චීනය අපිට අහිතකර ද

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    චීනය ගැන කතා කරද්දි අපිට ප්‍රදාන වශයෙන්ම මතකෙට එන්නෙ ණය. කිසිම දියුනු වෙමින් පවතින රටක් ණය නැතුව දියුනු තත්වයකට පත් කරන්න අමාරුයි. ඒක නිසා ණය කියන දේ රටක දියුණුවට වැදගත් වෙනවා. නමුත් රටකට හැකියාවක් තියෙන්න ඕන ස්වෛරී භාවයක් තියෙන්න ඕන ණය ගන්නෙ කොහෙන්ද ණය කොච්චර ගන්නව ද ගන්නෙ මොකටද කියලා තීරණය කරන්න. චීනය කියන්නෙ තම ස්ව උත්සාහයෙන් දියුනු වෙච්ච රටක්. මීට ාවුරුදු 20 කට කලින් තිබ්බ චීනය නෙවෙයි දැං තියෙන්නෙ. චීනයේ තියෙන විශේෂත්වය ඒක. ඔවුන් තප්පරෙන් තප්පරේට දියුනු වෙනවා. අපි තප්පරෙන් තප්පරේ වල පල්ලට යනවා. රටක් වශයෙන් ගත්තොත් චීනය කියන්නෙ මාරම රටක්.. සුපිරි බලවතෙක්. චීනය කොහොමද මෙහෙම වුනේ කියලා හිතුවොත් ඒ රටේ කොපිරයිට්ස් කියන එක තඹේකට ගනන් ගන්නෙ නෑ. උන්ට බී එම් ඩබ්ලිව් කාර් එක වගේම එකක් ගහන්න ඕන වුනොත් උන් ඒක ඒ විදියටම ගහනවා බී එන් ඩබ්ලිව් කියලා. නයික් ඇඩිඩාස් විතරක් නෙවෙයි හොයලා බලන්න මෙන්න මේවා ගැන.

    එතකොට චීනය සුපිරි බලවතෙක් වුනේ ඔවුන්ගෙ දූර දක්නා නුවන කියලා මට හිතෙනවා. මොකද ඔවුන් ප්‍රදාන වශයෙන් ඉලක්ක කරේ එදිනෙදා අවශ්‍ය කරන දේවල් සහ ටෝයිස්. ඔවුන් කන් හැන්දෙ ඉදලා නිවසකට අවශ්‍ය සියල්ල එක එක කොලිටීස් වලට හදනවා. යුරෝප් මාකට් ඒශියන් මාකට් වගේ එක එක රීජන් වලට ඔවුන් නිශ්පාදන අලෙවි කරනවා. ඒ විතරක් නෙවෙයි අදි තාක්ශනය භාවිතා කරලා නිශ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සරල තාක්ශනය උපයෝගී කරගෙන ඒ වැඩේම වෙන විදියට හදනවා මිල ඉතාම අඩු විදියට. ඔවුන් එතනදි කරන්නෙ අදි තාක්ශනය හෑල්ලු කිරීම නෙවෙයි. මාකට් එක ඩවුන් කරන එක. ඒකාදිකාරය බිදීම වගේ දේවල්. අද චීනය අම්මා තාත්තා ඇරෙන්න සියල්ල නිශ්පාදනය කරනවා සහ ලෝකයේ සෑම රටකටම අපනයණය කරනවා. ඒක පැත්තකින් තියමු. අපි චීනයේ හැන්ගුන පැත්ත හොයලා බලමු.

