ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සින්හල ජාතිය ආවෙත් ඉන්දියාවෙන්, බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් අපේ සන්ස්කෘතියෙ ගොඩක් දේවල් ඇවිල්ල තියෙන්නෙත් ඉන්දියාවෙන්. දැන් ලන්කාවෙ ආර්තිකය බින්දුවටම වැටිල ඉන්න වෙලාවෙ ලන්කාවට කෑම,බෙහෙත්,තෙල් ටික ගේන්න ඩොලර් බිලියන ගානක ණයක් දෙන්න යන්නෙත් ඉන්දියාව.

    ලන්කාවෙ පැය 4-5 දවසට ලයිට් කපන වෙලාවෙ ඉන්දියන් කොම්පැණියක් සෝල ප්‍රොජෙක්ට් එකකට කරන ආයෝජන කොච්චර හොදද? ඩීසල්,ගල් අගුරු වලින් ලන්කාවට ලයිට් දෙන්න කියල ඒ අයට කොමිස් ලැබෙන පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් කරන්න කියන විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරු මාෆියාව නන් මේවට විරුද්ද වෙයි.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    I agree with you
    Srilanka should go with Indian friendship with support of other allies .
     
    • Like
    Reactions: dodangodarohan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්දියන් කොම්පැණියක් සෝල ප්‍රොජෙක්ට් එකකට කරන ආයෝජන කොච්චර හොදද? ඩීසල්,ගල් අගුරු වලින් ලන්කාවට ලයිට් දෙන්න කියල ඒ අයට කොමිස් ලැබෙන පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් කරන්න කියන විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරු මාෆියාව නන් මේවට විරුද්ද වෙයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සින්හල ජාතිය ආවෙත් ඉන්දියාවෙන්, බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් අපේ සන්ස්කෘතියෙ ගොඩක් දේවල් ඇවිල්ල තියෙන්නෙත් ඉන්දියාවෙන්. දැන් ලන්කාවෙ ආර්තිකය බින්දුවටම වැටිල ඉන්න වෙලාවෙ ලන්කාවට කෑම,බෙහෙත්,තෙල් ටික ගේන්න ඩොලර් බිලියන ගානක ණයක් දෙන්න යන්නෙත් ඉන්දියාව.

    ලන්කාවෙ පැය 4-5 දවසට ලයිට් කපන වෙලාවෙ ඉන්දියන් කොම්පැණියක් සෝල ප්‍රොජෙක්ට් එකකට කරන ආයෝජන කොච්චර හොදද? ඩීසල්,ගල් අගුරු වලින් ලන්කාවට ලයිට් දෙන්න කියල ඒ අයට කොමිස් ලැබෙන පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් කරන්න කියන විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරු මාෆියාව නන් මේවට විරුද්ද වෙයි.

    අපිව සුද්දෙක් දැක්කත් හිතන්නේ ඉන්දියන් කියල..මම නම් කියන්නේ ඉන්දියාවට ලංකාව ලියලම දෙනන ඕන..අඩු ගානේ මිනිස්සු චපාති හරි කකා පෝලිම් වල ඉන්නේ නැතුව සතුටින් ඉඳියි..බලු රාජපක්ෂ රටම කෑවා.ජාති අාලයක් නැති කරා.හෙණ ගහනව බල්ලොන්ට.ඕකුන්ගෙ පවුලේ හැම ඵකාම මැරෙන්න ඕන කුණු වෙලා
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්දියන් කොම්පැණියක් සෝල ප්‍රොජෙක්ට් එකකට කරන ආයෝජන කොච්චර හොදද? ඩීසල්,ගල් අගුරු වලින් ලන්කාවට ලයිට් දෙන්න කියල ඒ අයට කොමිස් ලැබෙන පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් කරන්න කියන විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරු මාෆියාව නන් මේවට විරුද්ද වෙයි.
    හායි ෆ්‍රෙන්ඩ්. වී මිස්ඩ් යූ

