ඉන්දියන් බයික් ගන්න එපා..

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කරපු වැඩේනම් හොද නැහැ එත් වර්ජනය කරනවානම් ත්‍රිවිල් ,බයික් ,වාහන අමතර කොටස් ,යකඩ , ඇලුමිනියම් භාණ්ඩ , ලුණු ,අල ,පරිප්පු හාල් වර්ග , කුළු බඩු වර්ග ,සාරි ,සල්වාර් ,කුරුතා ,බැනියන් ,සරං, ෂර්ට් ,රෙදි ,බෙහෙත් ,විසිතුරු බඩු , ලේසි නැහැ බන් තව කොච්චරක් ගේනවද අපේ රටට , එකපාරක් හම්බයෝන්ගේ බඩු එපා කිව්වා , එතිසලට් ගන්න එපා කිව්වා ,ඩයලොග් එක හම්බ කිව්වම එක වර්ජනය කරන්න අමරුයිලු , තෙල් වර්ජනය බැරිලු , හම්බ රටවල ජොබ් ඇතුළු සමහර පිටරට හම්බ දේවල් වර්ජනය කරන්න අමරුයිලු , හැබැයි ලංකාවේ මුස්ලිම් මිනිහව වර්ජනය , පිටරටින් එන දේවල් වර්ජනය කරනවානම් , එක ලංකාවේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කමක් ලැබෙන්න ඕනි ,විවුර්ත ආර්ථිකේ සිමා කරන්න ඕනි , ලංකාවේ එකට ඉන්න මිනිස්සු නෙවෙයි උබලගේ සල්ලි රට ගෙනියන ලංකාවට ලොකුම හානිය කරන දේ වර්ජනය කරන්න පුලුවන්නම් අපිත් ආඩම්බර ජාතියක් ඉන්න ප්‍රෞඩ රටක් ,මේ රටේ ඉතිහාසය ප්‍රෞඩ උනාට වර්තමානය ගැන මොන කතාද බන් ,යුද්දේ ඉවරයි කිව්වට මේ පෙන්නේ අළුයට තියන ගිනි පුපුරු තමයි