ඉන්දියාවට තවත් මෝටාර් එකක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉන්දියාවට තවත් මෝටාර් එකක්





    " පුංචි හා පැටියෝ ,
    සුභ පැතුම් ,ඉතා ඉක්මනටම ඔබට ඔබේ පියා නැවත දැකීමට වැලඳ ගැනීමට ලැබේවි .ඔහු මෙහි පැමිණියේ ඔබ වන් බොහෝ දෙනා විනාශ කිරීමට වුවද අප තාග්‍යයක් ලෙස නැවත ඔහුව ඔබ වෙත එවනවා.

    හා පැටියෝ මේ අහන්න,මට ඔබෙන් එක් ඉල්ලීමක් තිබෙනවා කරන්න..ඔබේ පියා ආපිට පැමිණි සැනින් ඔබ තදින් ,ආදරයෙන් වැළඳ ගනීවී..එවිට ඔබ අප වෙනුවෙන් මෙලෙස අසන්න.

    කාශ්මීර දරුවන්ටද ඔබට මෙන් ඔවුන්ගේ පියවරුන් හා සතුටින් සිටීමට අයිතියක් නැතිද කියා? අසා දැනගන්න ඒ දරුවන්ගේ තැන ඔබ සිටියානම් ඔබේ පියාට කුමක් සිතේවිදැයි? අසන්න ඔහුගෙන් යුද්ධයට සහ වෛරයට කොපමණ වැය වෙන්නේදැයි? විමසන්නා වඩා බලවත් ආදරයද? වෛරයද කියා? කුමක්ද වඩා පියකරු, ජීවිතයද? මරණයද? කියා. මා ඔබෙන් පිලිතුරු ලබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිනාවා.

    පුංචි හා පැටියෝ සතුටින් ඉන්න. මා බලාපොරොත්තු වෙනවා දිනෙක ඔබ සහ ඔබගේ පියා නැවත අප දකින්නට පැමිණේයැයි. එදිනට ඔහු අත ආයුධ නොව මල් පොකුරක් තිබෙනු ඇතැයි. එසේම අප ඔබට පොරොන්දු වෙනවා කිසිදා ඔබේ සතුට සහ සිනහව උදුරා නොගන්නා බවට සහ අපගේ භූමිය විනාශ කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බව. සැමදා පියා සමඟ සතුටින් සිටින්න.

    ආදරණීය මනුෂ්‍යයෙක්

    Hi little bunny!!
    Congrats you are going to hug your Dad very soon .We are sending him back to you as a gift no matter if he came to bomb many like you .Bunny listen ! i have a request to you .when he will rush and hug you tight, kindly ask him few questions on my behalf .Ask him : Dad dont kashmiri kids like me have any right to live happily with their Dads ? .Ask Him what if they have left you on the mercy of violent Mob ?.Ask Him what wars and hatred cost ?.Ask him whats is more powerful ? Hate of love ?.Ask Him what is more beautiful life or Death ?.I will be awaiting the answers of these questions .Stay happy little bunny ,I wish you to visit us one day with your dad taking flowers in hands rather than missiles and bombs .Han one thing more ,I promise you we will not let anybody snatch your smile and use our land for destruction.Stay happy with your Dad.

    Humanity love

    පකිස්ථාන හමුදාව විසින් අභිනන්දන්ගේ පුතුට ලියු අන්තර්ජාල පණිවිඩය -
    ____________________________________________