ඉන්දියන් ස්කෑම් කෝල් සෙන්ටර්ස්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wow ubala wage upset minissu balannne me wage jara wedak karalama goda yanna. LOL rajapakshagema le tiyana daruwao tikak tamai ubala. 😂 aparade kiyanna be
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලංකාවේ ඔය සමහර ඩයල් i8 එහෙම ගන්නේ මේවා කරල වෙන්න බැරිද 🙃
     
    • Like
    Reactions: Dr.Amdan

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    online adu ganata thina godak keys, subscriptions umoya scammers la ussapu gift cards
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මටත් Youtube එකේ suggest වෙලා 2 3ක් බැලුවා. මටනම් හිතෙන්නේ scammer busting කියන එකත් දැන් content creation එකක් කියලා. උන්ගේ කරන සමහර ඒවා impossible and gray.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නත්තලට ඉස්සෙල්ලා මාව ස්කෑම් එකකට අහු වෙන්න ගියා. ස්කෑම් කියලා තේරෙන, ප්‍රයිවට් නම්බර් වලින්, ඉන්දියන් ඇක්සන්ට් එකෙන් එන කෝල් වලට මමත් මෝඩ විදියට උත්තර දීලා උන්ව අන්දවන එක කලාට, මේ වතාවේ නම් උන් මාව ඇන්දුවා.

    වැඩ ඇරිලා ගේ ලඟට එනකොටම කෝල් එක ආවා. හොඳ ඔසී ඇක්සන්ට් එක. වැඩිය මැනර්ස් නැතුව, කෙලින්ම මගේ නම කියලා, ක්‍රෙඩිට් කාඩ් එකේ අන්තිම ඉලක්කම් හතර කියලා ඒ මගේ කාඩ් එක නේද ඇහුවා. මම ඔව් කිව්වාම, එයාගේ නම කියලා, ANZ බැංකුවේ වංචා විමර්ශන කරන අංශයේ කෙනෙක් බව කිව්වා. මගේ කාඩ් එකෙන් නිව්සීලන්ඩ් වල booking.com එකට ඩොලර් අටදාස් ගානක ගෙවීමක්, සැක සහිත නිසා හෝල්ඩ් කල බවත්, ඒ ගෙවීම මම කලාද කියලා ඇහුවා. මම නැහැයි කිව්වත්, ඊට ටික දවසකට ඉස්සෙල්ලා මමත් booking.com එකෙන් නත්තල් නිවාඩුවට accommodation බුක් කල නිසා මේ ප්‍රශ්නය එතනින් වෙච්ච වරදක් කියන හැඟීම තමයි ආවේ. මේ වෙනකොටත් මුන් හොරු කියලා මට තේරුනේ නැහැ.

    ඌ මට කිව්වා මගේ එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න කියලා. " මම ඉන්නේ කාර් එකේ, මට විනාඩියක් දෙන්න" කියලා මම ගේ ඇතුලට ඇවිත් මගේ කොම්පියුටර් එකෙන් ලොග් උනා. උන් හිතුවේ මම ෆෝන් එකෙන් ලොග් උනා කියලයි. ඊ ලඟට මගේ එකවුන්ට් බැලන්ස් එක එහෙම අහන කොට එතන තව කවුරු හරි ඉන්න බව/උපදෙස් දෙන බව තේරුනා. එතකොටයි මම දැක්කේ මේක ප්‍රයිවෙට් නම්බර් එකක් කියලා. (කාර් එකේදී ඒක දැක්කේ නැහැ) . උඹලා ANZ කියලා මට විශ්වාස නැහැයි කියන කොටම ලයින් එක කට් කළා.

    මට හිතෙන්නේ, මුන් මගේ ෆෝන් එක හැක් කරලා ඒකෙන් ලොග් වෙන කොට උන්ටත් access ගන්න හෝ මගේ log in details හොයා ගන්න උත්සාහ කළා කියලයි. ඊට හේතුව, මම ලොග් උනා, මුකුත් වැරදි transactions නැහැයි කියපුවාම තමයි උන් කලබල වෙලා දෙවෙනි එකෙකුගේ කටහඬ ඇහුනේ. ඒ මම ලොග් වෙච්ච බව හෝ මගේ login details ඔවුන්ට නොපෙනුන නිසා කියලයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    අනික් මිනිස්සුන්ට උපදෙස් දෙන හැටියට මම හිතුවේ සියල්ල දත් කෙනෙක් කියලා ඔබ