ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කළු කැත අනාථ youtube හිඟන්නෝ ටික කැමරා අටවාගෙන මෙහෙන් එහෙට යයි..එහෙන් මෙහෙට එයි.. 💩💩💩

    අනාථ දෙමලු සාරිය 200-300 කියාගෙන තොරම්බල් බඩු මලු ඔලුවෙ තියාගෙන ලංකාවේ ගෙයක් ගානේ යයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    පාලම ගැහුවම....

    සිකුරාදා රෑ මම යනවා කාර් එකේ ඉන්දියාවට....

    දෙන්නෙක් අරගෙන මෙහෙ එනවා.... වතු කොටලා, කුඹුරු හදලා... පොල් කඩලා... ගේ වටේ උදලු ගාලා ඊළඟ සතියේ ආපහු ගිහින් දානවා.

    ඔව්වා ඔක්කොම කරන්න මට දැන් ලක්ෂ 2 ක්‌ විතර යනවා, නමුත් අරුන් දෙන්නට 25,000 ක්‌ යයි. තව 10,000 වියදම් කරලා කොළඹත් පෙන්වනවා. තෙල් වලට 30,000 ක්‌ ගියත් වියදම 1/3. ඔහොම ගියොත් ලංකාව දියුණු වෙනවා බලපන්කො.

    ඕනෙනම් රිලවෙක් අල්ලනවට රු. 50ක්‌ දෙනවා කිව්වොත් අරුන් සතියෙන් ලංකාවේ රිලව් වඳ කරයි. 😂😂
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    අපේ රාවනා කලුවොන්ට සීතාලා උස්සන් එන්න පුලුවන්

    KG, කුඩු පන්න පට්ට ලේසි

    මෙහෙ බැංකුවක් කඩලා හරි ඉන්දියාවට පැනගන්න පුලුවන්

    තමිල්නාඩු ගිහින් ඩෙසි ඇන්ටිලාට ගහලා එන්න පුලුවන් (HIV එහෙමත් මදි ලංකාවට)

    මේවනේ වාසි මිට්ටනෙ

    උබලගේ අදහසුත් එකතු කරපල්ල
    Immigration/Custom හරහා එන්න ඔ්න. ඒ හින්දා ඔය හිතන තාලෙට හොර බඩු එහෙම ගේන්න බැහැ
     
    • Like
    Reactions: NuwanCK

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබල හිතන කිසි දෙයක් වෙන් නෑ

    ඉමිග්‍රේශන් එකක් තියනවා
    වර්ක් පමිට් සිස්ටම් එකක් තියනවා ලංකාවේ

    සමහර සේවා වලට ඉන්දියාවෙන් හරි විශේශ පුහුනුව ලද පුද්ගලයන් ගේන්න ඕනේ . අපේ සමහර ශ්‍රේත්‍ර වල උන්ගේ ගැස් රැස් බස්සලා සාධාරණ මිලකට සේවා සපයන්න පුලුවන් . ඔය කියන පොල් කඩන උන් නෙමෙයි එන්නේ විශේශ පුහුණුව අත්දැකීම් සහිත වෘතියවේදින් .

    උදාහරණයක් ලෙස ලංකාවේ DB එන්ජිනියර්ලා සෑහෙන්න අඩුයි ඉන්දියාවේ ඉන්නවා . ඒ වගේ වෘත්තීය සහය ගන්න පුලුවන් .
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අයියෝ මේකේ ඉන්න බූරුවෝ...

    ලොකේ ඕනතරම් රටවල් අතර පාලම් , පාරවල් තියෙනවා . මේ උබලා හිතන විදිහට කැලණි පලමෙන් යනවා වගේ හිගන්නොන්ට ඇවිදගෙන එන්න බෑ..

