ඉන්දියන් බැල්ලිගේ පුතාල අපිට කරන අපහාසේ

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේක කොහොමද බන් අපහසයක් වෙන්නෙ. රාවනා කියන්නෙ කොච්චර දක්ශ රජ කෙනෙක්ද :lol:

    ඔයා පිස්සු කතා කරනවා. අච්චර දඬුමොනරේට පැට්‍රොල් ගහගෙන රට ගිහිල්ල ණයක් ගෙනාවද, ඇඟලුම් කෝටා ගෙනාවද, කොච්චි පෙට්ටි ගෙනාවද? කොහෙවත් යන බඩ්ඩක් කරේ ගහගෙන ආවා :D

    (උපුටා ගැනීම: අරේ සහ මරේ)