ලිදේ ඉන්න ගෙම්බො ටික තමයි...ඕවට මුල ඉදලම විරුද්ධ වුණේ කවුද ?![]()
ලිදේ ඉන්න ගෙම්බො ටික තමයි...ඕවට මුල ඉදලම විරුද්ධ වුණේ කවුද ?![]()
ලිදේ ඉන්න ගෙම්බො ටික තමයි...

ඕවට මුල ඉදලම විරුද්ධ වුණේ කවුද ?![]()

Tourist visa යකෝවැඩට දෙන්න ගෙන්නන්න work permit, visa passport වගේ ඒවා හදන කොට ආස හිතෙයි
![]()
![]()
![]()
![]()
------ Post added on Dec 20, 2024 at 9:27 AM
යුද්ධයක් ආවොත්?ඔය කියන ඒවනම් වෙන්නෙ නෑ බන්, උබ හිතුවද පාලමක් ගැහුව කියලා වක්කඩේ කැඩුව වගේ ඕන එකෙකුට බොර්ඩරයක් හරහ එන්න පුලුවන් කියලා? අනික ඔය කුඩු සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අදටත් කරන්න පුලුවන් ප්ලේන් එකෙන් හෝ ෆෙරි එකෙන් ගිහින්. උබල හැමදාම දකින්නෙ හරි ප්‍රශ්නෙ නෙමේ වැරදි ප්‍රශ්නෙ. ලොකුම ප්‍රශ්න තමා අඩු මිලට ඉන්දියන් සේවාවන් එන එක, භාණ්ඩ එන එක, ආර්ටිකය වට්ටන්න පුලුවන් විදුලිය, බලශක්තිය වගේ කොටස් වල පාලනය නැති වෙන එක. මේව කතා කරපන් බන්.
යුද්ධයක් ආවොත්?
බෝඩර්වලට වෙලා කෙල ගන්න එක දැන් ට්‍රෙන් ඩ් එකක් වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් අපේ රටයි ඉන් දියාවයි කවදා හරි කෙල ගන්න තැනකට ආවොත් මේක ලොකු කේස් එකක් වෙනවා. සිම්හලුන් යුද්ධ කරන්න යන්නෙ නෑ. ඒත් උතුරේ ඉන්න දෙමළු ඉන් දියන් කාරයෝ එක්ක පැටලුනොත් මොන විනාශයක් වෙයිද කියලා කියන්න බෑ. දැනටත් මාලු අල්ලන උන් මරා ගන්නවා. මේවගේ කේස් එකක් දුර දිග ගියොත් ඉතින් යුද්ධයක් තමයි
ඉන් දියව එක්ක තෙල් නලයක්, කරන්ට් කේබල් එකක් ජොයින්ට් කරාට කමක් නෑ. හැබැයි බංග්ලාදේශයට වෙච්ච දේ අපිටත් නොවෙනව නම් හොදයි.
පාලම හැදුවොත් ඔය කේස් එක නැහැ. එතකොට south east asia පැත්තේ යන ships ඉන්දියාවට නොයා කොළඹට එන්නේ. එතනින් container පිටින් දුම්රිය මගින් ඉන්දියාවට යවන්න පුළුවන්. ඒකෙන් දෙරටටම වාසි.ඕක වෙන්නේ නෑ... ඔය කරන්නේ සම්පූර්ණ රැවටීමක්.
ඉන්දියාවට අවශ්‍ය පාලමක් නෙමෙයි. තලේමන්නාරම ධනුෂ්කොඩි අතර මුහුද හාරන්න. ඒ කෑල්ලෙ ගල් පර තියෙන හින්ද කේරලේ ඉඳන් තමිල් නාඩුවට යන නැව් යන්නේ ලංකාව වටෙන්. ඒ හින්ද කාලය වගේම වියදමත් වැඩියි. අනිත් එක පිටරටවල් වලින් එන නැව් කොළඹ වරායේ නවත්තල transshipment කරන එක ලේසියි.
ඔය ටික හෑරුවොත් ඉන්දියාවට වාසියි ලංකාවට පාඩුයි. ඒ හැමදේටම වඩා ලොකු ස්වභාවික විනාශයක් වෙනවා.
පාලම පෙන්නලා උන් කරගන්න යන්නේ ඕක.
මේක බොරුවක්. උන්ට ඕන නම් උන්ගෙ මුහුදු සීමාවේ හාරගන්න පුළුවන්ඕක වෙන්නේ නෑ... ඔය කරන්නේ සම්පූර්ණ රැවටීමක්.