ඉන්දියාවටම 44 යි අපිට 107යි

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    ඉන්දියාවටම 44 යි අපිට 107යි

    Sri Lankan Ministers Vs Indian Ministers


    ඉන්දියාවේ ඇමති මණ්ඩලය 44 යි, ලංකාවේ 107යි
    මිලියන 1200 ක් පමණ සිටින ඉන්දියාව පාලනය කරන්නේ ඇමති මණ්ඩලයේ 44 දෙනෙක් විසින්, නමුත් මිලියන 20 ක් පමණ සිටින ලංකාව පාලනය කරන්න ඇමති මණ්ඩලයේ 107 ක් සිටීම
    විහිළුවට ලක් වෙන කාරණයක් බවට පත් වුනේ ඊයේ ඉන්දියාවේ පැවති දිවුරුම් දීමේ උලෙළට පසුවයි.
    මෙරට දේශපාලන පක්ෂ හා ජනතාව එකහෙලා කියන්නේ අප රටේ ඇමති මණ්ඩලය අඩු වෙන්න ඕනේ කියලයි. මේ ඇමති මණ්ඩලය සදහා රටේ මහජනතාවගේ මුදල් වලින් වැටුප් ගෙවීම තේරුමක් නැති දෙයක් කියලා ජනතාව පවසනවා.
    ජේෂ්ඨ අමාත්‍ය වරු, කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍ය වරු, ව්‍යාපෘති අමාත්‍ය වරුන්ගෙන් සැදුම්ලත් මෙරට අමාත්‍ය මණ්ඩලය තම මඩිය තර කර ගන්නවා විනා ජනතාවට නම් සෙතක් නොකරන බව වැඩි දුරටත් මහජනතාව චෝදනා කරනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ඔය news එක බලද්දි මටත් ඔකම හිතුනා..අපේ 100+ ඉන්නවා නේද කියලා
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඇමති මණ්ඩලයත් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ගනනත් අඩු කාලයුතුය.