    චීණය කියන්නෙ බිස්නස් මයින්ඩඩ් රටක් කියන එකට උදාහරණ තමා උඩ කිව්වෙ. ඒ වගේම චීනය ඕනෑම රටකට ඉල්ලන ඕනෑම ගනනක් ණය දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් අල්ලස් පවා දෙනවා. රටක් ණය ඉල්ලනකොට ඔවුන් ණය ප්ලෑන් කරනවා වගේම රටේ යම්කිසි ආයතනයකට පුද්ගලයෙක්ට අල්ලස් ලබා දෙන එකත් ප්‍රසිද්ද රහසක්. ඒ විතරක් නෙවෙයි..මෙන්න මේ දේවල් කරනවා

    මොනවා හරි ප්‍රොජෙක්ට් එකකට ණය දෙනවා නම් ඒකෙ වැඩ කටයුතු කරන්න දේශීයව ස්ථාපිත කරපු චීන ආයතනයකටම ඒ ප්‍රොජෙක්ට් එක පවරන්න ඕන.
    චීන මිනිස්සු වැඩට යොදවන්න ඕන ( සුළු හෝ ප්‍රමානයක් )

    මෙහෙම කරණ එක මාස්ටර් මයින්ඩ් උගුලක් කියලා නොතේරෙන හරක් ඉන්න අමුතු ඇටේට චීනය දෙවියෙක් වගේ උදව්වට ඉන්නවා කියලා වන්දනාමාන කරනවා. අපිට ණය දීලා ඒකෙන් 90% විතර උන් ආයෙ වක්‍රාකාරයෙන් ගන්නවා. අරගෙන අයකරගන්න තියෙන සුළු මුදලට අපිව හිර කරවනවා. අල්ලස් වලට කොමිස් වලට වහ වැටුනු පාලකයො මොකද කරන්නෙ අත්‍යාවශ්‍ය නොවන ප්‍රොජෙක්ට්ස් පවා මහා ඉලහලින් වර්ණනා කරමින් නැවත නැවත ණය ලබා ගන්නවා. අවශ්‍ය තාවය දියුනු කිරීම නෙවෙයි. ණය හරහා ලැබෙන අල්ලස ට ගිජු බව. චීනය මේක කරන්නෙ හිතාමතාම තමා. සමහර ණය තියෙනවා චීනයේ ණය දෙනවා. දීලා කියනවා මෙන්න මේ බඩු චීනයෙන් ආනයනය කල යුතුයි කියලා. එහෙම කරන්නෙ එයාලා තමන්ගෙ ප්‍රොඩක්ට් එක අපි වගේ හිඟන ( ඒ තත්වයට අපිව පත් කරපු ) රටවල් වලින් ප්‍රසිද්ද කරන එක.
    ෛ ඊට අමතරව චීනය යම් කිසි බිම් ප්‍රමානයන් ඔවුන් ඉල්ලාගන්නවා ණයට හිලව් වෙන්න හෝ සංවර්දනය කරලා බාර දෙන්නම් කියලා. නමුත් ඔවුන් අපිව සූක්ෂමව හිර කරවනවා ණය වලට. අපිට ආපසු පවරා ගන්න නම් සම්පූර්න ණය මුදලා පියවන්න ඕන.

    මේකට හොද උදාහරණයක් තමා පැපුවා නිව්ගිනියා. පැපුවා නිව් ගිනියා ප්‍රොජෙක්ට්ස් සියල්ලම වාගෙ කරන්නෙ චීනය. පැපුවා නිව්ගිනියා කියන්නෙ නිසරු බිමක්. ඔවුන් ඒක සංවර්දනය කරනවා ඒ වගේම එහි පාලනය සිද්ද කරන්නෙත් 80% වගේ චීනය විසින්. නමුත් ඒ රට ඕශ්ට්‍රේලියාව ට අයිත් රටක්.

    චීනය විසින් මේ ලබා දෙන ණය ඇත්තටම මර උගුලක් කියලා තේරෙන්නෙ කාලයක් ගියාම. ශ්‍රී ලංකාවෙ බෙල්ලට තොන්ඩුව දාලා කකුල් අත් වලට මර උගුල් හයි කරලා ඉවරයි. මතක තියා ගන්න හැම තප්පරයකම තොන්ඩුව පොඩ්ඩ පොඩ්ඩ තද වෙනවා සහ ෞගුල් ටික ටික හිර වෙනවා. චීනය වක්‍රාකාරයෙන් දුප්පත් රටවල් හිර කරන්නෙ එහෙම. ඔවුන්ට ඇමරිකාවට එංගලන්තයට වගේ ප්‍රභල රටවල් තමන්ගෙ අනසකට නතු කරගන්න විදියක් නෑ... මොකද දියුනු රටවල් චීනයෙන් ණය ලබා ගන්නෙ බොහොම සුළුවෙන්. ඒක නිසා චීනයට බෑ ඔවුන් ව තම පාලනයට නතු කරගන්න. චීනය කරන්නෙ අපි වගෙ නොදියුනු රටවල් හරහා දියුනු රටවල් වලට අභියෝග කරන එක.

