ඉන්දියාවට ගොඩ ඒමක් නැ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඉන්දු ලංකා ගිවිසුම් ගෙනල්ලා පළාත් සභා ඇති කරලා මහජන මුදල් නාස්ති කරපු එක. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූ 60000ක් ජෙපි සහෝදරවරු මරන්න ආණ්ඩුවට සිදු වීම.
    ආණ්ඩුවට === UNP
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අසල්වැසියාගේ ගේ ගිනි ගන්න කොට සතුටු වෙන්න තරම් මෝඩ වෙන්න එපා. ඊළගට ගින්න ඇවිලෙන්නේ උබේ ගෙදරට.
    Parppu daddi parippu kaapu ekek🤣
     
    • Like
    Reactions: DiazHub

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අසල්වැසියාගේ ගේ ගිනි ගන්න කොට සතුටු වෙන්න තරම් මෝඩ වෙන්න එපා. ඊළගට ගින්න ඇවිලෙන්නේ උබේ ගෙදරට.
    Parppu daddi parippu kaapu ekek
    උබට පරිප්පු හම්බ වුණේ නැති නිසාද ඔච්චර උඩ පනින්නේ.. 🤭
    ltte eke ekeda ammata ariye🤣

    උබට පරිප්පු හම්බ වුණේ නැති නිසාද ඔච්චර උඩ පනින්නේ.. 🤭
    Sakkili demala tota ridunanada🤣.deiyo ehema nadda🤣.
    ------ Post added on Apr 29, 2021 at 11:29 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    කොච්චර පඩත්තල්යෝ උනත් අපි ඉන්නේ උන්ගේ අල්ලපු වැටේනේ....අපි 100% ස්ව්යන්පොශිතනම් බය නැතුව ඉන්න තිබ්බ...ඕකුන් බෝට්ටුවෙන් හරි මෙහෙට පනිද්දි කොහොමද ආතල් එක...
     
    • Like
    Reactions: Error365!

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉන්දියාව කියන්නේ අපිට ආගම, සංස්කෘතිය දීපු රට බන්. අසල්වැසි රටවල් අතර ප්‍රශ්න එන්න පුලුවන්, හැබැයි වෛර කරන්න තරම් දෙයක් සාමන්‍ය ඉන්දියන්කාරයො අපිට කරල නෑ බන්.

    පුද්ගලිකව මට නම් උන් මැරෙනවා දැකලා සතුටු වෙන්න හෝ කර්මය කියල හිත හදා ගන්න බෑ. උන්ගේ නාකි මයිනා (අපේ මයිනා ගේ ඉන්දියන් එකා) වගකියන්න ඕනේ මේ තත්වයට. පව් බන් මිනිස්සු
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ape ahinsaka minissu 1000 s ganan marapu ltte ekata sahaya dunna,puluwn taram ratata kelawanna hadana,maha lokuwata hodama yaaluwa kiwwata genewa waladi apita sahaya nodunnu,puluwn taram unge jara වාහන mehe purawapu,ltte ekata aayuda dunna ewa mataka nadda topilata.oya demala hatikarenm hadi gaawilama yanna ona.1000 ganan kapala kotala marenekota hure daapu un mewata sambanda naalu🤣.ltte eke un arela haduna un tama itin owa kiyanne🤣.
    unge gaanata api watenna one nane. jappo achchara winasayak karala asia watema gaanu rape karala iddi 1945 di ape ratenne kiwwe UN ekedi munta samawa demu kiyala
     
    • Like
    Reactions: Error365!

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Parppu daddi parippu kaapu ekek

    ltte eke ekeda ammata ariye🤣


    Sakkili demala tota ridunanada🤣.deiyo ehema nadda🤣.
    ------ Post added on Apr 29, 2021 at 11:29 AM
    හාහා.. බලාගෙන ඔච්චර කේන්ති ගන්න එපා. උබේ හාර්ට් එකේ වෑල් එකක් පුපුරයි බ්ලඩ් ප්‍රෂර් එකට..
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    හාහා.. බලාගෙන ඔච්චර කේන්ති ගන්න එපා. උබේ හාර්ට් එකේ වෑල් එකක් පුපුරයි බ්ලඩ් ප්‍රෂර් එකට..
    hri sago.ube tattata wadala nida ganin🤣.
    FF024766-CF2B-4D02-B981-9DF26A659C8C.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඉන්දු ලංකා ගිවිසුම් ගෙනල්ලා පළාත් සභා ඇති කරලා මහජන මුදල් නාස්ති කරපු එක. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූ 60000ක් ජෙපි සහෝදරවරු මරන්න ආණ්ඩුවට සිදු වීම.
    ජෙප්පෝ මරපු එකනම් හොදයි නැත්නම් උන් හිටියානම් ලංකාවට හැමදාම කොරෝනා වගේ තමයි 🤩🤩🤩
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Eth thama indian media wala
    Wuhan virus gaga apahasa karanawa.
    JR desa balu kiyala ta
    අනිත් ඔක්කොම රටවල් පාලන මට්ටමේ ඉන්නවා..
    මුන්ට විනයක් නෑනේ.
    කොහොමද ඉතින් හැදෙන්නේ..
    ඉතාලියත් පහු කරලා ගියා ඉන්දියාව.
    වූහාන් වයිරස් කිය කියා ඉන්න වෙයි ඊලග වේව් එක ආපුහම රටක් නෑ ආයේ..
    නරකම නෑ ඒකත්.. :lol:
    අන්න උන් ලංකාවට එනවලු පැනලා මූදෙන්.
    අද එකෙක් අල්ලන් මන්නාරමේදී.
    mayi modita kiyanna wenne.
     
    • Like
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ටික කලේ උන්ගේ රටේ මිනිස්සුද බං ?
    අපිට කෙලවෙද්දී ඉන්දියන් උන් ඔහොම කිව්වද ?
    ඉන්දියන් මිනිස්සු කියන ඒව බලපං ගිහින් YouTube comments වල..තොපි උන්ට පුක දුන්නට උන් තොපිව ගූ ගාෙඩකට ගණන් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: tha123