aparaade ...!!! munta ridenna denna bari unane...mata thiyena duka ekai
perfectenamy Member Feb 13, 2011 1,262 160 0 Apr 6, 2011 #41 aparaade ...!!! munta ridenna denna bari unane...mata thiyena duka ekai
razer knight Member Dec 22, 2009 1,202 28 0 *** UNDERWORLD *** Apr 6, 2011 #42 munta me amuthuma widiye kasillak awilla thiyenne!
razer knight Member Dec 22, 2009 1,202 28 0 *** UNDERWORLD *** Apr 6, 2011 #44 indiawata alla gena nellanna watinne!
subspace Active member Oct 24, 2010 519 218 43 Denver Apr 6, 2011 #45 Destiny Found said: මේක කොහොමද බන් අපහසයක් වෙන්නෙ. රාවනා කියන්නෙ කොච්චර දක්ශ රජ කෙනෙක්ද Click to expand... ඔයා පිස්සු කතා කරනවා. අච්චර දඬුමොනරේට පැට්රොල් ගහගෙන රට ගිහිල්ල ණයක් ගෙනාවද, ඇඟලුම් කෝටා ගෙනාවද, කොච්චි පෙට්ටි ගෙනාවද? කොහෙවත් යන බඩ්ඩක් කරේ ගහගෙන ආවා (උපුටා ගැනීම: අරේ සහ මරේ)
Destiny Found said: මේක කොහොමද බන් අපහසයක් වෙන්නෙ. රාවනා කියන්නෙ කොච්චර දක්ශ රජ කෙනෙක්ද Click to expand... ඔයා පිස්සු කතා කරනවා. අච්චර දඬුමොනරේට පැට්රොල් ගහගෙන රට ගිහිල්ල ණයක් ගෙනාවද, ඇඟලුම් කෝටා ගෙනාවද, කොච්චි පෙට්ටි ගෙනාවද? කොහෙවත් යන බඩ්ඩක් කරේ ගහගෙන ආවා (උපුටා ගැනීම: අරේ සහ මරේ)