    වෙන ඕන තරම් ණය දෙන රටවල් තියෙනවා. ඔවුන්ගෙ එකම අභිප්‍රාය රටකට උදව් කරමින් ලාභ ලැබීම. ජපානය පවා අපිට ණය දීලා තියෙනවා. හැබැයි ඒ ණය දීලා ඔවුන් අපෙන් එක බිම් අගලක් ඉල්ලලා නෑ. ඔවුන්ගෙ කර්මාන්ත ස්ථාපිත කරන්න කියලා ඉල්ලලා නෑ. නමුත් චීනය එහෙම නෙවෙයි. උඹලා අපෙන් ණය ගන්නවා නම් අපිට ඕන විදියට වැඩ කරපන් කියලා සද්දෙකුත් දාලා යටින් කොමිස් මුදලක් එවලා පාලයකයො තමන් සතු කරගන්නවා.

    චීන්නු කියන්නෙ අසික්කිත ජාතියක්.. පාදඩ සක්කිලි ජාතියක් කියලා මම කියනවා. ඉන්දියාවත් දැන් දැන් ඒ තත්වෙට පැමිනෙමින් චීනයේ අඩි පාරෙ යනවා පේනවා. නුදුරු දිනයේ වෙන්න පුළුවන් දේවල් ගැන අනාවැකි කිව්වොත්

    ශ්‍රී ලංකාවෙ ජාතික ණය බරෙන් 70% චීනය 25% ඉන්දියාව කියලා හිතුවොත් මේ හිර විල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආර්තික මද්‍යස්ථාන , මර්මස්ථාන වල අයිතිය පාලනය අනිවාර්‍යෙන්ම දෙන්න වෙනවා රටවල් දෙකින් එකකට. දැනටමත් වෙමින් පවතිනවා. ා ආදි කාලෙ ශ්‍රී ලංකාව හිරු නොබසින අදිරාජ්‍යයේට නතු වෙලා තිබ්බා. අපි නිදහ්ස් වෙන්න ාවුරුදු බර ගානක් සටන් කලා. අපේ ජාතික වීරයින් ඒ වෙනුවෙන් සටන් කලා. ලේ හැලුවා මියැදුනා.. නුදුරු අනාගතයේ අපි නැවතත් යටත් විජිතයක් භවට පත් වෙනවා. ඒ මකර අදිරාජ්‍යයේ.. එදාට අපිට ඔවුන්ට එරෙහිව සටන් කරන්න ඇල් පෙනෙත්තක් වත් නෑ. මොකද ඇල්පෙනෙත්ත ගේන්නෙත් චීනෙන්. අපිට සටන් නොකරම මේ මහපොලවෙ සිර කරුවන් විදියට ජීවත් වෙන්න සිද්ද වෙන එකේ ලකුණු පේනවා. අපිට කොඩියක් වත් උස්සන්න වෙන්නෙ නෑ.. මොකද කොඩි ගේන්නෙත් චීනෙන්. රෙද්දක් වත් අදින්න වෙන එකක් නෑ ඒකත් චීනෙන්. අන්න එහෙමයි චීනය බලවත් වෙලා දුබලයින් යටත් කරගන්නෙ. අපිට එදා වගේම වීර පුරන් අප්පුලා ගොන්ගාලෙ ගොඩ බන්ඩලා සරදියෙල් ලා ඒ වෙනකොට හැදිලා තියෙයි.. නමුත් චීනෙන් අපිව මුදවා ගන්න ඔවුන්ට බැරි වෙයි.. කදුලු හලලාම හිතේ අමාරුවෙන් ඔවුන් මහ පොලව මත මැරිලා වැටෙයි.....

    ඒ වෙනකොට පාලකයො - ඔවුන් ගැන හිතන්න එපා.. ඔවුන් මේ සංසිද්දිය දන්නවා. උන් ලස්සනට රටවල් ඇතෑරලා වෙන රටවල් වලට දැනටත් ගිහින් ඉන්නෙ. උන් මේ හම්බ කරගන්න මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ.

    චීනය කියන්නෙ ලෝකයට වෛරස් එකක්. පිලිකාවක්... දැන් උඩු දුවලා ඉවරයි... අපි මිත්‍ර කරගන්න ඕන වැදගත් රටවල්. චීනය වගේ තුප්පහි අසික්කිත ජාතියක් නෙවෙයි. චීනය පැත්තෙන් ගත්තොත් ඔවුන් තමන්ගෙ බලවත් කම දියුනු වෙන එක හරියට තිතට කරනවා.

    මේක ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නැතුව ඇති.. මොකද මේක පැහැදිලි කරන දේශපාලකයො පවා චීන කොමිස් කුට්ටි වලට කටවල් වහන් ඉන්නෙ අපිව බිලි පූජාවට දීලා. නුදුරේදීම එකා එකා බිලිපූජාවට ගොදුරු වෙයි...

    අපිට ණය ගන්න ඕන... හැබැයි අපේම කියලා ස්වෛරී භාවයක් තියෙන්න ඕන. මේ ණය අරගෙන කරන්න ඔන වෙන වෙන රටවල් එක්ක හැප්පෙන්න පුලුවන් ආර්තිකයක් හදන එක.. එහෙම වුනොත් තමයි රටක් දියුනු වෙන්නෙ. චීණ ණය අරගෙන අපි කරේ මොකද්ද ?

    නෙලුම් කුළුනු හැදුවා, වරායවල් ගුවන් තිටුපොලවල් සම්මන්ත්‍රණ ශාලා පාලම් ඒ වා තමා අපි කලේ.

    එක කැම්පස් එකක් ? එක ඉස්පිරිතාලයක් ? තාක්ෂනය වත් රටට ගෙනාවෙ නෑ...

    ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුන තෑග්ගක් තමා ජයවර්දන පුර රෝහල. ජර්මනියෙන් ලැබුන තෑග්ගක් තමා ජර්මන් ටෙක් එක නමුත් මේවයෙ කිසිම යටි අරමුනක් ඔවුන් තියාගත්තෙ නෑ. බන්ඩාරණායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රන ශාලාව ලංකාවට චීනයෙන් ලැබුනු පරිත්‍යාගයක්.
    නමුත් අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කල යුතුව තිබුනා. ඒ විතරක් නෙවෙයි එහි ශ්‍රම බලකායත් චීනයෙන් සැලකිය යුතු කොටසක් වුනා. අන්න එහෙමයි චීනය අපි වගේ දුප්පත් රටවල් බිලී බාගන්නෙ. ඔවුන් ඉස්සර වෙලාම කරන්නෙ අපිව අඩපන කරණ එක ණය දීලා දීල.. පස්සෙ පහර දීලා විනාශ කරනවා.

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතරවටේ ඒවා නොවික්කොත් අපි හැම
    මකර කටේ...

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් ඔව් චීනෙන් තොපිට බලෙන් නේ ණය දුන්නේ..අනේ නිකන් පලයං බං යන්න.:lol:.තොපි පිං බත් කකා බුදියගත්තට චීනේ පලිද..තොපි වැඩ කරන පැය ගාණවත් හරියට වැඩ කරනවද..අයිස් ගහ ගහ අාණ්ඩුවට වැරදි කිය කිය ඉන්න උන්නේ තොපි.තොපි හරියට වැඩ කරානම් චීන්නු වගේ රටට ණය ගන්න ඕන නෑ යකෝ..බේබද්දො වගේ බොනවයි, බඩු ගහනවයි,කොටු පනිනවයි අැරෙන්න තොපි මේ රටට මොනවද කරල තියෙන්නෙ?තොපි යකෝ නිකම්මු..තොපි වගේ උන් ඉන්න රටක් ණය නොවී දියුණු කරන්න පුළුවන්ද..


