ඉන්දියාවට ගොඩ ඒමක් නැ

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    apo kollo gahanna.kesel gahak set kara ganin😝.


    maath mechchara wela kiwwe eka tama ooi.sakkili demalu hadigawila yanna ona kiyala🤣.
    ------ Post added on Apr 29, 2021 at 12:24 PM
    ඉතින් ඔයාට පරිප්පු ටිකක් දුන්නෑ කියලා ඇයි ඔහොම ශාප කරන්නේ.. අපි වගේ සිංහල බෞද්ධ මිනිස්සු නම් පරිප්පු ටිකකට ඔහොම ශාපකරන්නේ නෑ.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඉතින් ඔයාට පරිප්පු ටිකක් දුන්නෑ කියලා ඇයි ඔහොම ශාප කරන්නේ.. අපි වගේ සිංහල බෞද්ධ මිනිස්සු නම් පරිප්පු ටිකකට ඔහොම ශාපකරන්නේ නෑ.
    ltte demalu gana duka hitila wage🙃.paw😜
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ltte demalu gana duka hitila wage🙃.paw😜
    අපිට බෞද්ධ දර්ශනයෙන් උගන්නලා තියෙන්නේ අනුන්ගේ දුක දැක අනුකම්පා කරන්න. වෛර නොකරන්න.
    ඉතින් අපි දෙමළ සිංහල මුස්ලිම් භේදයක් නැතුව අස‍රණ වෙන මිනිස්සුන්ට අනුකම්පා කරනවා. පරම ලාභය වූ නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Error365!

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    අහසින් පරිප්පු දාපු ඒවා
    බොරු vaxin
    ආයුධ ගෙනෙද්දී ban කරන ඒවා
    පරණ ගුවන් යානා නාශක පද්දති
    බොරුව කරන්නෝ සොබාදහමෙන් දඩුවම් විඳියි
    සහරාන් , ප්‍රභා - both made in india
     
    • Like
    Reactions: nalin0001

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Deshasima prashnenm oya uk welin karapuwane bn.oya ratawal 3 mara ganne uk karapuwa nisa tama.
    ඒ උනාට බන් චින්නුන්ට් ලොකු කොටසක් තියෙනව නේ


    හරිම සරලයි..

    දේශසීමාවට කෙලගන්න ඵක වැරදිද?උඹ කැමතිද උඹේ ඉඩමට ඵහා ගෙදර ඉන්න ඵකා උඹේ ඉඩමෙන් ටික ටික අල්ලගන්න හදනවට.

    චීනෙට අැමරිකාවත් ණයයි..බැංකු වලින් උඹ ඉඩමක් ගෙයක් තියල ණය ගන්නෙ වැඩකටනම් උඹ දැනගන්න ඕන ඒ ණය හරියට ගෙවලා ඉඩම හෝ ගේ බේරගන්න.ඒකට බැංකුව පලි නෑ..

    හැබැයි ඉතින් , ඔතන චීනෙන් තමා ඉන්දියාවේ කැල්ලක් අල්ලන්න යන්නේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Ehenan yako americawa anit ratawal walata karala tiyena ewata dan ehema ratak nati wenna one
    පරිප්පු දාපු නිසා යුද්ධය දිගටම ගියා
    අපෙ කී දාහක් මැරැණද අවජාතක බල්ලෝ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඉතිං හරිනෙ බං කාර් වගේ තමයි මොන K වුනත් හදන්නේ ඉන්දියාවේනෙ. නැත්තං බේත විදලත් UK වලට වඩා ඉන්දියාවේ උන්ට හැදුනේ කොහොමද?

    ජනගහනයෙන් 2% යි ලු නේ එන්නත් කරල තියෙන්නේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    178460440_304263957737345_5588574053282024903_n.jpg
    ඕක ගහගන්න පුකේ
    පරිප්පු දාපු නිසා යුද්ධය දිගටම ගියා
    අපෙ කී දාහක් මැරැණද අවජාතක බල්ලෝ තොපි වගේ පාන්කඩයො මැරැනෙනෑ හොද කොල්ලෝ මැරැණෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    පරිප්පු දාපු නිසා යුද්ධය දිගටම ගියා
    අපෙ කී දාහක් මැරැණද අවජාතක බල්ලෝ
    Mama kiwwe ratawal walata karapu dewal pala denawanan america we un anit ratawal walata karapuwata kelawila tiyenne one kiyala. India wa hondai kiwwa nemei. Thoge kiyaweeme durwalatawayk tiyenawada wesige ballo?