කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..

සම්බන්ධයක් පේන්න නෑ. කේරළේ මූනූ වෙනස්. මූනු ලාංකික දෙමල මිනිස්සුන්ට ලඟයි සිංහල මිනිස්සුන්ට වඩා. කණ බොන කෑමත් වෙනස්.
කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..

ඔව් ඉන්දියන් මේන්ලෑන්ඩ් එකේ කෑල්ලක් මෙහෙ උන් ගිහින් ජනාවාස කලා වෙන්න බෑ. සමහරවිට කේරලේ උන් වෙන්න ඇති ලංකාව ජනාවාස කලේ. ඔය විජය කුවේනි කතා බොරු වෙන්න ඇති සමහරවිටකේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..
එහෙම සම්බනයක් නෙවෙයි මම කිව්වේ. ලන්ක්වි කෙරලෙයි අතර තිබ්බ වෙලදාම් වගේ සම්බන්ද කම් ගැන. ඉස්සර ගොඩක් අපේ දිවරයෝ කේරල ප්‍රන්තේ ගිහින් තියනව රස්සාවට. ඒ වගේම අනිත් වෙලදාම් පවා තිබිල තියනව ගොඩක්. ඔය මාළු ජාඩි පවා ඉස්සර එනවා අපේ මලුකාරයෝ හදාගෙන කේරලවලින්..
සම්බන්ධයක් පේන්න නෑ. කේරළේ මූනූ වෙනස්. මූනු ලාංකික දෙමල මිනිස්සුන්ට ලඟයි සිංහල මිනිස්සුන්ට වඩා. කණ බොන කෑමත් වෙනස්.
ඔව්. එහෙම වෙන්න පුළුවන්. කේරල කියන්නේ මහ ලොකු ප්‍රදේශයක් නේ බන්. දැන් නැති උනාට අපේ බෝට්ටු නිතරම ඉස්සර වෙළදාමේ, මාළු අල්ලන්න ගිහින් තියනව ඔය කේරල වලට.ඔව් ඉන්දියන් මේන්ලෑන්ඩ් එකේ කෑල්ලක් මෙහෙ උන් ගිහින් ජනාවාස කලා වෙන්න බෑ. සමහරවිට කේරලේ උන් වෙන්න ඇති ලංකාව ජනාවාස කලේ. ඔය විජය කුවේනි කතා බොරු වෙන්න ඇති සමහරවිට
පුක තමා .නොදකින් මේ වගේ ලිං ගෙම්බෝ. තියනවා පකක්තාම මේකෙ වටිනා දේවල් ඕනිතරම් තියෙනවා බං. ඛනිජ වැලි, වනාන්තර, ඉඩම්, මුහුද, රටේ පිහිටීම
උන් උඩින් ගනී දෙනවනම්









.india wa wage gu ratakata set wemu kiyana un nm minissu wenna baaaa balapn upadi kada ponnaya danna dewalඔය වේසාවො දෙන්නම වැඩක් නෑ
ඇමරිකාවට දුන්නනම් හරි
වේසාවෙ MCC එකටත් කෙලවලා දැම්මානෙ