    මේ ත්‍රෙඩ් හෑල්ල දාපු ගොබ්බයට කියන්නේ... ගිහින් IMF ඵකෙන් හරි තොපි පුක දෙන ඕන සුද්දො ඉන්න රටකින් හරි ණයට සල්‍ලි දෙනකොට ලංකාවට දාන නීති ටිකයි පොලියයි කීයද කියල හොයන් කියවල වරෙන් චීනේ ඵක්ක හැමිනෙන්න කලින්‍..:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකවට ගත්ත සමස්ත ණය ප්‍රමාණයෙන් 10% ගානක් චිනෙන් අරන් තියෙන්නෙ, ඉතුරු 90% ගැන මීක් නැතුව චින බිල්ලව පෙන්න එක මෝඩ කමක්..

    ඔව් ඔව් චීනෙන් තොපිට බලෙන් නේ ණය දුන්නේ..අනේ නිකන් පලයං බං යන්න.:lol:.තොපි පිං බත් කකා බුදියගත්තට චීනේ පලිද..තොපි වැඩ කරන පැය ගාණවත් හරියට වැඩ කරනවද..අයිස් ගහ ගහ අාණ්ඩුවට වැරදි කිය කිය ඉන්න උන්නේ තොපි.තොපි හරියට වැඩ කරානම් චීන්නු වගේ රටය ණය ගන්න ඕන නෑ යකෝ..බේබද්දො වගේ බොනවයි බඩු ගහනවයි අැරෙන්න තොපි මේ රටට මොනවද කරල තියෙන්නෙ?
    අනේද කියන්නෙ බන් ඔය බුරා පනින ගු ඇන් පි හුත්තිගෙ පුතාල චිනගෙ පුක ලෙව කකා උන්නෙ බලේ ඉද්දි මොකෝ ඔකුන් නැ කියන්ඩද චිනට වරායත් විකුනගෙන කාල දැන් රචනා ලියනව චීන බිල්ල ගැන..🤭🤭🤭

    68339310_891219737912679_5029858478340964352_n.jpg

    ------ Post added on Nov 2, 2021 at 2:45 PM
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලකවට ගත්ත සමස්ත ණය ප්‍රමාණයෙන් 10% ගානක් චිනෙන් අරන් තියෙන්නෙ, ඉතුරු 90% ගැන මීක් නැතුව චින බිල්ලව පෙන්න එක මෝඩ කමක්..
    මුං චීනේ තමා ලොකු කරන් දඟලන්නෙ..කිසිම කෙලෙහිගුණයක් නැති හැත්තක් මුං..ඉන්දියන් ඩස්පයො වැක්සීන් ලක්ෂ 6ක්‍ දීල මඟ අැරිය..චීනේ මිලියන ගණන් වැක්සීන් ටික වෙලාවට දුන්‍න..නිකනුත් මිලියන 2කට වඩා දුන්න..ඒව ගහගෙන දැන් චීනෙටම බණිනව..මුංට උදව් කරනවට වඩා හොඳයි බලු රැලකට අාප්ප අරන් දුන්නනම්..අපේ රටේ සංස්කෘතිය කාපු උඩින් පරිප්පු දාපු,LTTE බල්ලොන්ට යුධ පුහුණුව දීල රටම අවුරුදු ගාණක් කාල දාපු ඩස්ප ඉන්දියන් කාරයො දැන් හොඳයි..චීනේ නරකයි.චීනේ තමයිලු ලංකාව විනාස කරේ.🤣.මොනාද බං මේ මුන්ගෙ ගූ කථා..
     
