ඉන්දියාවට ගොඩ ඒමක් නැ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අහසින් පරිප්පු දාපු ඒවා
    බොරු vaxin
    ආයුධ ගෙනෙද්දී ban කරන ඒවා
    පරණ ගුවන් යානා නාශක පද්දති
    බොරුව කරන්නෝ සොබාදහමෙන් දඩුවම් විඳියි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඉන්දියාවේ එකක් නේද අපේ උනුත් පෝලිමේ ගිහින් විදගත්තෙ. විදගත්ත උන් සේරම විදගත්තට පස්සේ වෙනවෙන අමාරුකම් කිව්වනිසා මම විදගත්තෙ නෑ හොඳ වෙලාවට
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඉන්දියාවේ එකක් නේද අපේ උනුත් පෝලිමේ ගිහින් විදගත්තෙ. විදගත්ත උන් සේරම විදගත්තට පස්සේ වෙනවෙන අමාරුකම් කිව්වනිසා මම විදගත්තෙ නෑ හොඳ වෙලාවට
    indiawe koheda yko .uk ekak ehe hadanne😅
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    indiawe koheda yko .uk ekak ehe hadanne😅
    ඉතිං හරිනෙ බං කාර් වගේ තමයි මොන K වුනත් හදන්නේ ඉන්දියාවේනෙ. නැත්තං බේත විදලත් UK වලට වඩා ඉන්දියාවේ උන්ට හැදුනේ කොහොමද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ඔය ටික කලේ උන්ගේ රටේ මිනිස්සුද බං ?
    අපිට කෙලවෙද්දී ඉන්දියන් උන් ඔහොම කිව්වද ?
    සිරාවට අහිංසක මිනිස්සු ඕව කලාද යකෝ
    මනුස්ස ජිවිතයක් වටිනාකනම් කියල නිම කරන්න බැ
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    එක හිතින් ප්‍රාර්ථනා කරපන්
    ලක්ස ගානක් මිනිස්සු සුවපත් වේවා
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අහසින් පරිප්පු දාපු ඒවා
    බොරු vaxin
    ආයුධ ගෙනෙද්දී ban කරන ඒවා
    පරණ ගුවන් යානා නාශක පද්දති
    බොරුව කරන්නෝ සොබාදහමෙන් දඩුවම් විඳියි
    owa nisane bn itin apita taamath indiawa penna bari.

    සිරාවට අහිංසක මිනිස්සු ඕව කලාද යකෝ
    මනුස්ස ජිවිතයක් වටිනාකනම් කියල නිම කරන්න බැ
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    එක හිතින් ප්‍රාර්ථනා කරපන්
    ලක්ස ගානක් මිනිස්සු සුවපත් වේවා
    තමිල්නාඩුwa diha balapn🤣
    ------ Post added on Apr 29, 2021 at 10:58 AM

    ඔය ටික කලේ උන්ගේ රටේ මිනිස්සුද බං ?
    අපිට කෙලවෙද්දී ඉන්දියන් උන් ඔහොම කිව්වද ?
    ai ube as penne nadda demala hati kare apita karana dewal?
    ------ Post added on Apr 29, 2021 at 10:59 AM
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    දේසපාලන කොන්ත්‍රාත් වලට ඒ මිනිස්සු පලි නෑ බන්

    මේ කොරෝනා අස්සේ දේසපාලනේ කරන්න ගියායින් තමයි මේක කෙල වෙන්න ගත්තේ ඔක්කොම එකතු වෙලා අර වී කුරුල්ලෝ ටික දැල ඉස්සුවා වගේ මේකෙන් ගොඩ එන ක්‍රමයක් හොයා ගන්න තිබ්බ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දේසපාලන කොන්ත්‍රාත් වලට ඒ මිනිස්සු පලි නෑ බන්

    මේ කොරෝනා අස්සේ දේසපාලනේ කරන්න ගියායින් තමයි මේක කෙල වෙන්න ගත්තේ ඔක්කොම එකතු වෙලා අර වී කුරුල්ලෝ ටික දැල ඉස්සුවා වගේ මේකෙන් ගොඩ එන ක්‍රමයක් හොයා ගන්න තිබ්බ

    :yes:
     
    • Like
    Reactions: hodakolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    අහසින් පරිප්පු දාපු ඒවා
    බොරු vaxin
    ආයුධ ගෙනෙද්දී ban කරන ඒවා
    පරණ ගුවන් යානා නාශක පද්දති
    බොරුව කරන්නෝ සොබාදහමෙන් දඩුවම් විඳියි
    ඇයි දඹදිව තියෙන්නේ ඉන්දියාවේ කියලා බොරු කරපුවා.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ape ahinsaka minissu 1000 s ganan marapu ltte ekata sahaya dunna,puluwn taram ratata kelawanna hadana,maha lokuwata hodama yaaluwa kiwwata genewa waladi apita sahaya nodunnu,puluwn taram unge jara වාහන mehe purawapu,ltte ekata aayuda dunna ewa mataka nadda topilata.oya demala hatikarenm hadi gaawilama yanna ona.1000 ganan kapala kotala marenekota hure daapu un mewata sambanda naalu🤣.ltte eke un arela haduna un tama itin owa kiyanne🤣.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    රට වහලා තියෙද්දිත් ඊයේ රෑ ආයේ කොහෙදෝ ලොකු ආගමික උත්සවයක් තියලා..
    උන් හැදෙන්නේ නෑ..
    අනිකා මෝදී ඌ ඇමරිකාවෙන් ආධාර එනකන් බලන් ඉන්නවා..
    ඒ අස්සේ චීනය ඔක්සිජන් බෙදලා ඉන්දියාවට බර ගානක්..
    බලපන් ඉතින් සතුරු රටවල්ම අන්තිමට උන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා..
    මෝදී කියන්නේ නාකී මයිනෙක් බල කෑදර
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    රට වහලා තියෙද්දිත් ඊයේ රෑ ආයේ කොහෙදෝ ලොකු ආගමික උත්සවයක් තියලා..
    උන් හැදෙන්නේ නෑ..
    අනිකා මෝදී ඌ ඇමරිකාවෙන් ආධාර එනකන් බලන් ඉන්නවා..
    ඒ අස්සේ චීනය ඔක්සිජන් බෙදලා ඉන්දියාවට බර ගානක්..
    බලපන් ඉතින් සතුරු රටවල්ම අන්තිමට උන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා..
    මෝදී කියන්නේ නාකී මයිනෙක් බල කෑදර
    maha gu ponnayek modi kiyanne.balahn chineta achchara loku talk indiawen deddith un oxygen deela.kela weddi tama chine ehema matak wenne okunta.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රට වහලා තියෙද්දිත් ඊයේ රෑ ආයේ කොහෙදෝ ලොකු ආගමික උත්සවයක් තියලා..
    උන් හැදෙන්නේ නෑ..
    අනිකා මෝදී ඌ ඇමරිකාවෙන් ආධාර එනකන් බලන් ඉන්නවා..
    ඒ අස්සේ චීනය ඔක්සිජන් බෙදලා ඉන්දියාවට බර ගානක්..
    බලපන් ඉතින් සතුරු රටවල්ම අන්තිමට උන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා..
    මෝදී කියන්නේ නාකී මයිනෙක් බල කෑදර
    Eth thama indian media wala
    Wuhan virus gaga apahasa karanawa.
    JR desa balu kiyala tamayi modita kiyanna wenne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රට වහලා තියෙද්දිත් ඊයේ රෑ ආයේ කොහෙදෝ ලොකු ආගමික උත්සවයක් තියලා..
    උන් හැදෙන්නේ නෑ..
    අනිකා මෝදී ඌ ඇමරිකාවෙන් ආධාර එනකන් බලන් ඉන්නවා..
    ඒ අස්සේ චීනය ඔක්සිජන් බෙදලා ඉන්දියාවට බර ගානක්..
    බලපන් ඉතින් සතුරු රටවල්ම අන්තිමට උන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා..
    මෝදී කියන්නේ නාකී මයිනෙක් බල කෑදර

    චීන්නු ෂුවර් නෑ ඔක්සිජන් ටැංකියට රටෙන් කෑල්ලක් ඉල්ලයිද දන්නේ නෑ ඉන්දියාවෙනුත් :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ඉන්දු ලංකා ගිවිසුම් ගෙනල්ලා පළාත් සභා ඇති කරලා මහජන මුදල් නාස්ති කරපු එක. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූ 60000ක් ජෙපි සහෝදරවරු මරන්න ආණ්ඩුවට සිදු වීම.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    රට වහලා තියෙද්දිත් ඊයේ රෑ ආයේ කොහෙදෝ ලොකු ආගමික උත්සවයක් තියලා..
    උන් හැදෙන්නේ නෑ..
    අනිකා මෝදී ඌ ඇමරිකාවෙන් ආධාර එනකන් බලන් ඉන්නවා..
    ඒ අස්සේ චීනය ඔක්සිජන් බෙදලා ඉන්දියාවට බර ගානක්..
    බලපන් ඉතින් සතුරු රටවල්ම අන්තිමට උන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා..
    මෝදී කියන්නේ නාකී මයිනෙක් බල කෑදර
    okanm bala kadereyek ma tama.china wirodi kiyala pennanawa,agamika utsawa tahanam karanna chandedi kela wei kiyala,sakkili demalunwa form karanawa chande කාලෙදී mehe kallak dennm kiyala.blhn u inna hati tapaseyek wage😂.oya taram gu ratak natuwa athi me loke kohewath.