ඉන්දියාවෙත් කෝච්චි හැප්පෙනවා

greenpowers

Member
May 28, 2014
2
1
0
ඉන්දියාවෙත් කෝච්චි හැප්පෙනවා

පොතුහැර වගේ අනතුරක් ඉන්දියාවෙත්
2014 මැයි මස 26 14:12:35 | . , තුෂාර සිල්වා

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශීග්‍රගාමී දුම්රියක් නවතා තිබූ භාණ්ඩ දුම්රියක ගැටීමෙන් විසි දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. මැදිරි හයක් පීලි පැන ඇත.
 
  • Like
Reactions: 541100

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ යකෝ ඉන්දියාවේ ලංකාවේ වගේ පැයකට එක කෝච්චියක් නෙමෙයි යන්නේ
    කොච්චියක් මගේ හිතේ අඩුම කිලොමීටරයක්වත් දිග ඇති.. උන්ගේ කමියුටර් ට්‍රින් දිගයි අපේ දුර සේවා දුවන කොච්චි වලට වඩා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ත්‍රේඩ් එක දාපු මලයා මොකක් කියන්න හදනවාද කියලා පැහැදිලි මදි.. ඉන්දියාවෙත් හැප්පෙන එකේ මෙහේ හැප්පුනාම මොකො වගේ අදහසක්ද මන්දා කියන්න තනන්නේ..