ඉන්දියන් ස්කෑම් කාරයෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    ඉන්දියන් ස්කෑම් කාරයෝ ලංකාවේ පේජ් වල ට්‍රාන්ස්ලේට් කරලා කමෙන්ට් දාන්න පටන් අරන්
    Screenshot-2025-06-03-13-03-40-216-com-facebook-katana.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    මම ගොඩක් දැක්කා ඔය වගේ කමෙන්ට් ඕවා ක්ලික් කරලා ඩීටේල් පුරවලා අහු වෙන අයත් ගොඩක් ඇති.වෙසක් ඩේටා දන්සැල කියලා වට්සප් වල ශෙයා උන එකෙන් අපේ පෝන් එක හැක් වෙලා අපේ ෆින්ගර් ප්‍රින්ට් හිටන් හැකර්ට යනවා
     
    • Like
    Reactions: shamil45