ඉන්දියානු බිත්තර හොඳයි - බේකරි හිමියෝ කියති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර බේකරි කර්මාන්තයට සුදුසු නොවන බව කීම බිල්ලෙක් මවා පෑමක් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

    ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තෙක් මෙරට බේකරි හිමියන් මග බලා ගෙන සිටි බව ත් එය වැළැක්වීමට අතේ ඇඟිලි ගාණට සිටින කුහක කුකුළු ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    මෙම බිත්තර ව්‍යාපාරිකයන් පිරිස විවිධ සන්තෝෂම් ලබා ගෙන ඔවුන් සතුව තිබෙන බිත්තර රුපියල් 60, 70 වැනි මිල ගණන්වලට අලෙවි කිරීමට උත්සහ කරන බව ද ඔහු පැවසීය.

    ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර පරිභෝජනය සඳහා සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීමට බිය නොවන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

    https://mawbima.lk/2023/03/30/indian-eggs-are-good/
     
    • Like
    • Haha
    Reactions: NRTG and Cypress

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    egg GIF
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක රුපියල් 20ට දෙන්න පුළුවන්ලු. මුන් එකෙනුත් ගසා කනවා 35ට දීලා

    ඕක අඩුවට දෙන්න තිබ්බා නොමල් බිත්තර ලංකාවේ 40ට දෙනව නම්​

    ------ Post added on Mar 30, 2023 at 1:49 PM
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි බේකරි බිත්තර කියල කිකිලියෝ වෙනම ඒවා දානවද ? ඔය http ටික අල්ලලා වෙඩි තියන්න ඕනේ පෝලිමට තියල. කැ රි කුහකයෝ ඉන්නේ මෙහෙ නං
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඩස්ප බිත්තර හරහා කුරුළු උණත් ලංකාවට ඵයි..අනේ මෙහෙමත් මෝඩ හැත්තක් ඉන්න රටක්.අඩුවට දෙනවනම් මන්න පාරක් හරි කමක් නෑ.🤣
     
    Imesh99

    Member
    Mar 30, 2023
    7
    5
    3
    ඕක රුපියල් 20ට දෙන්න පුළුවන්ලු. මුන් එකෙනුත් ගසා කනවා 35ට දීලා
    ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර බේකරි කර්මාන්තයට සුදුසු නොවන බව කීම බිල්ලෙක් මවා පෑමක් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

    ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තෙක් මෙරට බේකරි හිමියන් මග බලා ගෙන සිටි බව ත් එය වැළැක්වීමට අතේ ඇඟිලි ගාණට සිටින කුහක කුකුළු ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    මෙම බිත්තර ව්‍යාපාරිකයන් පිරිස විවිධ සන්තෝෂම් ලබා ගෙන ඔවුන් සතුව තිබෙන බිත්තර රුපියල් 60, 70 වැනි මිල ගණන්වලට අලෙවි කිරීමට උත්සහ කරන බව ද ඔහු පැවසීය.

    ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර පරිභෝජනය සඳහා සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීමට බිය නොවන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

    https://mawbima.lk/2023/03/30/indian-eggs-are-good/
    තරගයක් ඇති වෙන එක හොදයි
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දේශීය කුකුල් සින් එක කඩාකප්පල් කරනවා.
    හිතවත් උන්ට කියනවා බිත්තර හන්ගපන් කියල. ඒවගේ එකක් මේ ලදී ඇල්ලුවා
    ඇමතියා හම්බෙන IMF එකෙන් බිත්තර ගෙන්නනවා කොමිස් එක්ක
    ඊට යට උන් කොමිස් එක තියන් විකුනනවා
    ලංකාවේ ගොන් හරක් හුරේ දානවා
    සරලයි :-D :-D :-D :-D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,846
    113
    ඔහොම්ම සීන් එකක් කරල තමා ඉන්දියන් උන්ව ගෙනාවෙ වතුවැඩ වලටත් අපේ උන් ගනන් ඉස්සුවම ඉන්දියන් උන්ගෙ සප් එක අරගෙන අපේ අයගෙ ගනන් බස්සනව ආයෙ කපේකට උන් යන්නෙත් නෑ
     
    • Like
    Reactions: HAneo

    Sen-lu

    Well-known member
  • හොඳද නරකද නම් මම දන්නෑ. ඒඋනාට අඩුවට බිත්තර ලැබෙනවනම් වැඩිපුර ලාබ ගන්න පුළුවන් නම් ඕකුන් ඕව කුණුවෙලා තිබ්බත් හොඳනෑ කියන්නෙනම් නෑ.
     
    • Like
    Reactions: haunte and NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ඔය බිත්තර කඩේ බිත්තර ගෙඩි වගේ විකුනන්න නෑ බන්. ලික්විඩ් එකක් විදියට එන්නේ 😂😂 උඔලා හිතුවද බිත්තර ගෙඩි පිටින් ආනයන කරනවා කියලා. අනේ හරක් වගේ උඔලා. ලික්විඩ් එග්ස් තියනවනම් බලපන් සුපර්මාකට් වල. Made in india නම් අනිවා ගෙන්නපුවා තමා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඔය බිත්තර කඩේ බිත්තර ගෙඩි වගේ විකුනන්න නෑ බන්. ලික්විඩ් එකක් විදියට එන්නේ 😂😂 උඔලා හිතුවද බිත්තර ගෙඩි පිටින් ආනයන කරනවා කියලා. අනේ හරක් වගේ උඔලා. ලික්විඩ් එග්ස් තියනවනම් බලපන් සුපර්මාකට් වල. Made in india නම් අනිවා ගෙන්නපුවා තමා.
    නෑ නෑ ගෙඩි පිටින් එවලා තියෙන්නේ expire date හිටන් gahala thiyenne.