ඉන්දියන් සුපිරි නිලියෝ....
ඇයි බන් ලංකාවේ මිඩියා ඉන්දියාවේ ඉන්න හැම නිලියටම සුපිරි නිළිය කියල කියන්නේ.??
මේ ලගදි රේඩියෝ එකේ කියනවා "සුපිරි පිතිකරු විරාට් කෝලි හා සුපිරි නිලි අනුෂ්කා ශර්මා" කියල...
මොකද්ද බන් අනුෂ්ක ශර්මාගේ තියන සුපිරි කම... ?ලස්සනද.?
තව දවසක් කියනවා "සුපිරි ඉන්දීය නිලි පුජා උමෂන්කර්"ලු...
ලංකාවෙ මිනිස්සුන්ගෙන් "සුපිරි" කියල අපේ මිඩියා කියන්නේ සංගටයි , මුරලිටයි විතරයි මට ඇහිලා තියන විදියට...
ලංකාවේ වෙන සුපිරි මිනිස්සු නැද්ද.?? ඒ මිනිස්සුන්ට වඩා ඔය කියන ඉන්දියන් නිලියෝ "සුපිරිද"? 