ඉන්දියාවට හරි චීනෙට හරි ලංකාවම දෙනවට කැමතිද.?🤔

ඉන්දියාවට හරි චීනෙට හරි ලංකාවම දෙනවට කැමතිද.?

  • කැමතියි..

    Votes: 47 64.4%
  • නෑ..

    Votes: 26 35.6%

  • Total voters
    73

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අපි හිතමු ඉන්දියාව හරි චීනේ හරි කියනව අපි ලංකාවේ ඔක්කොම ණය ගෙවනව මාසයක් අැතුලත රටේ ඔක්කොම පෝලිම් නැති කරනව අපිට රටේ පාලනයයි රටයි දුන්නොත් කියල..ඒකට කැමැත්ත අකමැත්ත දැනගන්න මහජන ජන්දයක් තියෙනව..උඹලා ඒකට කැමතිද නැද්ද?මම නම් කැමතියි..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕන සංවර්ධිත ‍රටකට දීපන්. සංවර්ධනය වෙමින් පවතින ඒවා නැතුව

    සුද්දො මේ රට දැන් ගනියිද බං..ඒකයි අපේ රටේ කෑලි ගන්න පොරකන රටවල් 2ක්ම දැම්මෙ.
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඔහොම කිව්වට මිට වඩා දුකක් අපිට විදින්න වෙනවා. ටික කාලෙකින් ඔය ලව් එක නැහැ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සුද්දො මේ රට ගනියිද බං.
    තාම මේකෙ වටිනා දේවල් ඕනිතරම් තියෙනවා බං. ඛනිජ වැලි, වනාන්තර, ඉඩම්, මුහුද, රටේ පිහිටීම
    උන් උඩින් ගනී දෙනවනම්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය වේසාවො දෙන්නම වැඩක් නෑ
    ඇමරිකාවට දුන්නනම් හරි
    වේසාවෙ MCC එකටත් කෙලවලා දැම්මානෙ
     
    • Sad
    • Like
    Reactions: Troop and Kalegana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අපි හිතමු ඉන්දියාව හරි චීනේ හරි කියනව අපි ලංකාවේ ඔක්කොම ණය ගෙවනව මාසයක් අැතුලත රටේ ඔක්කොම පෝලිම් නැති කරනව අපිට රටේ පාලනයයි රටයි දුන්නොත් කියල..ඒකට කැමැත්ත අකමැත්ත දැනගන්න මහජන ජන්දයක් තියෙනව..උඹලා ඒකට කැමතිද නැද්ද?මම නම් කැමතියි..
    ඔය දෙකෙන් තෝරන්නේ ඉන්දියාව. ඈදන ප්‍රාන්තය වෙන්න ඕනා කේරළ ප්‍රාන්ත රජයට. ලංකාවට හැම අතින්ම සම්බන්ධ නිසා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය දෙකෙන් තෝරන්නේ ඉන්දියාව. ඈදන ප්‍රාන්තය වෙන්න ඕනා කේරළ ප්‍රාන්ත රජයට. ලංකාවට හැම අතින්ම සම්බන්ධ නිසා.
    ඔව් එක ඇත්ත. කේරල උන්ගේ ජිවන රටාව ටිකක් අපේ වගේ. බොන්නෙත් කාණුවල වැටෙන්න..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    DeafeningHonoredBarebirdbat-max-1mb.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය වේසාවො දෙන්නම වැඩක් නෑ
    ඇමරිකාවට දුන්නනම් හරි
    වේසාවෙ MCC එකටත් කෙලවලා දැම්මානෙ
    උන් නම් අපි වගේ දිව දෙකේ උන්ට ආපහු උදව් කරන එකක් නැ..
     
    • Haha
    Reactions: Stimulus mind

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    China walatanam onema naa. Hebai USA wage kelinma ganne naa. USA karanne India walata dena eka. India thamai USA follow karana apiwa govern karanna lesima rata. Awlakuth naa ithin dena eka.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔව් එක ඇත්ත. කේරල උන්ගේ ජිවන රටාව ටිකක් අපේ වගේ. බොන්නෙත් කාණුවල වැටෙන්න..
    කතාවක් තියනවා කේරලේ ජනාවාස විම ලංකාවෙන් ගිය සිංහලයන් අතින් වුනා කියලා. මේ ගැන අක්මුල් හෙයොලා රිසචුත් තිබ්බා. මලයාලම්- සිංහල අතරත් සබදතා තියනවා. නායර් වරු අතර කොහොමත් ලේඥාති සබදතා තියනවානේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කතාවක් තියනවා කේරලේ ජනාවාස විම ලංකාවෙන් ගිය සිංහලයන් අතින් වුනා කියලා. මේ ගැන අක්මුල් හෙයොලා රිසචුත් තිබ්බා. මලයාලම්- සිංහල අතරත් සබදතා තියනවා. නායර් වරු අතර කොහොමත් ලේඥාති සබදතා තියනවානේ.
    කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..