ඉන්දියාවට වස් කවියක් කියමුද?

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උඹ හරි කොල්ලෝ ,දැන් අපේ රටේ ඉන්න එවුන් එච්චර පල්ලෙහාට වැටිලා තියෙන්නේ .ඉස්සර ජය පරාජය දෙකම බාර ගන්න පුළුවන් එවුන් තමයි හිටියේ .එහෙම බැරි එවුන් හිටියේ ඉන්දියාවේ .96 දී ඒක ඔප්පු උනා .මේ වගේ වැඩවලින් පේන්නේ අපිත් උන් ගානටම වැටිලා කියලා .අපිට වස්කවි 100 ලියන්න පුළුවන් නම් උන්ට කෝටියක් විතර ලියන්න පුළුවන් .අපේ ටීම් එකේ එවුන්ටත් දැන් කට්ටිය මෙතන දාපු ඒවා වගේ ඒවා දැම්මනම් කොහොමද

    ane mnda bn ubalath... lankawata mehema wath sup ekak denna baruwa nikan pora talks denawa..:P:P

    තුන් හෙලේ අප පතන මෙපැතුම් - වල බලේ ලොව පැතිරියන් :):)
    ඒ බලෙන් අප සිංහ පැටවුන් - තව තවත් ධෛරිය වෙයන් :P:P
    දමන දමනා බෝල හැම එක - විකට්ටුව දෙසටම වියන් :rofl::rofl:
    ගසන හෙණ වැනි පහරවල් දැක - කෙලවිලා පල ඉන්දියන් :frown::frown:

    patta macho... 6++
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    කකුලේ වදින බෝලය LB ........වියන්
    ගසන ගසන පාරද උඩ ගෙඩි .....වියන්
    දුවන දුවන ලකුණද නිලකුණු ......වියන්
    කොලිකුට්ටු කඩුල්ල උඩ වැටි .......යන්:angry::angry::angry::angry:

    එවන පන්දු නිපන්දු විලසා .......වේවා
    රකින පන්දු බෝක්කු විලසට ....වේවා
    වදින පන්දු සිමාවෙන් පිට .........යවා
    ඉන්දියාව අද මැච් එක පර .........දිවා :angry::angry::angry:

    ela bn
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    adath wahida danne naha ban...wassoth thama case eka...apita mulin bat karanna set wunoth hondai wage....eda semi finals walath api mulin bat kala eka hondata giyane...
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    dak1.jpg
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Me balahalla mata - rep deela..:P:P rep kannada bn.. ape kollo cup eka gannawanam echcharai wadagath.. (-)rep dena un kondak thiyena un wage name ekath ekkama rep dapallako..:lol::lol: ganu gathi bn bolata thiyenne..

    16avgwg.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    The toss will take place at 7.10 pm and the match will start at 7.40 pm, without any reduction in overs. The players are in the ground warming up now.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    කොහොම හරි උබලගේ වස් කවි වලින් ඉන්දියාවට වස් වැදිලා වගේ. නැත්තන් පස් සැරයක් පැරදිච්ච අපේ එවුන් මෙහෙම දිනයිද?. ලබන සැරේ කප් එකටත් අනිවා වස් කවි ටිකක් කියමු.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කොහොම හරි උබලගේ වස් කවි වලින් ඉන්දියාවට වස් වැදිලා වගේ. නැත්තන් පස් සැරයක් පැරදිච්ච අපේ එවුන් මෙහෙම දිනයිද?. ලබන සැරේ කප් එකටත් අනිවා වස් කවි ටිකක් කියමු.
    mahinda lokka match eka balanna gihin nane ekath wenathi
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ane mnda bn ubalath... lankawata mehema wath sup ekak denna baruwa nikan pora talks denawa..:P:P

    ඇයි මෙච්චර කල් match දින්නේ කවි ලියලද බන් ? ක්‍රීඩාවක් ඒ විදියට බලපන් .කෝලියා බින්දුවෙන් යන්න කියලා ලිව්වා නේද ? බලහන්කො උ ගහපු ලස්සන .උඹලත් හරියට අර match එක පැරදුනාම hut එකකට ලංකාවේ නම දාලා පුච්චපු ඉන්දියන් කාරයෝ වගේ.උඹලා වගේ එවුන් තමා අර බිග් match පරාද වෙන්න යනකොට පිට්ටනිය මැදට පැනලා ඒවා කඩා කප්පල් කරන්නේ.match එකකට වඩා ජීවිතේ තව දේවල් තියෙනවා කරන්න .බැලුවට කමක් නෑ ක්‍රීඩාවක් විදියට .උඹලා දැකලා තියෙනවා අනික් රටවල් match පැරදුනාම ඔය වගේ ගොන් වැඩ කරනවා .නෑ .ඕවා කරන්නේ ඉන්දියන් ,පක්කෝ .ලංකාවේ එවුන් ඉස්සර ඕවා කරේ නෑ .හැබැයි උනුත් ඒ ගානට වැටෙන්න යන්නේ .ලංකාවට සප් දෙනවා කියලා වස් කවි කියනවා කියන්නේ උඩ බලාගෙන කෙළ ගහගත්තා වගේ වැඩක් .දැන් match එක පැරදුනානම් මෙතන කට්ටිය ඇවිල්ලා උඹට හොඳ ආතල් එකක් දෙයි අර diazkolla ට වගේ .
     
