ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින්

    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
    මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.:(
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    indiyawa meeta hapan
    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
    මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
    මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.:(

    kohe giyath jeppo wage wadak nokara anunta bana bana jiwithe nsathi aragatta unwa ashrayata watunoth ithin life eka epa wenawa:):)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    indiyawa meeta hapan

    නෑ මිට්ටෝ හොද පන්ජාබ් උන් ඉන්න ගමකට ගිහින් තොප්පියක් දාගෙන ශිෂ්ටසම්පන්න විදියට ජීවත්වෙනව
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    kohe giyath jeppo wage wadak nokara anunta bana bana jiwithe nsathi aragatta unwa ashrayata watunoth ithin life eka epa wenawa:):)

    ජෙප්පොන්ව ආශ්‍රය කරන්නෙ නෑ :no: ජෙප්පෝ කියන්නෙ රටට පිළිලයක් :growl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    හිගන්නගේ පාත්තරෙට හෙනහුරා වැටුනා වගේ තියෙයි.
    උන්ටම යන එන මන් නැතුව ඉන්නේ.
    එහේ ජොබ් එකක් හොයාගන්න උන් මාර කට්ටක් ලූ කන්නේ.එක දන්නේ උන් විතරයි.

    Jet-Airways-Employees-strike-2.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    හිගන්නගේ පාත්තරෙට හෙනහුරා වැටුනා වගේ තියෙයි.
    උන්ටම යන එන මන් නැතුව ඉන්නේ.
    එහේ ජොබ් එකක් හොයාගන්න උන් මාර කට්ටක් ලූ කන්නේ.එක දන්නේ උන් විතරයි.

    Jet-Airways-Employees-strike-2.jpg

    ඒත් මරණ බයක් නැතුව ඉන්න පුළුවන් නම්? අනික එහෙ හරි නොගියොත් චයිනා වලට පයින් හරි ගිහින් එහෙට සෙට් වෙන්න පුළුවන් නේ :(
     
    Tomcat Kolla

    Member
    Mar 18, 2019
    149
    21
    0
    thawa aurudu 10 yanakota indiawa patta widiyata diyunu wenawa puluwan nam palayan,me hitiyoth pallamata thamai yanna wenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    ඒත් මරණ බයක් නැතුව ඉන්න පුළුවන් නම්? අනික එහෙ හරි නොගියොත් චයිනා වලට පයින් හරි ගිහින් එහෙට සෙට් වෙන්න පුළුවන් නේ :(

    උබට පුකේ ඇරලා ලන්කාවට එවයි.:lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
    මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.:(

    Poddak rail paara ayine betta daanna purudu wela palayan yanna kalin. Hondanne nethuwa mendiyata yanna puluwan wenna one wathura tikak hambenakan hodaganna!
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Poddak rail paara ayine betta daanna purudu wela palayan yanna kalin. Hondanne nethuwa mendiyata yanna puluwan wenna one wathura tikak hambenakan hodaganna!

    ලංකාවේ එවුන් කෝච්චියේ යනකොට ලැට් එකේ උජාරුවට කක්ක දැම්මට ඒක හැදුවේ ඔය රේල් පාරේ කක්කා දානවා කියල කියන එවුන් බව අමතක කරන්න එපා බන්. දැන් අලුත් ගාලු කුමාරි කියල දුවන ට්‍රේන් එක හැදුවේ ඉන්දියාවේ. ඒ ට්‍රේන්එකේ තියන නට් එකක් හදාගන්න ඔය ලැට් ඇතුලේ කක්ක දාන එවුන්ට පුලුවන් උනාද ? ලංකාවේ පාරේ තියන වාහන වලින් වැඩිම වාහන ප්‍රමානේ හදල තියෙන්නෙත් උන්ම තමයි. පාරේ දුවන වාහන විතරක් නෙමෙයි උන්ට හඳට යන්නත් වාහන තියනවා දැන්. ලංකාවේ අය උන් කක්ක දාන හැටියි, ඒක හෝදන හැටියි බල බල ඉදිවී. :lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ එවුන් කෝච්චියේ යනකොට ලැට් එකේ උජාරුවට කක්ක දැම්මට ඒක හැදුවේ ඔය රේල් පාරේ කක්කා දානවා කියල කියන එවුන් බව අමතක කරන්න එපා බන්. දැන් අලුත් ගාලු කුමාරි කියල දුවන ට්‍රේන් එක හැදුවේ ඉන්දියාවේ. ඒ ට්‍රේන්එකේ තියන නට් එකක් හදාගන්න ඔය ලැට් ඇතුලේ කක්ක දාන එවුන්ට පුලුවන් උනාද ? ලංකාවේ පාරේ තියන වාහන වලින් වැඩිම වාහන ප්‍රමානේ හදල තියෙන්නෙත් උන්ම තමයි. පාරේ දුවන වාහන විතරක් නෙමෙයි උන්ට හඳට යන්නත් වාහන තියනවා දැන්. ලංකාවේ අය උන් කක්ක දාන හැටියි, ඒක හෝදන හැටියි බල බල ඉදිවී. :lol::lol:

    Only one answer to this!!! POPULATION there are no any specialty on Indian morons! But I admire their nationalism. That was the only thing helped them to improve as a country. Even their highest level people like Ambanis are very faithful to their culture. They don't forget their roots like Sri Lankan mixed breeds
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,800
    4,922
    113
    ලංකාවේ එවුන් කෝච්චියේ යනකොට ලැට් එකේ උජාරුවට කක්ක දැම්මට ඒක හැදුවේ ඔය රේල් පාරේ කක්කා දානවා කියල කියන එවුන් බව අමතක කරන්න එපා බන්. දැන් අලුත් ගාලු කුමාරි කියල දුවන ට්‍රේන් එක හැදුවේ ඉන්දියාවේ. ඒ ට්‍රේන්එකේ තියන නට් එකක් හදාගන්න ඔය ලැට් ඇතුලේ කක්ක දාන එවුන්ට පුලුවන් උනාද ? ලංකාවේ පාරේ තියන වාහන වලින් වැඩිම වාහන ප්‍රමානේ හදල තියෙන්නෙත් උන්ම තමයි. පාරේ දුවන වාහන විතරක් නෙමෙයි උන්ට හඳට යන්නත් වාහන තියනවා දැන්. ලංකාවේ අය උන් කක්ක දාන හැටියි, ඒක හෝදන හැටියි බල බල ඉදිවී. :lol::lol:

    :yes::yes::yes:
    රේල් පාරේ බෙටි දාල හරි උන් රේල් පිල්ල උඩ දුවන ට්‍රේන් එක හදනවා. මම ඔය උන් අලුතින් හදපු ට්‍රේන් කිහිපයකම ගිහිල්ල තියනවා. වැඩිකල් යන්නේ නෑ උන් අර බුලට් ට්‍රේන් ඒකත් හදනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,662
    10,241
    113
    ඒත් මරණ බයක් නැතුව ඉන්න පුළුවන් නම්? අනික එහෙ හරි නොගියොත් චයිනා වලට පයින් හරි ගිහින් එහෙට සෙට් වෙන්න පුළුවන් නේ :(

    මචන් ඉන්දියාවයි චීනෙයි අතර මාර්ගය තමා ලෝකයේ දුශ්කරම gගමන්මග !
    ලෝකෙ කිසිම හමුදාවක් තාම ඒක තරණයට සමත් වෙලා නෑ !
     
    • Like
    Reactions: C_A_S_P_E_R