ඉන්දියන් සුපිරි නිලියෝ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියන් සුපිරි නිලියෝ....

    ඇයි බන් ලංකාවේ මිඩියා ඉන්දියාවේ ඉන්න හැම නිලියටම සුපිරි නිළිය කියල කියන්නේ.??

    මේ ලගදි රේඩියෝ එකේ කියනවා "සුපිරි පිතිකරු විරාට් කෝලි හා සුපිරි නිලි අනුෂ්කා ශර්මා" කියල...:eek: මොකද්ද බන් අනුෂ්ක ශර්මාගේ තියන සුපිරි කම... ?ලස්සනද.?:baffled:

    තව දවසක් කියනවා "සුපිරි ඉන්දීය නිලි පුජා උමෂන්කර්"ලු...:eek:

    ලංකාවෙ මිනිස්සුන්ගෙන් "සුපිරි" කියල අපේ මිඩියා කියන්නේ සංගටයි , මුරලිටයි විතරයි මට ඇහිලා තියන විදියට...:dull: ලංකාවේ වෙන සුපිරි මිනිස්සු නැද්ද.?? ඒ මිනිස්සුන්ට වඩා ඔය කියන ඉන්දියන් නිලියෝ "සුපිරිද"? :dull:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Indiawe inne Super aya ekai. Cricket gahana godak un Superman la. According to their commentators
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Indiawe inne Super aya ekai. Cricket gahana godak un Superman la. According to their commentators

    ක්‍රිකට් ගහන උන්ට නම් සුපිරි කියල කිව්වට් කමක් නෑ... මොකද උන් ටිම් එකට එන්නේ ලක්ෂ ගානකින් තෙරිලානේ... එත් නිලියෝ...:no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113

    ක්‍රිකට් ගහන උන්ට නම් සුපිරි කියල කිව්වට් කමක් නෑ... මොකද උන් ටිම් එකට එන්නේ ලක්ෂ ගානකින් තෙරිලානේ... එත් නිලියෝ...:no:

    උනුත් දාස් ගානකට දීලා මචන්... :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පන ඇතුව ඩාන්ස් එකක් කරන්න පුළුවන් ලංකාවේ එක නිලියක් කියපන් matanum දැන් ලංකාවේ රගපාන පුජා විතරයි ඉන්නේ එයත් ඉන්දියන් :baffled:

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ක්‍රිකට් ගහන උන්ට නම් සුපිරි කියල කිව්වට් කමක් නෑ... මොකද උන් ටිම් එකට එන්නේ ලක්ෂ ගානකින් තෙරිලානේ... එත් නිලියෝ...:no:

    ඉතිං බන් අනුෂ්ක ශර්මත් ඔය තැන ඉන්නෙ ඉන්දියාවේ කෙල්ලෝ මිලියන ගානක් අතරින් නෙ. එකත් එක්තරා විදියක දක්ෂකමක් නෙ :)
     
    ow eka aththa , habai machan mehemai, Casting couch kiyala ekak thiyenawa mulinma breakthrough eka ganda hondama honda movie ekaka director ekka budiyaganna one.. Hollywood wala nm adui, Bollywood, Chinese wala ehema oka thiyenwa kiyala. aththada danne. lankawe nm nikanuth niliyo budiyagannwane.:rofl::P lankawe nm athi bahuthara maha wesa. heththak nilio
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    හොලිවුඩ් නිළියො චරිතෙ හරියට කරනව. නිරුවත් වෙන්න ඕන්නන් නිරුවත් වෙනව. ලිංගික දර්ශනයක් නම් ඒක හරියට කරනව. පිටපතට ඒක ඕනෙනම් එහෙම කරන එක වැරදි නෑ. ඩිරෙක්ටර්ල එක්ක නිදාගන්නෙ නෑ. ඒත් ලංකාවෙ උන් හැම එකා එක්කම නිදාගන්නව චරිතෙ හරියට කරන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow eka aththa , habai machan mehemai, Casting couch kiyala ekak thiyenawa mulinma breakthrough eka ganda hondama honda movie ekaka director ekka budiyaganna one.. Hollywood wala nm adui, Bollywood, Chinese wala ehema oka thiyenwa kiyala. aththada danne. lankawe nm nikanuth niliyo budiyagannwane.:rofl::P lankawe nm athi bahuthara maha wesa. heththak nilio

