ඉන්දියාවටම 44 යි අපිට 107යි
Sri Lankan Ministers Vs Indian Ministers
ඉන්දියාවේ ඇමති මණ්ඩලය 44 යි, ලංකාවේ 107යි
මිලියන 1200 ක් පමණ සිටින ඉන්දියාව පාලනය කරන්නේ ඇමති මණ්ඩලයේ 44 දෙනෙක් විසින්, නමුත් මිලියන 20 ක් පමණ සිටින ලංකාව පාලනය කරන්න ඇමති මණ්ඩලයේ 107 ක් සිටීම
විහිළුවට ලක් වෙන කාරණයක් බවට පත් වුනේ ඊයේ ඉන්දියාවේ පැවති දිවුරුම් දීමේ උලෙළට පසුවයි.
මෙරට දේශපාලන පක්ෂ හා ජනතාව එකහෙලා කියන්නේ අප රටේ ඇමති මණ්ඩලය අඩු වෙන්න ඕනේ කියලයි. මේ ඇමති මණ්ඩලය සදහා රටේ මහජනතාවගේ මුදල් වලින් වැටුප් ගෙවීම තේරුමක් නැති දෙයක් කියලා ජනතාව පවසනවා.
ජේෂ්ඨ අමාත්‍ය වරු, කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍ය වරු, ව්‍යාපෘති අමාත්‍ය වරුන්ගෙන් සැදුම්ලත් මෙරට අමාත්‍ය මණ්ඩලය තම මඩිය තර කර ගන්නවා විනා ජනතාවට නම් සෙතක් නොකරන බව වැඩි දුරටත් මහජනතාව චෝදනා කරනවා.