Bumpදාවුඩ් ඉබ්රහිම් කියන්නේ ලෝකෙම කුඩු ලොක්ක ..මුගේ දකුණු ආසියාව පැත්ත බලන්නේ මුජහුදින් කියල එකෙක් ..ලංකාවේ ගම්පොල උගේ ගම . උ ඩොක්ට රේට් ඩිග්රියක් තියන එකෙක් කියල කියනවා .. උගේ නෑද කෙනෙක් වෙනවා ලංකාවේ හිටපු මොහොමඩ් සිද්දික් කියන එකා ..මොහොමඩ් සිද්දික් මුජහුදින්ට සෙට් වෙලා තමයි පාකිස්තානේ ඉදන් ලංකාවට කුඩු එව්වේ .සිද්දීක්ගේ ලංකාවේ බිස්නස් එක කරේ වෙලේ සුදා ... මොහොමඩ් සිද්දික් පකිස්තාන් පොලිස්සියට මට්ටු වෙන්නේ කුඩු සින් එකකට නෙවෙයි හියුමන් ට්රෆිකින්ග් කෙස් එකකට ..පකිස්තනෙත් එක්ක ලංකාවේ සබදතා හොද නිසා සිද්දීක්ව ලංකාවේ පොලිස්සියට බාර දෙනවා ..ඊට ටික කාලෙකට පස්සේ වෙලේ සුදත් අහුවෙනවා ...
ඊට පස්සේ ලංකාවේ කුඩු හිගයකුත් ආවයි කියනවා ..පස්සේ මාකදුරේ මදුෂ් කියන එකා ඔය කියන මුජහුදින්ට සෙට් වෙනවා .දැන් මාකදුරේ මදුෂ් තමයි සිද්දික් හිටපු තැන ඉන්නේ ..ඔය ඔක්කොම චෙන් එකක් වගේ සම්බන්දයි බන් ..කොහොම හරි ලොකුම ඩයල් එක තමයි ඔය දාවුඩ් ඉබ්රහිම් කියන්නේ ..තාම අල්ලන්න බැහැ


Dawood Ibrahim Net worth: est. US$ 6.7 billion (May 2015)$6700 million
Ai yako mokakhari nasarani wadak kaloth u gampolamai kasala the th meheneදාවුඩ් ඉබ්රහිම් කියන්නේ ලෝකෙම කුඩු ලොක්ක ..මුගේ දකුණු ආසියාව පැත්ත බලන්නේ මුජහුදින් කියල එකෙක් ..ලංකාවේ ගම්පොල උගේ ගම . උ ඩොක්ට රේට් ඩිග්රියක් තියන එකෙක් කියල කියනවා .. උගේ නෑද කෙනෙක් වෙනවා ලංකාවේ හිටපු මොහොමඩ් සිද්දික් කියන එකා ..මොහොමඩ් සිද්දික් මුජහුදින්ට සෙට් වෙලා තමයි පාකිස්තානේ ඉදන් ලංකාවට කුඩු එව්වේ .සිද්දීක්ගේ ලංකාවේ බිස්නස් එක කරේ වෙලේ සුදා ... මොහොමඩ් සිද්දික් පකිස්තාන් පොලිස්සියට මට්ටු වෙන්නේ කුඩු සින් එකකට නෙවෙයි හියුමන් ට්රෆිකින්ග් කෙස් එකකට ..පකිස්තනෙත් එක්ක ලංකාවේ සබදතා හොද නිසා සිද්දීක්ව ලංකාවේ පොලිස්සියට බාර දෙනවා ..ඊට ටික කාලෙකට පස්සේ වෙලේ සුදත් අහුවෙනවා ...
ඊට පස්සේ ලංකාවේ කුඩු හිගයකුත් ආවයි කියනවා ..පස්සේ මාකදුරේ මදුෂ් කියන එකා ඔය කියන මුජහුදින්ට සෙට් වෙනවා .දැන් මාකදුරේ මදුෂ් තමයි සිද්දික් හිටපු තැන ඉන්නේ ..ඔය ඔක්කොම චෙන් එකක් වගේ සම්බන්දයි බන් ..කොහොම හරි ලොකුම ඩයල් එක තමයි ඔය දාවුඩ් ඉබ්රහිම් කියන්නේ ..තාම අල්ලන්න බැහැ