ඉන්දියානු කොවිඩ් ප්‍ර්භෙදය වැලදුනු රොගින් 5 ක් සමාජයේන් හමුවේ. #Breakingnews

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,512
    113
    ලොකුවට නෑ වගේ නේ. දැන් උන්ගෙ ඩේට එන්නෙ නැති සීන් එකක් නේ තියෙන්නෙ.


    මොකක් හරි විදියක් තියෙනවද ඔය varient එක බෝ නොවී අපි අතරින්ම හැදෙන්න 100% ක්ලෝන් එකක් විදියට. ඉන්දියාවෙ ඕක හැදෙන්න හේතු වෙච්ච දේවල් ටික මෙහෙත් එකතු උනොත් ඒක වෙන්න පුළුවන්ද?
    ------ Post added on Jun 17, 2021 at 3:28 PM
    These major variants are mainly caused by immunosuppressed/immunocompromised patients. We don't have that many unlike other countries.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වැඩ කරන අපෙ විරුවා කිසිම රටකට සෙකන්ඩ් වෙන්නෙ නෑ බං.
    දැන් ඕවා මික්ස් වෙලා ලංකා ප්‍රබේදයක් හැදෙනවා. ඒක තමයි ලොකේ හොදම එක වෙන්නේ. එතකොට අපි තමයි හොදටම කරේ වෙනවා. කව්රුත් කතා කරන්න ඉතුරු වෙන්නෙ නෑ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    🔴 ඉන්දියානු ප්‍රබේදය 100% ක වේගයකින් පැතිරේ. එ අතර පලවන එන්නත් මාත්‍රාවක් පමනක් ගත් අයට මෙම ප්‍රබෙදයෙන් මාරන්තික වේ.
    ඇස්ට්‍රසෙනික එක ගහල දැන් වෙන එකක් ගහන්නත් නැතුව ඒකෙ 2nd ඩෝස් එකත් නැතුව ඉන්නේ. ෂික් අප්ප.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,112
    113
    :( :( :(

    tenor.gif
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
     
    • Like
    Reactions: IMMuhandiram

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් ප්‍රහේද කවලං වෙලා තියෙන්නේ...හෙට අනිද්දා කියයි නැ එහෙම සමාජ ගත වෙලා නැ කියලා...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ප්‍රහේද කවලං වෙලා තියෙන්නේ...හෙට අනිද්දා කියයි නැ එහෙම සමාජ ගත වෙලා නැ කියලා...

    Oracle database ekata data packet weradiyata halala nisada dan na ohoma pennanne😀
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    🔴 ඉන්දියානු ප්‍රබේදය 100% ක වේගයකින් පැතිරේ. එ අතර පලවන එන්නත් මාත්‍රාවක් පමනක් ගත් අයට මෙම ප්‍රබෙදයෙන් මාරන්තික වේ.
    Ay ban mehema wenne?podi hari cover ekak thiyenna oni ne.ekak hari gatta ayata.danna ekek poddak pehedili karapanko