ඉන්දියන්_ආධාර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
india-and-srilanka.jpg

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර රැගත් නැව් කීපයක් දැනටමත් ඉන්දියාවෙන් ගමන් ආරම්භ කර ඇති බව මේ අතර නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
"ශ්‍රී ලංකාවට ආධාර රැගත් අපේ නැව් පිටත් වුනා. පළමු නැව හෙට (27) උදේ කොළඹට ලඟාවනු ඇත" ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

showphoto.aspx
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඊයේ පොන්නමේන්තුවෙන් සල්ලි වෙන් කරලා පොන්නයෝ කිහිප දෙනෙක්ට ගන් වතුරේ යන්න වාහනයක් ගන්න.

    මිනිස්සුන්ට ආධාර නං ඉන්දියාවෙන් හරි එවනවනේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Apen ganna salli wala hatiyta etin naw pitin adara awwath padu ne
    උබෙන් කීයක් ගත්තද ඉන්දියන් උන්. අනේ පලයන් පුස්නාම්බා. මිදුලට බැහැලා හොන්ඩා, කවසාකි, හාලි ඩෙවිඩ්සන්, ටොයොටා, නිසාන්, මැස්ඩා ජීප්, බීඇම්ඩබ්ලිව්, බෙන්ස්, රොවර් තියනවා නම් උබේ වත්තේ, මම පරාජය බාරගන්නවා. හැබැයි උට්ටා, කැල්ල රුම් අදින්නේ හන්දියේ බජාජ් එකේ නම්, වැඩට යන්නේ පල්සර් එකේ නම් ක්ලාස් ගියේ ලේලන්ඩ් එකේ නම් ඉන්දියන් උට්ටට සල්ලි දුන්න සීන් කතා කරන්න එපා ඔයි. විලි වහගනින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයේ පොන්නමේන්තුවෙන් සල්ලි වෙන් කරලා පොන්නයෝ කිහිප දෙනෙක්ට ගන් වතුරේ යන්න වාහනයක් ගන්න.

    මිනිස්සුන්ට ආධාර නං ඉන්දියාවෙන් හරි එවනවනේ
    මොඩිටත් පිස්සු. මිනිහාගේ සෙකියුරිටි එකට ආපු MI17 හෙලිය කුනු ගොඩක්. අස්ගිරියේ පොලිස් ග්‍රවුඬ් එකේ දාලා ගියා ස්ටාට් වෙන්නේ නැතුව. අන්තිමට ලන්කාවේ එයාර් ෆොර්ස් එකේ කොල්ලො තුන් දෙනෙක් ඒක හදලා දුන්නේ. පාට්ස් නැතුව පහුවෙනිදා පාට් ගෙන්නලා හයි කරලා යන්තම් පිටත් කරා. ඒකගෙන් අපි ආදාර ගන්නවනේ. පව් ඌට හෙලියක් ගන්න තිබ්බ සල්ලි ඔය අපිට එවන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    උන්ග‍ෙ රටේ අගමැති අර මොරිස් මයිනර් වගේ car වලින් යද්දී
    අපේ රටේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලාත් land cruiser වලින් යනවා
    Proud to be a sri lankan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ග‍ෙ රටේ අගමැති අර මොරිස් මයිනර් වගේ car වලින් යද්දී
    අපේ රටේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලාත් land cruiser වලින් යනවා
    Proud to be a sri lankan
    උන්ගේ එම්බසියේ වාහන බලහන්කො. ඔක්කොම ඉන්දියන් එව්වා. උන්ගේ දේ උන් පාවිච්චි කරන්නේ. අපේ එම්බසිවල උන් වැඩට යන්නෙත් මර්ක්, බීමර් වල. ගොඩක් රටවල උන් එම්බසිවල පාවිච්චි කරන්නේ උන්ගේ රටේ නිශ්පාද්නය කල වාහන. ලන්කාවේ උන්ට මයික්‍රො කාර් එකක යන්න කිව්වොත් රෙවෙයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උන්ගේ එම්බසියේ වාහන බලහන්කො. ඔක්කොම ඉන්දියන් එව්වා. උන්ගේ දේ උන් පාවිච්චි කරන්නේ. අපේ එම්බසිවල උන් වැඩට යන්නෙත් මර්ක්, බීමර් වල. ගොඩක් රටවල උන් එම්බසිවල පාවිච්චි කරන්නේ උන්ගේ රටේ නිශ්පාද්නය කල වාහන. ලන්කාවේ උන්ට මයික්‍රො කාර් එකක යන්න කිව්වොත් රෙවෙයි.

    :(:(
     
    Similar threads