ඉන්දියන් මැරතන් බල්ලට ගිහින්
මචන් උඹලට මතකද ඉන්දියාවේදී අපේ කොල්ලෙක් මැරතන් තරගෙදි පැරදුන, එත් එක ඉන්දියාවේ සංවිදායක උන්ගේ නොහැකියාව හින්ද තමයි අපේ කොල්ල 2 උනේ. මෙන්න මේ සැරෙත් ලෝක මට්ටමේ මැරතන් එකක් කරන්න ගිහින් නැගෙන.කාලකන්නි කරන්න බැරිනම් නොකර ඉන්න ඕන

ඉතියෝපියන් ක්රීඩක Mulle Wasihun තරගේ lead කරපු වෙලාවේ තමයි මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ

Bengaluru, India. වලදී පවත්වපු මේ තරගෙදි අවාසනාවන්ත විදියට Mulle Wasihun පැරදිලා .ඒ මදිවට කකුලත් තුවාල කරගෙන. ලෝක මැරතන් ධාවකයෙක්ගේ කකුල් දෙක තමයි සම්පත.
ඉන්ධිය තරග සහබාගි වෙනකොට මීට පස්සේ ගොඩක් අය පරිස්සම් වේවි

paw wade