    • Like
    Reactions: erozan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මුං චීනේ තමා ලොකු කරන් දඟලන්නෙ..කිසිම කෙලෙහිගුණයක් නැති හැත්තක් මුං..ඉන්දියන් ඩස්පයො වැක්සීන් ලක්ෂ 6ක්‍ දීල මඟ අැරිය..චීනේ මිලියන ගණන් වැක්සීන් ටික වෙලාවට දුන්‍න..නිකනුත් මිලියන 2කට වඩා දුන්න..ඒව ගහගෙන දැන් චීනෙටම බණිනව..මුංට උදව් කරනවට වඩා හොඳයි බලු රැලකට අාප්ප අරන් දුන්නනම්..
    නිකන් දුන්න ඒවාටත් බිල දාලා බන් usd15 ගාණේ දුන්නේ. 😂
     
    • Haha
    Reactions: gayan.w

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් දුන්න ඒවාටත් බිල දාලා බන් usd15 ගාණේ දුන්නේ. 😂
    දැන් usd15 ගානෙම දුන්න කියල උබට ඔප්පු කරන්ඩ පුලුවන්ද ????රෙවෙයි දැන් 🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිකන් දුන්න ඒවාටත් බිල දාලා බන් usd15 ගාණේ දුන්නේ. 😂
    අනේ යකෝ දාපංකො proof නිකන් දුන්‍න ඒවට බිල් දාපු..තොපිට ඵක වැක්සීන් ඵකක් දෙන්නෙ නැතුව ඉන්‍න තිබ්බෙ..නැත්නම් අර බලු ඉන්දියන් කාරයො කරා වගේ ලක්ෂයක් දෙකක් දීල මඟ අරින්න තිබ්බේ..ගුණ මකු කම දෙපැත්තෙන් බේරෙනව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුං චීනේ තමා ලොකු කරන් දඟලන්නෙ..කිසිම කෙලෙහිගුණයක් නැති හැත්තක් මුං..ඉන්දියන් ඩස්පයො වැක්සීන් ලක්ෂ 6ක්‍ දීල මඟ අැරිය..චීනේ මිලියන ගණන් වැක්සීන් ටික වෙලාවට දුන්‍න..නිකනුත් මිලියන 2කට වඩා දුන්න..ඒව ගහගෙන දැන් චීනෙටම බණිනව..මුංට උදව් කරනවට වඩා හොඳයි බලු රැලකට අාප්ප අරන් දුන්නනම්..අපේ රටේ සංස්කෘතිය කාපු උඩින් පරිප්පු දාපු,LTTE බල්ලොන්ට යුධ පුහුණුව දීල රටම අවුරුදු ගාණක් කාල දාපු ඩස්ප ඉන්දියන් කාරයො දැන් හොඳයි..චීනේ නරකයි.චීනේ තමයිලු ලංකාව විනාස කරේ.🤣.මොනාද බං මේ මුන්ගෙ ගූ කථා..
    ඔකුන් ඔය චින බිල්ලව පෙන්නල උන්ගෙ මෝඩ සජියව රජකොර ගන්ඩනෙ ඔය දගලන්නෙ, 🤣🤣🤣උන් හිතාගෙන ඇති o\l ෆේල් මිහරකෙක්ට චන්දෙ දෙන්ඩ රටේ එකාලට මොලේ අමාරුව කියල🤭🤭🤭

    හරි ඔප්පු කරපන් පත්තර කැලි උස්සන් එන්ඩ එපා මුදල් අමාත්යන්ශයෙ හරි මහ බැකුවෙ හරි සෞඛය දෙපාර්තමේන්තු හරි ඉන්වොයිස් දාපන්..
    ------ Post added on Nov 2, 2021 at 2:54 PM
     
    • Haha
    Reactions: N A K A M U R A

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,705
    113
    @N A K A M U R A @erozan මම උඹලගෙ අම්මලට හුකවගන්ඩ ඕන නිසා බල්ලෝ කීයක්නම් සප්ලයි කරාද චීනෙන්? ඒ වේසියෝ දෙන්නා සල්ලි පස්සේ දෙන්නම් කියලා තාම දුන්නෑ.පිනට කකා මේකේ ත්‍රෙඩ් දදා ඉන්නැතුව ගිහින් පොඩ්ඩක් මතක් කරපන්. උඹල ඩේටා දාගන්නයි පිනට කන්නයි සල්ලි ගන්නෙත් අර වේසියෝ දෙන්නා හුත්ත තැරි ගහගෙන හම්බකරන සල්ලිවලින්නේ.
     
    • Haha
    Reactions: Underground

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A @erozan මම උඹලගෙ අම්මලට හුකවගන්ඩ ඕන නිසා බල්ලෝ කීයක්නම් සප්ලයි කරාද චීනෙන්? ඒ වේසියෝ දෙන්නා සල්ලි පස්සේ දෙන්නම් කියලා තාම දුන්නෑ.පිනට කකා මේකේ ත්‍රෙඩ් දදා ඉන්නැතුව ගිහින් පොඩ්ඩක් මතක් කරපන්. උඹල ඩේටා දාගන්නයි පිනට කන්නයි සල්ලි ගන්නෙත් අර වේසියෝ දෙන්නා හුත්ත තැරි ගහගෙන හම්බකරන සල්ලිවලින්නේ.
    කවුද මේ අවලම් බල්ලා..තොගෙ ගෙදර මහ ඵවුන් දෙන්න කෙලගන්නෙ ඕවා කිය කියද.ඵළ ඵළ..🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අම්මට සිරි ඉරෝසාන් ගූ පොම්නයා ඇවිල්ලා... පුක සනීපද දැන් :yes::yes::yes::yes: @erozan
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,705
    113
    කවුද මේ අවලම් බල්ලා..තොගෙ ගෙදර මහ ඵවුන් දෙන්න කෙලගන්නෙ ඕවා කිය කියද.ඵළ ඵළ..🤣🤣🤣
    පිනට කකා සමාජෙට බයේ කීබෝඩ් තල තල හිටියට අවුලක් නෑ බ්‍රෝ. ඉක්මනට අම්මට කියපන් සල්ලි ටික එවන්න කියලා. ඒකිට බලු පයිවලින් හුත්ත අඹරගන්න තියන හදිස්සිය සල්ලි ගෙවන්න නෑ. මම කොහොමද බිස්නස් කරන්නේ සල්ලි නැතුව
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය චීනෙට කහින නකමුරාටයි රාජපක්ශ වලව්වෙ ගූ කන ඉරොසාන් ටයි කියන්න තියෙන්නෙ මෙච්චරයි. වෙන මිනිස්සු ණය දුන්නා 90% ගැන දන්නෑ හැබැයි චීනෙ 10% ද නය අන්න ඒ නය නිසා කවදා හරි දවසක කෙලවෙලාම යනවා. අප්‍රිකාවට වෙන්න යන දේ දන්නවා ඇති නේ. උගන්ඩාවට රුවන්ඩාවට පැපුවා නිව්ගිනියා මොන්ගෝලියා ඊජිප්තු කෙන්‍යාව හොයලා බලපන් චීනෙ පාලනයට තියෙන දේවල්.

    ඊට අමතරව චීණෙ නය ගෙවගන්න බැරි උනාම ඒ ප්‍රොජෙක්ට් වල පාලන බලය චීනෙට දෙන්න වෙනවා කියලත් මතක තියාගනින්. උදාහරන පෝට් සිටි එක. උඹලා දන්නෙ රාජපක්ශලාගෙ ගූ කන්නයි පුක ලෙවකන්නයි විතරයි.චීනෙ ණය උගුල් වලට අහු වුන රටවල් වලට මොකද වුනේ කියලා ඕන තරම් ඩොකිමන්ට්ස් තියෙනවා. හොයාගෙන බලපන්.

    හොදට මතක තියාගනින් මේක. මේ ලෝකෙ ගොඩනැගුවෙ චීනය නුදුරේදීම ලෝකය පාලනය කරන්නෙ චීනය.

    ලකවට ගත්ත සමස්ත ණය ප්‍රමාණයෙන් 10% ගානක් චිනෙන් අරන් තියෙන්නෙ, ඉතුරු 90% ගැන මීක් නැතුව චින බිල්ලව පෙන්න එක මෝඩ කමක්..


    අනේද කියන්නෙ බන් ඔය බුරා පනින ගු ඇන් පි හුත්තිගෙ පුතාල චිනගෙ පුක ලෙව කකා උන්නෙ බලේ ඉද්දි මොකෝ ඔකුන් නැ කියන්ඩද චිනට වරායත් විකුනගෙන කාල දැන් රචනා ලියනව චීන බිල්ල ගැන..🤭🤭🤭

    ----- Post added on Nov 2, 2021 at 2:45 PM
    හැම පාලකයම එකයි පොන්නයෝ.. උඹ රාජපක්ශලාගෙ කකුල් ලෙවකකා පුක ලෙව කකා උන්ට සට්ටැබිකම් කරාට, මට නම් මේ ඉතිහාසෙ පහල වුන හැම දේශපාලකයෙක්ම එකයි. ඔක්කොම අසික්කිත තුප්පහි ජාතියක්. එකෙනුත් රාජපක්ශලා කියන්නෙ හෙන ගහලා මැරෙන්න ඕන ජාතියක්.
    ------ Post added on Nov 2, 2021 at 3:18 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය චීනෙට කහින නකමුරාටයි රාජපක්ශ වලව්වෙ ගූ කන ඉරොසාන් ටයි කියන්න තියෙන්නෙ මෙච්චරයි. වෙන මිනිස්සු ණය දුන්නා 90% ගැන දන්නෑ හැබැයි චීනෙ 10% ද නය අන්න ඒ නය නිසා කවදා හරි දවසක කෙලවෙලාම යනවා. අප්‍රිකාවට වෙන්න යන දේ දන්නවා ඇති නේ. උගන්ඩාවට රුවන්ඩාවට පැපුවා නිව්ගිනියා මොන්ගෝලියා ඊජිප්තු කෙන්‍යාව හොයලා බලපන් චීනෙ පාලනයට තියෙන දේවල්.
    10% ණය දුන්න එකා රට අයිතිකර ගද්දි 90% ණය දුන්න එකාල සද්ද වහල ඉන්නවද,තර්කයක් ඇති දෙයක් කියපන් බන්??🤭🤭🤭

    ඊට අමතරව චීණෙ නය ගෙවගන්න බැරි උනාම ඒ ප්‍රොජෙක්ට් වල පාලන බලය චීනෙට දෙන්න වෙනවා කියලත් මතක තියාගනින්. උදාහරන පෝට් සිටි එක. උඹලා දන්නෙ රාජපක්ශලාගෙ ගූ කන්නයි පුක ලෙවකන්නයි විතරයි.චීනෙ ණය උගුල් වලට අහු වුන රටවල් වලට මොකද වුනේ කියලා ඕන තරම් ඩොකිමන්ට්ස් තියෙනවා. හොයාගෙන බලපන්.
    පෝට් සිටිය හදන්න කොහෙද පොන්නයො ණය ගත්තෙ, ?????🤣🤣🤣🤣🤣මොන මෝඩ කතාද අප්පේ මේ🤭🤭🤭🤭

    හොදට මතක තියාගනින් මේක. මේ ලෝකෙ ගොඩනැගුවෙ චීනය නුදුරේදීම ලෝකය පාලනය කරන්නෙ චීනය.
    ඉතින් අපිට පාන්ද අදාල නැනෙ



    හැම පාලකයම එකයි පොන්නයෝ.. උඹ රාජපක්ශලාගෙ කකුල් ලෙවකකා පුක ලෙව කකා උන්ට සට්ටැබිකම් කරාට, මට නම් මේ ඉතිහාසෙ පහල වුන හැම දේශපාලකයෙක්ම එකයි. ඔක්කොම අසික්කිත තුප්පහි ජාතියක්. එකෙනුත් රාජපක්ශලා කියන්නෙ හෙන ගහලා මැරෙන්න ඕන ජාතියක්.
    ------ Post added on Nov 2, 2021 at 3:18 PM
    ඒ උනාට රනිල චිනගෙ පුක ලෙවකාල වරාය චිනට වික්ක කාලෙ චින බිල්ල ගැන උබ දාපු තෙර්ඩ් එකක් නැ නේද, ඒකාලෙ උබ ගුකොතේ කොලු රැලේ පුක් කෙලි නේද🤭🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A