ඉන්දියානු ඉතිහාසය හා පුරාවෘත්ත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    උන්ව අඳින හැටි තමයි බොරුව. මාහා ලොකුවට ලොකු කරලා. ඔය සරම් ඇඳන් යුද්ද කරන එවුන් නෙද?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,559
    113
    35
    Spain
    උන්ව අඳින හැටි තමයි බොරුව. මාහා ලොකුවට ලොකු කරලා. ඔය සරම් ඇඳන් යුද්ද කරන එවුන් නෙද?
    අඩෝ උඹ අහල නැද්ද ඉස්සර යුද්ධ කලේ හෙළුවෙන්, එකට හේතුව ඔය ගනකම යකඩ ඇඳන් යුද්ද කරන්න බැහැ, සත්තව හම් ඇඳගෙන යුද්ධ කරහම තුවාල ඉක්මනට පැසවනවා. මොකද දාඩියෙන් පෙඟුණ විෂබීජ රෙදි සත්තුන්ගේ හම් කෑලි තුවාලේ ඇතුලට යන නිසා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,363
    113
    knight lot GIF
    Knight GIF
    Cat Dancing GIF by Knightmare
     
    • Like
    Reactions: NRTG