යකෝ ඕකුන් යන්නේ ආතල් එකක් අරන් එන්න. නැතුව ලාංකීය ජාතිය වෙනුවෙන් බුර බුරා නැගෙන ජාතිකත්ව හැගීමක් නිසා නෙමෙයි.
යකෝ ඕකුන් යන්නේ ආතල් එකක් අරන් එන්න. නැතුව ලාංකීය ජාතිය වෙනුවෙන් බුර බුරා නැගෙන ජාතිකත්ව හැගීමක් නිසා නෙමෙයි.
ලංකාවේ ටී එක ගහගෙන වෙන රටවලට නැවෙන්නෙ යන එක හොඳ නෑ. සමන්‍ය විදිහට ගිහින් ඕන ආතල් එකක අරගේන් ආවට කමක් නෑ.අනිත් එක කැමරා වලට අල්ලනකොට රටත් නම කැතයි.කූජිතයි.නිකන් වෙන රටවල ඉන්න එවුන් තරහ කරගන්නවා.
රටේ නම ගහන්නේ නැතුව යනවා නම් ඉතින් අතේ සල්ලි වලින් වියදම් කරගෙන තමයි යන්න වෙන්නේ.

අතේ සල්ලි වලින් නෙවෙයිද යන්නේ? පර්සියානම් උගේ සේසතම නැති කරගත්තේ ක්‍රිකට් බලන්න ගිහින් අතෙන් කයිට් කරගෙන.අසූ ගනන්වල පර්සි කෝටිපතියෙක්.දැන් මොකක්වත් නැද්ද කොහෙද? සමහර එවුන්ට ක්‍රිකට් වලින් පෝසත් උනා.සල්ලි උල්පතක් ක්‍රිකට්.![]()
![]()
පර්සිගෙ පඩයක් තරන් වත් වටින් නෑ මුන්.මැච් එක කෑව නන් නම්බු ඇතුව ගෙදර එන්න ඕන