    අපිව සුද්දෙක් දැක්කත් හිතන්නේ ඉන්දියන් කියල..මම නම් කියන්නේ ඉන්දියාවට ලංකාව ලියලම දෙනන ඕන..අඩු ගානේ මිනිස්සු චපාති හරි කකා පෝලිම් වල ඉන්නේ නැතුව සතුටින් ඉඳියි..බලු රාජපක්ෂ රටම කෑවා.ජාති අාලයක් නැති කරා.හෙණ ගහනව බල්ලොන්ට.ඕකුන්ගෙ පවුලේ හැම ඵකාම මැරෙන්න ඕන කුණු වෙලා
    අපේ උන් කොච්චර ඉන්දියාවට බැන්නත් උන් ඉන්නේ අහස උසට අපි ඉන්නේ තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ
    ------ Post added on Mar 16, 2022 at 9:46 AM
     
    • Like
    Reactions: Truth Hurts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිව සුද්දෙක් දැක්කත් හිතන්නේ ඉන්දියන් කියල..මම නම් කියන්නේ ඉන්දියාවට ලංකාව ලියලම දෙනන ඕන..අඩු ගානේ මිනිස්සු චපාති හරි කකා පෝලිම් වල ඉන්නේ නැතුව සතුටින් ඉඳියි..බලු රාජපක්ෂ රටම කෑවා.ජාති අාලයක් නැති කරා.හෙණ ගහනව බල්ලොන්ට.ඕකුන්ගෙ පවුලේ හැම ඵකාම මැරෙන්න ඕන කුණු වෙලා
    සාම්ප්‍රධායික උපන්ගෙයි ගු ඇන් පි මෝඩකම, උබේ මෝඩ සජිගෙන් වැඩක් නැ පොන්නයො තේරුම් ගනින් ඌට දිනාගන්ඩ වෙන්නෙම නැ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සාම්ප්‍රධායික උපන්ගෙයි ගු ඇන් පි මෝඩකම, උබේ මෝඩ සජිගෙන් වැඩක් නැ පොන්නයො තේරුම් ගනින් ඌට දිනාගන්ඩ වෙන්නෙම නැ..
    රාජපක්ෂ ගේ ගූ කන ඵකා අනික් උන්ට උපදෙස් දෙනවා..🤣🤣
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජපක්ෂ ගේ ගූ කන ඵකා අනික් උන්ට උපදෙස් දෙනවා..🤣🤣
    රාජපක්ශල හොදයි බන් උබේ මෝඩ සජියට වඩා නම් , o/l ෆේල් සජිය රට හදයි කියලද උබල තාමත් හිතාගෙන ඉන්නෙ???
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හායි ෆ්‍රෙන්ඩ්. වී මිස්ඩ් යූ

    අපේ උන් කොච්චර ඉන්දියාවට බැන්නත් උන් ඉන්නේ අහස උසට අපි ඉන්නේ තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ
    ------ Post added on Mar 16, 2022 at 9:46 AM
    අනිව බං..බැංගලෝර් ඵහෙම ගිහින් බලන්න ඕන.පට්ට..මේ රට කෑවේ ඵකම බලු පවුලක්..

    රාජපක්ශල හොදයි බන් උබේ මෝඩ සජියට වඩා නම් , o/l ෆේල් සජිය රට හදයි කියලද උබල තාමත් හිතාගෙන ඉන්නෙ???
    තෝ උන් හොඳයි කියන්නෙ නැතුව වෙන මොනා කියන්නද..සක්කිලි බලු පවුල..🤣🤣
    ------ Post added on Mar 16, 2022 at 9:59 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාජපක්ශල හොදයි බන් උබේ මෝඩ සජියට වඩා නම් , o/l ෆේල් සජිය රට හදයි කියලද උබල තාමත් හිතාගෙන ඉන්නෙ???
    උඹලා තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා ඕලෙවල් වත් නැති බැසිල් බාප්පා ලංකාවේ මුදල් ඇමති හැටියට ගේනකොට ඕවා කිව්වේ නෑනේ 😜
     
    • Like
    Reactions: Truth Hurts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ උන් හොඳයි කියන්නෙ නැතුව වෙන මොනා කියන්නද..සක්කිලි බලු පවුල..🤣🤣
    ------ Post added on Mar 16, 2022 at 9:59 AM
    උඹලා තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා ඕලෙවල් වත් නැති බැසිල් බාප්පා ලංකාවේ මුදල් ඇමති හැටියට ගේනකොට ඕවා කිව්වේ නෑනේ 😜

    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව, තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව, තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
    එතකොට විමල් කිව්වේ බොරුද බන්? 😝
     
    • Haha
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව, තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..