    Immigration process, custom process thiyenavaa
    අමොර් අමොර් බුද්ධිමත්තු, කස්ටම් Airport, වරායෙන් කුඩු, හොරට වාහන පන්න ඉන්න උන් රටක නෙවෙද තොපි ඉන්නෙ 😂
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,265
    113
    FB-IMG-1734496313247.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    අයියෝ මේකේ ඉන්න බූරුවෝ...

    ලොකේ ඕනතරම් රටවල් අතර පාලම් , පාරවල් තියෙනවා . මේ උබලා හිතන විදිහට කැලණි පලමෙන් යනවා වගේ හිගන්නොන්ට ඇවිදගෙන එන්න බෑ..

    Immigration process, custom process thiyenavaa

    අඩෝ ආතල් කඩන්න එපා
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    පාලම ගැහුවම....

    සිකුරාදා රෑ මම යනවා කාර් එකේ ඉන්දියාවට....

    දෙන්නෙක් අරගෙන මෙහෙ එනවා.... වතු කොටලා, කුඹුරු හදලා... පොල් කඩලා... ගේ වටේ උදලු ගාලා ඊළඟ සතියේ ආපහු ගිහින් දානවා.

    ඔව්වා ඔක්කොම කරන්න මට දැන් ලක්ෂ 2 ක්‌ විතර යනවා, නමුත් අරුන් දෙන්නට 25,000 ක්‌ යයි. තව 10,000 වියදම් කරලා කොළඹත් පෙන්වනවා. තෙල් වලට 30,000 ක්‌ ගියත් වියදම 1/3. ඔහොම ගියොත් ලංකාව දියුණු වෙනවා බලපන්කො.

    ඕනෙනම් රිලවෙක් අල්ලනවට රු. 50ක්‌ දෙනවා කිව්වොත් අරුන් සතියෙන් ලංකාවේ රිලව් වඳ කරයි. 😂😂
    වැඩට දෙන්න ගෙන්නන්න work permit, visa passport වගේ ඒවා හදන කොට ආස හිතෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    අපේ රාවනා කලුවොන්ට සීතාලා උස්සන් එන්න පුලුවන්

    KG, කුඩු පන්න පට්ට ලේසි

    මෙහෙ බැංකුවක් කඩලා හරි ඉන්දියාවට පැනගන්න පුලුවන්

    තමිල්නාඩු ගිහින් ඩෙසි ඇන්ටිලාට ගහලා එන්න පුලුවන් (HIV එහෙමත් මදි ලංකාවට)

    මේවනේ වාසි මිට්ටනෙ

    උබලගේ අදහසුත් එකතු කරපල්ල
    දකුණු ඉන්දියාවේ දෙමල්ලු රොතු පිටින් එන්න පටන් ගන්නවා
    අපේ ආගමන විගමන එක පට්ට නියමයි නේ
    අවම ඉන්නේ කොහෙද අයෙ ගියද කියල සැනකින් හොයන්න පුළුවන්

    ඉන්දියාවේ මධ්‍යම රජයට දකුණු ඉන්දියාවේ මිනිස්සු ලොකු හිසරදයක්
    මේ වැඩේ කරන්නේ එයාලගේ ඔලුව වෙන පැත්තකට හරවන්න

    දකුණු ඉන්දියාවේ සතියකට විදුලිය අනිවාර්යෙන් දෙපාරක් කපනවා
    වතුර පරශ්න

    මේවා තියෙද්දී පාලම ගහල අපිට ආදරේට කුක්කු පොවන්න හදන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් ඔව්... පාලම් වගේ නම් ගහන්න හොඳ නෑ... පුළුවන් නම් තව ලිඳක් කපාගෙන වැළලෙන්න ඕන...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔව් ඔව්... පාලම් වගේ නම් ගහන්න හොඳ නෑ... පුළුවන් නම් තව ලිඳක් කපාගෙන වැළලෙන්න ඕන...
    ඕවට මුල ඉදලම විරුද්ධ වුණේ කවුද ? 🤔
     
    • Haha
    Reactions: SLBlackKnight