ඉන්දියාවට ගිහිල්ල එන්න ඕනේ ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
Machan mihin lanka eke newei aduma prices thiyenne. Ehema de-facto airliner kenek kiyanna baha. India kiyanne gidak miles labenawa Suraj newei ne. E nisa ahuwena one airline ekaka yanna. 3 hour flight walata Mona luxury da ban.

Jet airways wage balanna kohomath tickets minimum yanne 15-18 range eke Madurai. 24k kiyanne wadi kohomath.
Train eke katta kana eka awulak naththam eka labai. Habai dawas dekak wage yanawa. Aye return flight ekata enna th one dawas dekak katta kagena. Demotic flight ekak gaththath eka padui BOM return flight ekakata wada.

Flight search karanakota (kayak wage sites wala) Mumbai ekama select karanna India wala airport thiyenawa bara ganak.
Magenam idea eka machan BOM return ekak ganna kiyala. Madurai 18k kiyamu ticket eka. Rs. 12,000k wenuwen dawas 4k katta kana eke therumak na mamanam kiyanne. E savings ekath aduwen awa mokada ticket ekak LKR 2000k wage wenawa.

:yes::yes::yes:
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
avatar407436_16.gif
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
uba monawa karanada rajasthan yanne,
biz ekaktata?
Delhi walatama tikat eka ganin, nathnm kana chater ekatai, 2 day kanna bonna yana wiyadami, gaman wiyadami baluwahma ubata athi labayak nahe,
habhi uba 1st time nam yanne train eka ganna epa,
india gana hodata dana ganna puluwan train eke watayak giyanam..
 

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
බිස්නස් වැඩකටද යන්න ඉන්නේ මිත්‍රයා. මිහින් ලංකා එකට වඩා ගාන අඩු ඉන්දියන් ෆ්ලයිට් නං තියෙනවා. හැබැයි මම නං ඉතින් කොහේ ගියත් යන්නේ මිහින්ලංකා හෝ ශ්‍රී ලංකන් තමයි. ශ්‍රී ලංකන් එකේ නං ටිකක් ගාන වැඩියි තමයි. ඒ උනාට ඒක ලංකාවේ එකක් නිසා ඒවගේ යනවා. දැන් නං ටික ටික ඩිස්කවුන්ට් එහෙමත් හම්බ වෙනවා මට ශ්‍රී ලංකන් එකේ.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බිස්නස් වැඩකටද යන්න ඉන්නේ මිත්‍රයා. මිහින් ලංකා එකට වඩා ගාන අඩු ඉන්දියන් ෆ්ලයිට් නං තියෙනවා. හැබැයි මම නං ඉතින් කොහේ ගියත් යන්නේ මිහින්ලංකා හෝ ශ්‍රී ලංකන් තමයි. ශ්‍රී ලංකන් එකේ නං ටිකක් ගාන වැඩියි තමයි. ඒ උනාට ඒක ලංකාවේ එකක් නිසා ඒවගේ යනවා. දැන් නං ටික ටික ඩිස්කවුන්ට් එහෙමත් හම්බ වෙනවා මට ශ්‍රී ලංකන් එකේ.
    Mihin lanka one world eke na ne ban ithin mihin lanka yana eke therumak na. star alliance mehe nathi nisa one world witharai ne thiyenne. Miles ekathu karala seat upgrade karagaththoth meal upgrade karagaththoth witharai free flight ekak ganna ban dawas 100k withara fly karanna one awuruddata.
    Royalty scene nam ape rate practical na ban. mamanam budget airlines ma thamai ;)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    singapore yanna duma tickets kawada wage set weida jan mase?
    සින්ගා වලට කැතේ පැසිෆික් බලපන් දන්න තරමට 180USD වගේ යන්නෙ ....මේ ලගදි ශ්‍රී ලන්කන් එක ඔෆර් එකක් දීල තිබුන 13යි ගානක පත්තරේද කොහෙඩ දැක්කේ ..දැන් ඉවරද දන් නැහැ
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සින්ගා වලට කැතේ පැසිෆික් බලපන් දන්න තරමට 180USD වගේ යන්නෙ ....මේ ලගදි ශ්‍රී ලන්කන් එක ඔෆර් එකක් දීල තිබුන 13යි ගානක පත්තරේද කොහෙඩ දැක්කේ ..දැන් ඉවරද දන් නැහැ

    mata taniyen yanna bayayi yanawanam set wemuko..:yes: