ඉන්දියාවට හරි චීනෙට හරි ලංකාවම දෙනවට කැමතිද.?🤔

ඉන්දියාවට හරි චීනෙට හරි ලංකාවම දෙනවට කැමතිද.?

  • කැමතියි..

    Votes: 47 64.4%
  • නෑ..

    Votes: 26 35.6%

  • Total voters
    73

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..
    :yes:
    සම්බන්ධයක් පේන්න නෑ. කේරළේ මූනූ වෙනස්. මූනු ලාංකික දෙමල මිනිස්සුන්ට ලඟයි සිංහල මිනිස්සුන්ට වඩා. කණ බොන කෑමත් වෙනස්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    කේරලේ ජනාවාස වීම ලංකවෙන් උනා කියන එකනම් හිතා ගන්න අමාරුයි. එත් අතීතයේ ඉඳන්ම ගොඩක් කෙරලේ එක්ක සම්බන්දකම් තිබිල තියනව කියල නම් දන්නවා..
    ඔව් ඉන්දියන් මේන්ලෑන්ඩ් එකේ කෑල්ලක් මෙහෙ උන් ගිහින් ජනාවාස කලා වෙන්න බෑ. සමහරවිට කේරලේ උන් වෙන්න ඇති ලංකාව ජනාවාස කලේ. ඔය විජය කුවේනි කතා බොරු වෙන්න ඇති සමහරවිට
     
    • Like
    Reactions: Kalegana

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ දෙකෙන් චීනා හොදයි. ඉන්දියාව ගත්තා කියන්නේ මේක තමිල්නාඩුවක් වෙනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    :yes:
    සම්බන්ධයක් පේන්න නෑ. කේරළේ මූනූ වෙනස්. මූනු ලාංකික දෙමල මිනිස්සුන්ට ලඟයි සිංහල මිනිස්සුන්ට වඩා. කණ බොන කෑමත් වෙනස්.
    එහෙම සම්බනයක් නෙවෙයි මම කිව්වේ. ලන්ක්වි කෙරලෙයි අතර තිබ්බ වෙලදාම් වගේ සම්බන්ද කම් ගැන. ඉස්සර ගොඩක් අපේ දිවරයෝ කේරල ප්‍රන්තේ ගිහින් තියනව රස්සාවට. ඒ වගේම අනිත් වෙලදාම් පවා තිබිල තියනව ගොඩක්. ඔය මාළු ජාඩි පවා ඉස්සර එනවා අපේ මලුකාරයෝ හදාගෙන කේරලවලින්..
    ඔව් ඉන්දියන් මේන්ලෑන්ඩ් එකේ කෑල්ලක් මෙහෙ උන් ගිහින් ජනාවාස කලා වෙන්න බෑ. සමහරවිට කේරලේ උන් වෙන්න ඇති ලංකාව ජනාවාස කලේ. ඔය විජය කුවේනි කතා බොරු වෙන්න ඇති සමහරවිට
    ඔව්. එහෙම වෙන්න පුළුවන්. කේරල කියන්නේ මහ ලොකු ප්‍රදේශයක් නේ බන්. දැන් නැති උනාට අපේ බෝට්ටු නිතරම ඉස්සර වෙළදාමේ, මාළු අල්ලන්න ගිහින් තියනව ඔය කේරල වලට.
     
    • Like
    Reactions: PoweruseR

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම මේකෙ වටිනා දේවල් ඕනිතරම් තියෙනවා බං. ඛනිජ වැලි, වනාන්තර, ඉඩම්, මුහුද, රටේ පිහිටීම
    උන් උඩින් ගනී දෙනවනම්
    පුක තමා .නොදකින් මේ වගේ ලිං ගෙම්බෝ. තියනවා පකක්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇමරිකාවට නම් එකෙන්ම අකමැතියි!
    යකෝ, තව අවුරුදු 20 කින් විතර isis කාරයෝ ඕක ලේ විලක් කරයි!!
    උන්ට ඇමරිකාවට විරුද්ධව යුද ප්‍රහාර දියත් කරන්න බැහැ,
    ඒත් brain wash කරපු lone wolf ලා පිස්තෝල වලින් වැඩේ දෙයි!
    උන් කන්න ඕනි පරිප්පු අපි විහින් රෙද්ද අස්සේ දාගන්නේ මොකොද?
    ඊට පස්සේ උන් එයි, ලංකාවට සරණාගත භාවය පතාගෙන!!!!!!!!

    චීනේ ඔය කියන තරම් නරක නැහැ.
    බලපන්කො, චීනේ තියෙන නගර ටික.
    Western media වල portrayal වලට අහු වෙන්න එපා, ලෝන්තයෝ!
    අනුන්ගේ සීනි කිරන්නැති නිසා උන්ට attack එකක අවදානමත් අඩුයි.
    කෝමත් අපේ එවුන්ට ඇමරිකාවේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඕනි නැහැ!
    කොමියුනිස්ට් වගේ නිලධාරී වාදයක් හොඳයි!
    කෝමත් චීනේ ඉටිකිරිස් කෙල්ලක් බඳින්න හම්බු වෙන චාන්ස් එක නම්
    අත අරින්නැහැ!!!!
    චීන්නු ලංකාවට ඇවිත් කොලනි දැම්මොත් නම් මරු!
    කෝමද, චීනේ නෝනා මහත්තැන් කෙනෙක් එක්ක හැම සති අන්තෙම රෑට ගෝල් ෆේස් එකේ සර්ප මස් රස බලන්න තිබ්බ නම්!!! ම්ම්ම්ම්!!!!!!!!
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    china or japan tama.indiawa karai pakak :ROFLMAO: . oya gu rata laga inna ekama tama henata tiyenne:LOL::LOL::LOL::poop::poop:.arun export karana ewa mehe hadapn kiyala manufactoring plant dammanam goda tama:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:.india wa wage gu ratakata set wemu kiyana un nm minissu wenna baaaa :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: .l...


    ඔය වේසාවො දෙන්නම වැඩක් නෑ
    ඇමරිකාවට දුන්නනම් හරි
    වේසාවෙ MCC එකටත් කෙලවලා දැම්මානෙ
    balapn upadi kada ponnaya danna dewal :LOL::LOL::LOL::LOL:. MCC aggrement gahala haiti yata una de balapn ponnaya :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .igenna gannakaale bokku udata wela ganja gahagaha idiya eke prathipala tama oya:LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:......
     
    Last edited: