ඉන්දියානු_රෙදි_සේදීම

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉන්දියානු_රෙදි_සේදීම

    😡😡බස්නාහිර රජයේ රෝහල් වල රෙදි සේදීම ඉන්දියානු සමාගමකට?😡😡

    gossiplanka_2018-03-08_09-29-51.jpg

    බස්නාහිර පළාතේ පිහිටි රජයේ රෝහල්වල කිලිට් රෙදි සේදීම ඉන්දියානු සමාගමකට ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය පියවර ගත හොත් පාරමිපරිකව එම වෘත්තියේ නියැළෙන පවුල් දහස් ගණනකට සිය ජීවනෝපාය අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි රජයේ රෝහල්වල රෙදි පිරිසුදු කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.
    මධ්‍යම පරීසර අධිකාරියේ බලපත්‍රය සෞඛ්‍ය වෛද්‍ය නීලධාරියාගේ යෝග්‍යතා සහතිකය. ග්‍රාම නිලධාරි සහතිකය සහ පෙර සේවා පළපුරුද්ද යනාදි සිදුසුකම් රැසක් සැපිරූ අයට පමණක් රෝහල්වල කලිටි රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන අතර විෂබීජ ‍හෝ ආසාදන තත්වයක් මත මෙතෙක් කිසිදු ගැටලුවක් මතුව නැතැයි රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ ලේකම් කේ.එස්. ජයමාන්න මහතා පැවසීය.

    එවැනි තත්ත්වයක් මත පවුල් දහස් ගණනකගේ පාරම්පරික ජිවන වෘත්තිය වළ පල්ලට ඇද දමමින් රටේ මුදල් ඉන්දියානු සමාගමකට පැවරිමට එරෙහිව දැඩි වීරෝධයක් දක්වන බව ලේකම්වරය සඳහන් කළේය. වසර 30කට අධික කාලයක් මවුපියවරුන්ගේ සිට තම සංගමයේ සාමාජිකයන් රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කරදීමේ නියැළෙන අතර තවත් දහස් ගණනකට එමගින් වක්‍ර රැකිය අවස්ථා සලකදී තිබෙන බව ද ජයශාන්ත මහතා කීය.

    රෝහල්වල රෙදි කොන්ත්‍රාත්තුව ලබා ගැනීම පිණිස තම සංගමයේ සාමාජිකයන් බැංකු ණය ලබාගෙන රෙදි වියළීම් යන්ත්‍ර සූත්‍ර පවා ලබාගෙන තවත් පිරිසක් සේවයටද බදවාගෙන තිබෙන අතර තම සේවාව අහිමි කිරීමෙන් පවුල් දහස් ගණනක් බරපතල දුෂ්කරතාවකට පත්වන බව ද ඔහු කීය.
    බේරේ වැව් ජලය රෝහලවල රෙදි සේදීම සඳහා භාවිත කරන බවට සෞඛ්‍ය ඇමැතීවරය නගන චෝදනාව, සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද එවැන්නක් සිදු වන්නේ නම් කළ යුතු වන්නේ එය කරන්නාගේ ටෙන්ඩරය අවලංගු කිරීම මිස මුළු බස්නාහීර පළාතේම රැකියා දහස් ගණනක් ඉන්දියට විකුණා දැමීම නොවන බව ද ලේකම්වරයා පැවසීය.

    Source: Gossiplankanews

    sathutu.jpg
    :lol::lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol:කෝ බන් ජෙප්පෝ..මිනිස්සු චන්දෙ දුන්නේ නැති නිසා තරහා වෙලාද.:lol::lol::lol:
    Dan jeppo kiyala set ekak naa bn, un okkoma dan "Api kisi pakshekata kade yanne nathi uththareethara swaadeena buddimathma janathawa" bawata pathwela inne ara samanthra badra rahathwela kiyanawa wage. :yes::yes::yes:;)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Dan jeppo kiyala set ekak naa bn, un okkoma dan "Api kisi pakshekata kade yanne nathi uththareethara swaadeena buddimathma janathawa" bawata pathwela inne ara samanthra badra rahathwela kiyanawa wage. :yes::yes::yes:;)

    මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..:lol:ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රෙද්දක්වත් හෝදගන්න බැරිද ලංකාවට ඒකත් ඉන්දියාවට දෙන්නේ :baffled:
    Oka okkoma deal thama bn, india hari one ratak mokakhari deyak denawanam (gini poliyata loan hari) api aniwa unta denna one monahari. ekai me wenne, tika tika hama dema india china walata deela danawa, anthimata winasai ratama. mokada bn lankawata un ekka hari widiyata business or trade karanna kisima balayak naane, aduma ape ratata ona haal tikawath import nokara kanna denna baa ne bn, ekanisa un kiyana de karanawa misak apita sadarana wena widiyata agreement gahanna ba lankawata:sorry::sorry: dan balapan north korea unge maga pupurana hari nuclear weapons thiyena nisa americawa kochchara kagahuwath thama gahuwe naa, anna e wage monahari anshekin ratakata balayak thiyenne one (technology, fuel, agriculture & etc.) lankawata ehema nathi nisa wena ratawal walin sadarana deals danne naa apith ekka.:(:(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..:lol:ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි..
    :lol::lol::lol::yes::yes:
    Unuth anith un wagema thama bn, unta waasiyak thiyenawanam witharai okkoma.:yes: hadissiyewath un dinnanam un karanneth horakam karana ekama thama, un awurudu 40k da 70kinda balayata awe nathi nisai oya "api horakan karanne naa" kiya kiya dodawanne. mathakane mr.clean kiya kiya paradi paradi hitiya eka balayata apugaman dunne mahabankuwa nil wennama. e wage thama jeppoth, un awanam unuth denawa gramiya bankuwatahari :lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වඩාත හොද සෞඛ්‍යය සේවයක් ලබා දීමේදි,රෙදිවල් පිරිසිදු බව ඉතා වැදගත්.රෝහල් වල රෙදි නිතරම විශබීජ වලට භාජනය වන නිසා නවීන තාක්ශණය භාවිතා කරලා සේදීම වදගත්.පාරම්පරික රෙදි සේදිමේ නිරත වෙලා ඉන්න අය,තාමත් පැරණි ව්හ්දිහට හොදන්නේ.ලග පාත තියෙන ඇලකින්,ලිදකින් හොදලා අව්වේ වනනවා.රෙදි සේදීම කලාට,රෙදි වල තියෙන් ලේ පැල්ලම්,මුත්‍රා පැල්ලම් අදිය ගන සැලකිල්ලක් නැහැ.රෝහල් වල වඩ කරන අයට මේ අත් දැකීම ඇති.

    මේ ප්‍රශ්නෙම තිබුනා හොටල් කර්මාන්තයටත්,දන් නවීන තාක්ශණයෙන් කරන ලොන්ඩ්‍රි තියෙන නිසා.පොඩි පොඩි හොටල් අරෙන්න, අනෙකුත් හෝටල් රෙදි දෙන්නේ පිළිගත් ලින්ඩ්‍රියකට.ඒ ලොන්ඩ්‍රි වලින් හොදලා එන රෙදි වල පල්ලමක් තිබුනත් ආපහු යවනවා.සමහර හොටල් තමන්ගේම ලොන්ඩ්‍රියක් පවත්වාගේන යනවා පළපුරුදු කළනණාකරුවෙක් යටතෙ.

    රොහල් වල ප්‍රශ්නෙට කරන්න තිබුනෙ,මධ්‍යම රෙදි සෙදීමෙ මධ්‍යස්ථානයක් හදලා පළපුරුදු සෙවකයන් සමග පවත්වාගේන යන්න.එතකොට ඉංදියාවට දෙන්න අවශ්‍යය නැහැ.

    Last edited:

    :yes::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..:lol:ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි..

    Mnissu jepponta akamathi nisane chande nodunne...anika un wenuwen penee sitinnane lagadi set ekak path kara gatte...gamata ekaa gaane:lol: