne.
    Bike eka pulsar 135ls.
    pls help:confused::D:D:D:D
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේක නම් පට්ට වැදගත් බොහොම ස්තුතී..

    pulsar 135 එක හොදයිද?
    :confused::confused::confused::confused::confused:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    2rwvo6u.jpg


    මෙන්න මගේ බාන්ඩේ.. :cool::cool::cool:
     

    sjchinthaka

    Member
    May 14, 2008
    8
    0
    0
    Hero honda Hunk

    අනේ මචන් රත්තරන් මම hero honda hunk එකක් ගන්න ඉන්නේ,එක එකා එක එක කතා කියනවා.මම ගන්න යන්නේ WJ **** එකක් ,HERO නම් මට සෙට් නැ .මොලත් මම චෙක් කර ගතට මකනික් කෙනෙක්ගෙන් අවුලක් නැ.සමහරු කියනවා ඉස්සරහට පාර්ට්ස් නැහැලු.9000KM දුවල තියන්නේ.මගේ සාමාන්‍ය වේගය 55kmh තමා,තෙල් කොච්චර කරය්ද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්, උඹ ගැලපෙන නමක් මේ ත්‍රෙඩ් එකට දාලා තියෙනව, ඉන්දියන් බයික් රජෙක් වගේ තියාගත්තට කවදාවත් රජෙක් වෙන්නෙ නෑ:P
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    BUMP
    machan uba 4 storks 2T poddak danna kiwwe jala vashpa hari wahinakota hari wathura poddak petrol walata mix vunama e tika pichchenna neda macho?