[FONT="]අශ්විනයට කොඩිවිනයක්[/FONT] [FONT="]කෙරීයන්[/FONT]
[FONT="]කෝලිය පළමු බෝලෙන් ගැලවිල[/FONT] [FONT="]පලයන්[/FONT]
[FONT="]දෝනිය ලකුණු දහයට අඩුවෙන්[/FONT] [FONT="]පලයන්[/FONT]
[FONT="]ඉන්දීය ටීම් එක හැඳිගෑවිල පලයන්[/FONT]
බලයක් තියනවනම් මේ අපෙ පද පේලි
බින්දුවටම යනවා හෙට පඩ කෝලි
ඉන්දියාවේ ගොබ්බයො තිව්වට සෝලි
කප් එක අත් දෙකෙන් උස්සයි අපෙ මාලි


pal kawiyak kiyahan..oya mona kavi kiwwath me parath cup eka india tama
![]()



ඒ බන් නිකමට පොඩි දෙයක් අහන්නද ?
අපිත් පැවත එන්නේ ඉන්දියාවෙන් නේ ?
අපේ උන්ම තමා එහෙත් ඉන්නේ .
ඒත් අයි බන් අපි උන් එක්ක මෙච්චර තරහ ?![]()
බලයක් තියනවනම් මේ අපෙ පද පේලි
බින්දුවටම යනවා හෙට පඩ කෝලි
ඉන්දියාවේ ගොබ්බයො තිව්වට සෝලි
කප් එක අත් දෙකෙන් උස්සයි අපෙ මාලි
පැරදියන් ඉන්දියාව පැරදියන්..
පැරදියන් ඉන්දියාව අද මැච් එකෙන් පැරදියන්....
පැරදියන් ඉන්දියාව පැරදියන්..
පැරදියන් ඉන්දියාව අද මැච් එකෙන් පැරදියන්....
පැරදියන් ඉන්දියාව පැරදියන්..
පැරදියන් ඉන්දියාව අද මැච් එකෙන් පැරදියන්....
පැරදියන් ඉන්දියාව පැරදියන්..
පැරදියන් ඉන්දියාව අද මැච් එකෙන් පැරදියන්....

පිස්සු පුසා;16479535 said:දෝනිගේ සෙනසුරු අපලේ හෙට සිට ඇරඹේවා
කොලිගේ ඇටේ බෝලයකින් පුස් වේවා
බොලර්ස්ලා ටික හොඳටම කිච වේවා
සිරිලක් මව කුසලානෙන් බැබලේවා
ජිනීවා වලදි අප හට ඇරිය පව
අතීතයෙදි සිදුකල ඒ සතුරු කම
කොටියට කිරි පෙවුවා වූ රුදුරු කම
පල දේවා හෙට උන් හට කරුම කම
සියලු දෙනා අද ගන්න වු කෑම
අජීරණය වී සිදු වෙයි බඩ යෑම
මනසින් වැටී තරඟෙට උන් හෙට යෑම
සිදුවෙයි උන්ට කිච වී අකුලන් යෑම
වහින වැස්ස වාසියටම වැටීයන්
හමන සුළඟ සහයෝගෙට හමාපන්
තණතිල්ලෙ අවාසිය තව ලැබීයන්
අපේ උන්ට දිනුමට පින ලැබීයන්
ටොස් එක දෝනියා අනිවා පරදිනවා
කුසල් ජනිත් හෙට ශතකය සපුරනවා
මාලින්ගය කෝලිගෙ පොලු ගලවනවා
හෙට ආයෙත් අපි කප් එක උස්සනවා


පිස්සු පුසා;16479535 said:දෝනිගේ සෙනසුරු අපලේ හෙට සිට ඇරඹේවා
කොලිගේ ඇටේ බෝලයකින් පුස් වේවා
බොලර්ස්ලා ටික හොඳටම කිච වේවා
සිරිලක් මව කුසලානෙන් බැබලේවා
ජිනීවා වලදි අප හට ඇරිය පව
අතීතයෙදි සිදුකල ඒ සතුරු කම
කොටියට කිරි පෙවුවා වූ රුදුරු කම
පල දේවා හෙට උන් හට කරුම කම
සියලු දෙනා අද ගන්න වු කෑම
අජීරණය වී සිදු වෙයි බඩ යෑම
මනසින් වැටී තරඟෙට උන් හෙට යෑම
සිදුවෙයි උන්ට කිච වී අකුලන් යෑම
වහින වැස්ස වාසියටම වැටීයන්
හමන සුළඟ සහයෝගෙට හමාපන්
තණතිල්ලෙ අවාසිය තව ලැබීයන්
අපේ උන්ට දිනුමට පින ලැබීයන්
ටොස් එක දෝනියා අනිවා පරදිනවා
කුසල් ජනිත් හෙට ශතකය සපුරනවා
මාලින්ගය කෝලිගෙ පොලු ගලවනවා
හෙට ආයෙත් අපි කප් එක උස්සනවා

එල එල...






කකුලේ වදින බෝලය LB ........වියන්
ගසන ගසන පාරද උඩ ගෙඩි .....වියන්
දුවන දුවන ලකුණද නිලකුණු ......වියන්
කොලිකුට්ටු කඩුල්ල උඩ වැටි .......යන්
එවන පන්දු නිපන්දු විලසා .......වේවා
රකින පන්දු බෝක්කු විලසට ....වේවා
වදින පන්දු සිමාවෙන් පිට .........යවා
ඉන්දියාව අද මැච් එක පර .........දිවා
දැන් වස් කවි ලියලා මොකක්ද කරන්න යන්නෙ ? තව රටකට එ රටේ ක්‍රිඩකයෝන්ට වෛරයක් පතුරවන එක නෙද ? මෙවා තෙරුමක් තියන වැඩද ? ඉතින් ඔන කෙනෙක් දින්නදෙන් කෝ,හැකියාව වැඩිය තියන අය දිනයි,කවුරු දින්නත් දිනන්නෙ මිනිස්සු නේ,මම නම් ඔය ක්‍රිකට් බලන්නෙ නැ.දින්නොත් වැඩි වාසිය සෙල්ලම් කරන අයට,එ අය මහන්සි වෙලා දිනන්න දැන ගන්න ඔන,නිකන් එලියේ ඉන්න උදවිය අනික් කණ්ඩායම් වලට වස් කවි හදලා වෛර කරලා පව් පුරවගන්න එපා.
බුදුන් දෙශනා කලෙත් චෙතනං භික්කවේ කම්මං වදාමි කියලානේ.චෙතනාවම මහණනි කර්මයක් වේ.
එක නිසා කාටවත් කෙල වෙන්න කිය කිය හිතන්න එපා.අපටමයි පාඩුව.![]()
ඒ බන් නිකමට පොඩි දෙයක් අහන්නද ?
අපිත් පැවත එන්නේ ඉන්දියාවෙන් නේ ?
අපේ උන්ම තමා එහෙත් ඉන්නේ .
ඒත් අයි බන් අපි උන් එක්ක මෙච්චර තරහ ?![]()