These major variants are mainly caused by immunosuppressed/immunocompromised patients. We don't have that many unlike other countries.ලොකුවට නෑ වගේ නේ. දැන් උන්ගෙ ඩේට එන්නෙ නැති සීන් එකක් නේ තියෙන්නෙ.
මොකක් හරි විදියක් තියෙනවද ඔය varient එක බෝ නොවී අපි අතරින්ම හැදෙන්න 100% ක්ලෝන් එකක් විදියට. ඉන්දියාවෙ ඕක හැදෙන්න හේතු වෙච්ච දේවල් ටික මෙහෙත් එකතු උනොත් ඒක වෙන්න පුළුවන්ද?
------ Post added on Jun 17, 2021 at 3:28 PM