    ගේම ගහනව ඉන්දියාව නිසා.තොපේ හිඟන රාජපක්ෂ රටම හූරං කෑවා අැරෙන්න වෙන මොනාද කරේ. ඔක්කොම ණයට අරන් තමා වැඩ පෙන්නුවේ..ඒ ණය ගෙවලමනේ දැන් මේ ඩොලර් නැත්තේ..🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට විමල් කිව්වේ බොරුද බන්? 😝
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,985
    113
    mama nam kamathi rata india watama liyala denawata..adu gaane minissu polim wala hari inna ekak naha..lankawe inna kayiya witharak gahana palaka ponnayo.
    Ratama indiawata liyala denawa nam maru ethakota visa nethuwama Indian mol kellek talk karanna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගේම ගහනව ඉන්දියාව නිසා.තොපේ හිඟන රාජපක්ෂ රටම හූරං කෑවා අැරෙන්න වෙන මොනාද කරේ. ඔක්කොම ණයට අරන් තමා වැඩ පෙන්නුවේ..ඒ ණය ගෙවලමනේ දැන් මේ ඩොලර් නැත්තේ..🤣
    ඉන්දියාව නෙමේ පොන්ස් රුසියාවෙන් හරි ගෙනල්ල හදන එකනෙ කරන්ඩ ඕන, යුද්දෙ ඉවර උනාම නියශ්ටික බලාගාරෙ ගැන ආයෙ රුසියාව එක්ක ආණ්ඩුව කතා කරනව, තොපේ පොන්නයො මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ????පෙන්නපන්කො හදපු එකම එක මොගාවොට් එකක්???

    වැදගත්ම දේ අලුත් විදුලිබලාගාර දෙක ණය නෙමේ ආයෝජන..රෙවෙයි පොන්නයට.🤣
     
    • Haha
    Reactions: Truth Hurts

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
    අහපු එකට උත්තර දීපන් පොන්නයා වටේ යන්නේ නැතුව. එතකොට විමල් කිව්වේ බොරුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහපු එකට උත්තර දීපන් පොන්නයා වටේ යන්නේ නැතුව. එතකොට විමල් කිව්වේ බොරුද?
    මේක විමල්ගැන තෙර්ඩ් එකක් නෙමේ

    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක විමල්ගැන තෙර්ඩ් එකක් නෙමේ

    බලේ ඉන්න අය ගේම ගහනව , බලාපියකො මේගාවොට් 600 පුනර්ජනනීය විදුලි ප්‍රොජෙක්ට් එකක් රටට ගේනව,

    තොපේ පොන්නයො අවුරුදු 5ක් උන්න එකම එක මෙගාවොට් එකක් හැදුවද????????රාජපක්ශල ගේම ගහනව කටින් බතල හිටවන් නැ..
    හා. ඔහොම බලු උනාම ඇති. ලොල් 😝
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාව නෙමේ පොන්ස් රුසියාවෙන් හරි ගෙනල්ල හදන එකනෙ කරන්ඩ ඕන, යුද්දෙ ඉවර උනාම නියශ්ටික බලාගාරෙ ගැන ආයෙ රුසියාව එක්ක ආණ්ඩුව කතා කරනව, තොපේ පොන්නයො මොනාද කොරේ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ????පෙන්නපන්කො හදපු එකම එක මොගාවොට් එකක්???

    වැදගත්ම දේ අලුත් විදුලිබලාගාර දෙක ණය නෙමේ ආයෝජන..රෙවෙයි පොන්නයට.🤣
    කරන්න දුන්නනේ..බලු රාජපක්ෂ බලේ නැතුව බල්ල වගේ හිටියේ ඒ දවස්වල.යටිං ඉඳන් ඔක්කොම අවුල් කරා.තෙල් මිළ රුපියල් 5කින් වැඩි කරා කියල බයිසිකල් පැද්ද උන්නේ.ලැජ්ජ නැතිව සිරිසේනයගෙන් දවස් ගානකට අගමැති පට්ටමක් ගත්ත..තෝ වගේ හොර බල්ලො තමා රාජපක්ෂ වගේ හොර පවුලක් බලේ ඉන්නවට කැමති..තොගෙ තාත්තත් අමු හොරෙක් වෙන්න අැති..😁😁
     
    • Haha
    Reactions: Srilankan1