    බුදියගන්න සීන් ගැන නං දන්නේ නෑ බන් ඒවා ඉතිං උන්ගේ ගනුදෙනු වල කොටස් වෙන්න ඇතිනේ අපිට අදාළ නෑ ඕව :P
    එත් මොනවා කරත් උන්ගේ දක්ෂතාවයක් නැත්තන් ඔකේ ඉන්න බෑනේ දිගටම. උන් ලස්සනයි කැත නැතුව බලන්න පුළුවන්, හොඳට නටන්න පුළුවන්, රඟපාන්නත් පුළුවන් , ගැමි කෙල්ලගෙ ඉඳන් ගණිකාව වෙනකන් ඇඳුම් ඇතිව හෝ නැතිව කිසි ගේමක් නැතුව රඟපානව :P ,කඩ්ඩ පොලිෂ් සුපිරියටම , මිනිස්සු හෝ ගාල උන් රඟපාන ඒවා බලන්න එනව. නිකන්ම නිකන් නිලියක්ම නෙවේ සම්පුර්ණ entertainment package එකක්. ඔය ඔක්කොම තියෙන එක්කෙනෙකුට "සුපිරි" කියන එකේ කිසි වැරද්දක් නෑ මම නං කියන්නෙ :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඇයි බන් ලංකාවේ මිඩියා ඉන්දියාවේ ඉන්න හැම නිලියටම සුපිරි නිළිය කියල කියන්නේ.??

    මේ ලගදි රේඩියෝ එකේ කියනවා "සුපිරි පිතිකරු විරාට් කෝලි හා සුපිරි නිලි අනුෂ්කා ශර්මා" කියල...:eek: මොකද්ද බන් අනුෂ්ක ශර්මාගේ තියන සුපිරි කම... ?ලස්සනද.?:baffled:

    තව දවසක් කියනවා "සුපිරි ඉන්දීය නිලි පුජා උමෂන්කර්"ලු...:eek:

    ලංකාවෙ මිනිස්සුන්ගෙන් "සුපිරි" කියල අපේ මිඩියා කියන්නේ සංගටයි , මුරලිටයි විතරයි මට ඇහිලා තියන විදියට...:dull: ලංකාවේ වෙන සුපිරි මිනිස්සු නැද්ද.?? ඒ මිනිස්සුන්ට වඩා ඔය කියන ඉන්දියන් නිලියෝ "සුපිරිද"? :dull:

    :lol::lol::lol::(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හීන මානය තමයි ඕකට හේතුව. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ දේවල්, තමන්ගේ මිනිස්සු, තමන්ගේ රට ගැන තියෙන්නේ හීනමානයක්. මේක මානසික රෝගයක් යටත් විජිත යුගයේ ඉදලම තියෙන.​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොලිවුඩ් නිළියො චරිතෙ හරියට කරනව. නිරුවත් වෙන්න ඕන්නන් නිරුවත් වෙනව. ලිංගික දර්ශනයක් නම් ඒක හරියට කරනව. පිටපතට ඒක ඕනෙනම් එහෙම කරන එක වැරදි නෑ. ඩිරෙක්ටර්ල එක්ක නිදාගන්නෙ නෑ. ඒත් ලංකාවෙ උන් හැම එකා එක්කම නිදාගන්නව චරිතෙ හරියට කරන්නෙ නෑ.

    :lol:

    සිරාවට මේ ඉන්නේ ජෙනිෆර් එයත් ඇතුළු හොලිවුඩ් නිළියන්ගේ ලස්සන ඉමේජස් ටිකක් icluod එකෙන් ලික් වුනා

    ඒගොල්ලන්ගේ ලස්සන වැඩ කිඩ ටික හොයා ගන්න ගුගල් කරන්න මෙහෙම :lol:

    fapping icloud

    1410363450977_wps_14_FILE_In_this_March_2_2014.jpg

    FAUof3ozoFY.jpg
     
    බුදියගන්න සීන් ගැන නං දන්නේ නෑ බන් ඒවා ඉතිං උන්ගේ ගනුදෙනු වල කොටස් වෙන්න ඇතිනේ අපිට අදාළ නෑ ඕව :P
    එත් මොනවා කරත් උන්ගේ දක්ෂතාවයක් නැත්තන් ඔකේ ඉන්න බෑනේ දිගටම. උන් ලස්සනයි කැත නැතුව බලන්න පුළුවන්, හොඳට නටන්න පුළුවන්, රඟපාන්නත් පුළුවන් , ගැමි කෙල්ලගෙ ඉඳන් ගණිකාව වෙනකන් ඇඳුම් ඇතිව හෝ නැතිව කිසි ගේමක් නැතුව රඟපානව :P ,කඩ්ඩ පොලිෂ් සුපිරියටම , මිනිස්සු හෝ ගාල උන් රඟපාන ඒවා බලන්න එනව. නිකන්ම නිකන් නිලියක්ම නෙවේ සම්පුර්ණ entertainment package එකක්. ඔය ඔක්කොම තියෙන එක්කෙනෙකුට "සුපිරි" කියන එකේ කිසි වැරද්දක් නෑ මම නං කියන්නෙ :yes:

    :):) ow un talent ape ewunta sapekshawa nm 100 gunayak hondai.. habai ara scenuth thiyenwa kiyalai kiyanne ,.matath owa wedak ne kawuru ekka budyagttath. mn balanne ne bn Bollywood same shit story.
    Main topic is love love love and for 100 time it is love.
    very boring.