ඉන්දියාවයි චීනෙයි සෙට් වෙන්න වගේ යන්නේ..🤔

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BRICS ekata anuwa kohomath Dan un tika tika sahayogayen wada karanna hadanawa neda..
    peace, security, development and cooperation pathi waladi un ekamuthu wenna oni BRICS eke hariyata innawanan ithin

    Mn hithanne ekai apita Russia China India ekata set wenawa wage scene ekak penne..
    Me mata hithena de kiwwe waradinan kiyapan
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චින ඉන්දියා රුසියා සහයෝගිතාවයක් පේනව, ඉන්දියාව බටහිරින් ඈත්වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්ඩ අමාරුයි

    අමෝ අමෝ ජ්‍යාත්‍යම්තර විම්ස්ලේසක :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: R O B U S T A

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ආව....

    යුක්රේනෙ ඇමරිකාව එක්ක පැටලුනා... අල්ලපු වැටේ තියෙන රුසියාව ඇමරිකාව එක්ක තියෙන තරහට, යුක්රේනෙට කෙලිය...

    අපේ රට චීනෙ එක්ක පැටලෙන්න ගියොත්, අපේ අල්ලපු වැටේ තියෙන ඉන්දියාව චීනෙ එක්ක තියෙන තරහට අපිට කෙලියිද දන්නෑ....
    :yes: :yes:

    India to help Sri Lanka with USD 2.4 billion to overcome financial crisis: ReportRead more At:

    See Also
     

    Similar threads