ඉන්දියන් බෙහෙත් වැඩ පෙන්නයි. මරණ දෙකයි. 🚨🧭

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    me specific medicine eka import karapu standard o country eka gana nam nodanee but gov eka Indian pharmacopeia eka accept kala ekanam pattama moda wadak & price control. meken wenne dog shit quality 'Indian pharmacopeia' beheth witharak market eke ithuru wena eka.

    B2e3BI6.png
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Oya naaki jeppo 3 dena mewata enne naaa..

    Ayi gobba jeppo unge government eke una deyak gana news ekak dammahama keheliya mathak karanne?

    ඇයි උබට කෙහෙලිය මතක් කරද්දි දුකයි වගේද. ආ එහෙනම් කෙහෙලිය කපලා කවුරුහරි කියල දාලා ආයෙත් වාක්‍ය කියවල බලපන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ඇයි උබට කෙහෙලිය මතක් කරද්දි දුකයි වගේද. ආ එහෙනම් කෙහෙලිය කපලා කවුරුහරි කියල දාලා ආයෙත් වාක්‍ය කියවල බලපන්

    කෙහෙළිය මරපු ගානට තව කීයද 😄
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    ඔමායා කෝවිලගොඩගේ මේ ඔබේ අවධානය පිණිසයි!!
    නිවුස් එක හති දදා කියන්න අපිවෙනුවෙන්.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඇයි මැරෙන්නේ මිනිස්සු නෙමෙයි ද
    මල්පෝච්චියෙන් ඔලුවට ගහල මිනී මරන එකයි, මල්පොච්චියක් ඔලුවට වැටිලා මැරෙන එකයි දෙකක්, දෙකෙන්ම මැරුනට.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    මල්පෝච්චියෙන් ඔලුවට ගහල මිනී මරන එකයි, මල්පොච්චියක් ඔලුවට වැටිලා මැරෙන එකයි දෙකක්, දෙකෙන්ම මැරුනට.

    අල්ලස් කොමිසම වැඩ පටන්ගන්න ඇත්තේ පූරුවෙ කරුමෙට වෙච්ච මරණ නිසා වෙන්න ඇති 😄

    කලබලේ හෝදන්න එපා
    තාම පරීක්ෂණ යනවා 😆
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අල්ලස් කොමිසම වැඩ පටන්ගන්න ඇත්තේ පූරුවෙ කරුමෙට වෙච්ච මරණ නිසා වෙන්න ඇති 😄

    කලබලේ හෝදන්න එපා
    තාම පරීක්ෂණ යනවා 😆
    අල්ලස් කොමිසම නිකන් වැඩ පටන් ගන්නේ නෑ. කවුරු හරි පැමිනිල්ලක් දෑම්මම, හරි හෝ වැරදි ඒක විබාග කරනවා. ප්‍රතිපල එන්න කලින් නටන්න එපා ආවම ලෑජ්ජ හිතෙයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    අල්ලස් කොමිසම නිකන් වැඩ පටන් ගන්නේ නෑ. කවුරු හරි පැමිනිල්ලක් දෑම්මම, හරි හෝ වැරදි ඒක විබාග කරනවා. ප්‍රතිපල එන්න කලින් නටන්න එපා ආවම ලෑජ්ජ හිතෙයි.

    කෙහෙළියත් තවම වැරදිකරු කරලා නෑ නේ.
    දෙකම එහෙනම් ඔලුවට වැටිට්ට මල්පෝච්චි වලින් ගාණ කියන්නකෝ 😆
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කෙහෙළියත් තවම වැරදිකරු කරලා නෑ නේ.
    දෙකම එහෙනම් ඔලුවට වැටිට්ට මල්පෝච්චි වලින් ගාණ කියන්නකෝ 😆
    ඒ දෙක මිලදී අරන් තියෙන්නේ කොහොමද කියල දැන ගත්තට පස්සේ තේරෙයි එකෙක් පාත්තයෙක් අනෙකා තාරවෙක් කියල.
    අම්මා බිස්කට් ගේන්න කිව්වම , කඩවල් කීපයකට ගිහිල්ලා ගාන අඩු බිස්කට් පැකට් එකක් ගේන එකයි. බොරුවට බිස්කට් බඩගිනි කියලා අදුරන කඩේකට ගිහින් මුදලාලිගෙන් බිස්කට් කියලා පරන පාන් වලින් හදන හුලන් විස්කොතු බිස්කට් පැකට් එකට පුරොගෙන බිස්කට් එකේ ගානම කියල ඉතුරු ටික සාකුවට දාගෙන අම්මට ගෙනත් දෙන එකයි දෙකක්.:rofl:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ඒ දෙක මිලදී අරන් තියෙන්නේ කොහොමද කියල දැන ගත්තට පස්සේ තේරෙයි එකෙක් පාත්තයෙක් අනෙකා තාරවෙක් කියල.
    අම්මා බිස්කට් ගේන්න කිව්වම , කඩවල් කීපයකට ගිහිල්ලා ගාන අඩු බිස්කට් පැකට් එකක් ගේන එකයි. බොරුවට බිස්කට් බඩගිනි කියලා අදුරන කඩේකට ගිහින් මුදලාලිගෙන් බිස්කට් කියලා පරන පාන් වලින් හදන හුලන් විස්කොතු බිස්කට් පැකට් එකට පුරොගෙන බිස්කට් එකේ ගානම කියල ඉතුරු ටික සාකුවට දාගෙන අම්මට ගෙනත් දෙන එකයි දෙකක්.:rofl:

    අඳුරන කඩේ කිව්වේ නගරාධිපතිතුමිය දන්න කඩෙන් ද අරන් තියෙන්නේ 😄
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අඳුරන කඩේ කිව්වේ නගරාධිපතිතුමිය දන්න කඩෙන් ද අරන් තියෙන්නේ 😄
    නෑ අදුරන කඩේ කිව්වේ හොර ඉමියොනෝග්ලොබීන් මුදලාලිගේ කඩේ ගැන.
     
    • Haha
    Reactions: ozykolla