අපි හිතමු ඉන්දියාව හරි චීනේ හරි කියනව අපි ලංකාවේ ඔක්කොම ණය ගෙවනව මාසයක් අැතුලත රටේ ඔක්කොම පෝලිම් නැති කරනව අපිට රටේ පාලනයයි රටයි දුන්නොත් කියල..ඒකට කැමැත්ත අකමැත්ත දැනගන්න මහජන ජන්දයක් තියෙනව..උඹලා ඒකට කැමතිද නැද්ද?මම නම් කැමතියි..
ඕන සංවර්ධිත රටකට දීපන්. සංවර්ධනය වෙමින් පවතින ඒවා නැතුව
තාම මේකෙ වටිනා දේවල් ඕනිතරම් තියෙනවා බං. ඛනිජ වැලි, වනාන්තර, ඉඩම්, මුහුද, රටේ පිහිටීමසුද්දො මේ රට ගනියිද බං.
ඔය දෙකෙන් තෝරන්නේ ඉන්දියාව. ඈදන ප්‍රාන්තය වෙන්න ඕනා කේරළ ප්‍රාන්ත රජයට. ලංකාවට හැම අතින්ම සම්බන්ධ නිසා.අපි හිතමු ඉන්දියාව හරි චීනේ හරි කියනව අපි ලංකාවේ ඔක්කොම ණය ගෙවනව මාසයක් අැතුලත රටේ ඔක්කොම පෝලිම් නැති කරනව අපිට රටේ පාලනයයි රටයි දුන්නොත් කියල..ඒකට කැමැත්ත අකමැත්ත දැනගන්න මහජන ජන්දයක් තියෙනව..උඹලා ඒකට කැමතිද නැද්ද?මම නම් කැමතියි..
ඔව් එක ඇත්ත. කේරල උන්ගේ ජිවන රටාව ටිකක් අපේ වගේ. බොන්නෙත් කාණුවල වැටෙන්න..ඔය දෙකෙන් තෝරන්නේ ඉන්දියාව. ඈදන ප්‍රාන්තය වෙන්න ඕනා කේරළ ප්‍රාන්ත රජයට. ලංකාවට හැම අතින්ම සම්බන්ධ නිසා.
උන් නම් අපි වගේ දිව දෙකේ උන්ට ආපහු උදව් කරන එකක් නැ..ඔය වේසාවො දෙන්නම වැඩක් නෑ
ඇමරිකාවට දුන්නනම් හරි
වේසාවෙ MCC එකටත් කෙලවලා දැම්මානෙ
කතාවක් තියනවා කේරලේ ජනාවාස විම ලංකාවෙන් ගිය සිංහලයන් අතින් වුනා කියලා. මේ ගැන අක්මුල් හෙයොලා රිසචුත් තිබ්බා. මලයාලම්- සිංහල අතරත් සබදතා තියනවා. නායර් වරු අතර කොහොමත් ලේඥාති සබදතා තියනවානේ.ඔව් එක ඇත්ත. කේරල උන්ගේ ජිවන රටාව ටිකක් අපේ වගේ. බොන්නෙත් කාණුවල වැටෙන්න..
කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..කතාවක් තියනවා කේරලේ ජනාවාස විම ලංකාවෙන් ගිය සිංහලයන් අතින් වුනා කියලා. මේ ගැන අක්මුල් හෙයොලා රිසචුත් තිබ්බා. මලයාලම්- සිංහල අතරත් සබදතා තියනවා. නායර් වරු අතර කොහොමත් ලේඥාති සබදතා තියනවානේ.