ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    India ekka nam api wage ratawal godak hithala wada karanna one neda

    ane manda

    palm nathuwa diyunu wennama barida apata
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    ඕක වෙන්නේ නෑ... ඔය කරන්නේ සම්පූර්ණ රැවටීමක්.

    ඉන්දියාවට අවශ්‍ය පාලමක් නෙමෙයි. තලේමන්නාරම ධනුෂ්කොඩි අතර මුහුද හාරන්න. ඒ කෑල්ලෙ ගල් පර තියෙන හින්ද කේරලේ ඉඳන් තමිල් නාඩුවට යන නැව් යන්නේ ලංකාව වටෙන්. ඒ හින්ද කාලය වගේම වියදමත් වැඩියි. අනිත් එක පිටරටවල් වලින් එන නැව් කොළඹ වරායේ නවත්තල transshipment කරන එක ලේසියි.

    ඔය ටික හෑරුවොත් ඉන්දියාවට වාසියි ලංකාවට පාඩුයි. ඒ හැමදේටම වඩා ලොකු ස්වභාවික විනාශයක් වෙනවා.

    පාලම පෙන්නලා උන් කරගන්න යන්නේ ඕක.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    ඔය කියන ඒවනම් වෙන්නෙ නෑ බන්, උබ හිතුවද පාලමක් ගැහුව කියලා වක්කඩේ කැඩුව වගේ ඕන එකෙකුට බොර්ඩරයක් හරහ එන්න පුලුවන් කියලා? අනික ඔය කුඩු සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අදටත් කරන්න පුලුවන් ප්ලේන් එකෙන් හෝ ෆෙරි එකෙන් ගිහින්. උබල හැමදාම දකින්නෙ හරි ප්‍රශ්නෙ නෙමේ වැරදි ප්‍රශ්නෙ. ලොකුම ප්‍රශ්න තමා අඩු මිලට ඉන්දියන් සේවාවන් එන එක, භාණ්ඩ එන එක, ආර්ටිකය වට්ටන්න පුලුවන් විදුලිය, බලශක්තිය වගේ කොටස් වල පාලනය නැති වෙන එක. මේව කතා කරපන් බන්.
    යුද්ධයක් ආවොත්?
    බෝඩර්වලට වෙලා කෙල ගන්න එක දැන් ට්‍රෙන් ඩ් එකක් වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් අපේ රටයි ඉන් දියාවයි කවදා හරි කෙල ගන්න තැනකට ආවොත් මේක ලොකු කේස් එකක් වෙනවා. සිම්හලුන් යුද්ධ කරන්න යන්නෙ නෑ. ඒත් උතුරේ ඉන්න දෙමළු ඉන් දියන් කාරයෝ එක්ක පැටලුනොත් මොන විනාශයක් වෙයිද කියලා කියන්න බෑ. දැනටත් මාලු අල්ලන උන් මරා ගන්නවා. මේවගේ කේස් එකක් දුර දිග ගියොත් ඉතින් යුද්ධයක් තමයි
    ඉන් දියව එක්ක තෙල් නලයක්, කරන්ට් කේබල් එකක් ජොයින්ට් කරාට කමක් නෑ. හැබැයි බංග්ලාදේශයට වෙච්ච දේ අපිටත් නොවෙනව නම් හොදයි.
     
    • Like
    Reactions: Yin And Yang

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland

    එහෙම යුද්දයක් නං එන එකක් නෑ උතුරේ ඉන්න දෙමලු තමිල්නාඩුවට උතුර එකතු කරන්න කියල ඉල්ලන්න නම් ඉඩ තියෙනව
     
    • Like
    Reactions: Yin And Yang

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ඕක වෙන්නේ නෑ... ඔය කරන්නේ සම්පූර්ණ රැවටීමක්.

    ඉන්දියාවට අවශ්‍ය පාලමක් නෙමෙයි. තලේමන්නාරම ධනුෂ්කොඩි අතර මුහුද හාරන්න. ඒ කෑල්ලෙ ගල් පර තියෙන හින්ද කේරලේ ඉඳන් තමිල් නාඩුවට යන නැව් යන්නේ ලංකාව වටෙන්. ඒ හින්ද කාලය වගේම වියදමත් වැඩියි. අනිත් එක පිටරටවල් වලින් එන නැව් කොළඹ වරායේ නවත්තල transshipment කරන එක ලේසියි.

    ඔය ටික හෑරුවොත් ඉන්දියාවට වාසියි ලංකාවට පාඩුයි. ඒ හැමදේටම වඩා ලොකු ස්වභාවික විනාශයක් වෙනවා.

    පාලම පෙන්නලා උන් කරගන්න යන්නේ ඕක.
    පාලම හැදුවොත් ඔය කේස් එක නැහැ. එතකොට south east asia පැත්තේ යන ships ඉන්දියාවට නොයා කොළඹට එන්නේ. එතනින් container පිටින් දුම්රිය මගින් ඉන්දියාවට යවන්න පුළුවන්. ඒකෙන් දෙරටටම වාසි.
    නැත්තම් දැන් වගේ මුම්බායි ගිහිල්ලා ආයේ කොළඹ ඇවිල්ලා යන එක වියදම් වැඩි
     
    • Like
    Reactions: Yin And Yang

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක වෙන්නේ නෑ... ඔය කරන්නේ සම්පූර්ණ රැවටීමක්.

    ඉන්දියාවට අවශ්‍ය පාලමක් නෙමෙයි. තලේමන්නාරම ධනුෂ්කොඩි අතර මුහුද හාරන්න. ඒ කෑල්ලෙ ගල් පර තියෙන හින්ද කේරලේ ඉඳන් තමිල් නාඩුවට යන නැව් යන්නේ ලංකාව වටෙන්. ඒ හින්ද කාලය වගේම වියදමත් වැඩියි. අනිත් එක පිටරටවල් වලින් එන නැව් කොළඹ වරායේ නවත්තල transshipment කරන එක ලේසියි.

    ඔය ටික හෑරුවොත් ඉන්දියාවට වාසියි ලංකාවට පාඩුයි. ඒ හැමදේටම වඩා ලොකු ස්වභාවික විනාශයක් වෙනවා.

    පාලම පෙන්නලා උන් කරගන්න යන්නේ ඕක.
    මේක බොරුවක්. උන්ට ඕන නම් උන්ගෙ මුහුදු සීමාවේ හාරගන්න පුළුවන්