ඉන්දියන් මැරතන් බල්ලට ගිහින්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉන්දියන් මැරතන් බල්ලට ගිහින්

    මචන් උඹලට මතකද ඉන්දියාවේදී අපේ කොල්ලෙක් මැරතන් තරගෙදි පැරදුන, එත් එක ඉන්දියාවේ සංවිදායක උන්ගේ නොහැකියාව හින්ද තමයි අපේ කොල්ල 2 උනේ. මෙන්න මේ සැරෙත් ලෝක මට්ටමේ මැරතන් එකක් කරන්න ගිහින් නැගෙන.කාලකන්නි කරන්න බැරිනම් නොකර ඉන්න ඕන :angry::angry:

    hqdefault.jpg


    ඉතියෝපියන් ක්‍රීඩක Mulle Wasihun තරගේ lead කරපු වෙලාවේ තමයි මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ

    unlucky_marathon_runner_01.jpg


    unlucky_marathon_runner_02.jpg


    Bengaluru, India. වලදී පවත්වපු මේ තරගෙදි අවාසනාවන්ත විදියට Mulle Wasihun පැරදිලා .ඒ මදිවට කකුලත් තුවාල කරගෙන. ලෝක මැරතන් ධාවකයෙක්ගේ කකුල් දෙක තමයි සම්පත.
    ඉන්ධිය තරග සහබාගි වෙනකොට මීට පස්සේ ගොඩක් අය පරිස්සම් වේවි​
     
    • Like
    Reactions: senewimala1988

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    shocked...
    මොකක්ද යකෝ මේ වෙලා තියෙන්නෙ... .....
    ඉතින් හරිනේ බල්ලත් ඉන්දියාවෙ එකෙක් නෙ...:lol:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉන්දියන් උන්ට පුලුවන්ද බන් නාගන්නේ නැතුව හරියට වැඩක් කරන්න.වෙන උන්ගේ හම ගිහින් තමන්ගේ නම යවාගත්තොත් මිසක්.