ඉන්දියානු කොවිඩ් කොළඹ ප්‍රජාවෙන් හමුවේ

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා
    :shocked::shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    මේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා
    enan digatama work from home culture ekak ei
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.

    ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත
    අවුරුදු සති 2 වැහුවනම් මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි බොරුවට අවුරුද්ද්ට නාස්ති කරන...මෙච්චර ලෙඩ්ඩුත් නෑ....
     
    • Like
    Reactions: Tyrion Lannister

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දෙමටගොඩට ඇඳිරිනීතිය දැම්මොත් හොඳයි වගේ රටටම යන්න කලින්

    දැනටම ගිහිල්ලද දන්නෙත් නෑ
    ඔය කවද sample එකක් ද කියල කවුද දන්නේ

    මෙහෙ සෑහෙන්න සංචරණය කරනවා 🤪

    පුළුවන් තරම් පිට අය කොළඹ එන්නේ නැතුව හිටියොත් හොඳයි
    uba dematagodada
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.

    ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත

    :yes:

    ඔව්. ඒවා මිනීමැරුම්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගූ අං පී ගොන්බඩු බිල්ලෝ මවන්නේ නැතුව ඉඳපන්...දැන් ඔය ගු අං පී බඩුව දාලම තියෙන්නේ ප්‍රජාවෙන් කියල...සමාජෙන් නෙවෙයිනේ...:angry::angry::angry:
     
    • Haha
    Reactions: Tyrion Lannister