    :lol::lol: match eka dinuwata passe ubalata puluwan ona deyak kiyanna.. lol thama bn.. :P:P was kawi nisa match eka dinuwa kiyala mama kiyanne na.. ubala ona deyak hitha ganilla bn.. i don't care. bcz mn ubala wage boruwata pora talks dana porak newe..:lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol::lol: match eka dinuwata passe ubalata puluwan ona deyak kiyanna.. lol thama bn.. :P:P was kawi nisa match eka dinuwa kiyala mama kiyanne na.. ubala ona deyak hitha ganilla bn.. i don't care. bcz mn ubala wage boruwata pora talks dana porak newe..:lol::lol:

    ගණන් ගන්න එපා මචං.උඹල ඉන්දියාවේ උන්ගේ අත පය කැඩිලා යන්න හෙන ගහන්න කියල පැතුවේ නෑනේ.අඩුවට අවුට් වෙන්න අපේ උන්ට හැම බෝලේකටම හොඳට ගහන්න,උන්ගේ ඕවර් වලට ලොකු ගානක් වදින්න වගේ ඒවානේ.ඉතින් එහෙම වෙන්න අපේ උන් හොඳට සෙල්ලම් කරන්න ඕනෙනේ.එකනේ වුනේ.
    මේවට reply දාල වැඩක් නෑ බං.ගොඩක් උන් තමන් ඔහොම තමා.ක්‍රිකට් වලට ආස නැති වුනාත් පාණ්ඩිත්‍ය පෙන්නන්න ලැබෙනවානම් ඒකටත් රිංගනවා.
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගණන් ගන්න එපා මචං.උඹල ඉන්දියාවේ උන්ගේ අත පය කැඩිලා යන්න හෙන ගහන්න කියල පැතුවේ නෑනේ.අඩුවට අවුට් වෙන්න අපේ උන්ට හැම බෝලේකටම හොඳට ගහන්න,උන්ගේ ඕවර් වලට ලොකු ගානක් වදින්න වගේ ඒවානේ.ඉතින් එහෙම වෙන්න අපේ උන් හොඳට සෙල්ලම් කරන්න ඕනෙනේ.එකනේ වුනේ.
    මේවට reply දාල වැඩක් නෑ බං.ගොඩක් උන් තමන් ඔහොම තමා.ක්‍රිකට් වලට ආස නැති වුනාත් පාණ්ඩිත්‍ය පෙන්නන්න ලැබෙනවානම් ඒකටත් රිංගනවා.

    :):)aniwa machan.. owata rply noda inna tharamata thamai hoda.. ona kenekta ona padi talkak daganna kiyala..:lol::lol: thanks for ur support machan..

    Lankwata wish karapu hamotama thanks. Now we have something to cheer.:)

    :frown:THIS IS THE END OF THIS THREAD.:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුවක් ඇතෑ බොල.. ක්‍රීඩාව කියන දේ දිනුම පැරදුම දෙකම තියෙනවනේ.. ඒක ඉතිං වාසනාවයි, දක්ෂතාවයයි අනුව තීරණය වෙන දෙයක්.. ඉන්දියන්කාරයො වගේ ක්‍රිකට් කියන දේ වැඩිය ඔලුවට ගන්න එපා බං.. :dull:

    උඹ නිකමට හිතපං.. බැරි වෙලාවත් ලංකාව පැරදුනා නම් ෆයිනල් එකෙන්.. උඹලා අපි අපේම උන්ට බනින්නෙ නැද්ද..? :rofl:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සුවක් ඇතෑ බොල.. ක්‍රීඩාව කියන දේ දිනුම පැරදුම දෙකම තියෙනවනේ.. ඒක ඉතිං වාසනාවයි, දක්ෂතාවයයි අනුව තීරණය වෙන දෙයක්.. ඉන්දියන්කාරයො වගේ ක්‍රිකට් කියන දේ වැඩිය ඔලුවට ගන්න එපා බං.. :dull:

    උඹ නිකමට හිතපං.. බැරි වෙලාවත් ලංකාව පැරදුනා නම් ෆයිනල් එකෙන්.. උඹලා අපි අපේම උන්ට බනින්නෙ නැද්ද..? :rofl:

    onna onna ithin ape rassawata kelinna hadanawa:angry::angry::angry::angry::P:P:P