ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.![]()

indiyawa meeta hapan
kohe giyath jeppo wage wadak nokara anunta bana bana jiwithe nsathi aragatta unwa ashrayata watunoth ithin life eka epa wenawa![]()
ජෙප්පෝ කියන්නෙ රටට පිළිලයක් 
හිගන්නගේ පාත්තරෙට හෙනහුරා වැටුනා වගේ තියෙයි.
උන්ටම යන එන මන් නැතුව ඉන්නේ.
එහේ ජොබ් එකක් හොයාගන්න උන් මාර කට්ටක් ලූ කන්නේ.එක දන්නේ උන් විතරයි.
![]()

ඒත් මරණ බයක් නැතුව ඉන්න පුළුවන් නම්? අනික එහෙ හරි නොගියොත් චයිනා වලට පයින් හරි ගිහින් එහෙට සෙට් වෙන්න පුළුවන් නේ![]()

thawa aurudu 10 yanakota indiawa patta widiyata diyunu wenawa puluwan nam palayan,me hitiyoth pallamata thamai yanna wenne

kohe giyath jeppo wage wadak nokara anunta bana bana jiwithe nsathi aragatta unwa ashrayata watunoth ithin life eka epa wenawa![]()
ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් සරණාගතයෝ වගේ migrate වෙලා සිටිෂන්ශිප් ගන්න බැද?
මේ හුකන රට එපා වෙලා තියෙන්නෙ.![]()
Poddak rail paara ayine betta daanna purudu wela palayan yanna kalin. Hondanne nethuwa mendiyata yanna puluwan wenna one wathura tikak hambenakan hodaganna!

ලංකාවේ එවුන් කෝච්චියේ යනකොට ලැට් එකේ උජාරුවට කක්ක දැම්මට ඒක හැදුවේ ඔය රේල් පාරේ කක්කා දානවා කියල කියන එවුන් බව අමතක කරන්න එපා බන්. දැන් අලුත් ගාලු කුමාරි කියල දුවන ට්‍රේන් එක හැදුවේ ඉන්දියාවේ. ඒ ට්‍රේන්එකේ තියන නට් එකක් හදාගන්න ඔය ලැට් ඇතුලේ කක්ක දාන එවුන්ට පුලුවන් උනාද ? ලංකාවේ පාරේ තියන වාහන වලින් වැඩිම වාහන ප්‍රමානේ හදල තියෙන්නෙත් උන්ම තමයි. පාරේ දුවන වාහන විතරක් නෙමෙයි උන්ට හඳට යන්නත් වාහන තියනවා දැන්. ලංකාවේ අය උන් කක්ක දාන හැටියි, ඒක හෝදන හැටියි බල බල ඉදිවී.![]()