මේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා

මේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා

enan digatama work from home culture ekak eiමේ පාර ඔක්කොම කොටස් වෙලදපලේ කම්පැනි වල ප්‍රොෆිට් පට්ට වැඩි වෙලා. ස්ටාෆ් කොස්ට් එක එහෙම අඩු උන නිසා වෙන්න ඇති. ඕවර් හෙඩ් කොස්ට් අඩු වෙන්න ඇති කොරෝනා රූල්ස් නිසා
අවුරුදු සති 2 වැහුවනම් මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි බොරුවට අවුරුද්ද්ට නාස්ති කරන...මෙච්චර ලෙඩ්ඩුත් නෑ....අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.
ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත
uba dematagodadaදෙමටගොඩට ඇඳිරිනීතිය දැම්මොත් හොඳයි වගේ රටටම යන්න කලින්
දැනටම ගිහිල්ලද දන්නෙත් නෑ
ඔය කවද sample එකක් ද කියල කවුද දන්නේ
මෙහෙ සෑහෙන්න සංචරණය කරනවා
පුළුවන් තරම් පිට අය කොළඹ එන්නේ නැතුව හිටියොත් හොඳයි
අර කයිවාරුකාර අධමයාට අප්‍රේල් අග ඉදන් කිව්වා ලොක්ඩව්න් එකක් කරලා මේක පාලනය කරන්න කියලා. උගේ උද්ද්ච්ච කමට ඌ ඇහුවේ නෑ. පස්සේ සංචරන සීමා කියල මගුලක් කරලා රැවුලයි කැදයි දෙකම නැති කර ගත්තා.
ඇත්තටම අප්‍රේල් වලින් පස්සෙ වෙන කොරෝණා මරණ, වසන්ගත මරණ නෙවෙයි. ඒවා මිනී මැරුම්. මිනිස්සු ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්ත