ඉන්දියාවෙත් Internet Slow වෙලා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඉන්දියාවෙත් Internet Slow වෙලා

    අන්න ලංකාවෙ එවුන් බාන්න පටන් අරන් හින්ද ඉන්දියාවෙත් Internet පට්ට Slow ලු... :angry::angry::angry::angry::angry:

    60KBps මගේ 4G එක අද... මුගෙ ආච්චිලාට..............................
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඉතියෝපියාවේ උන්ට චිකන් රයිස් දුන්නා වගේ... :P
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    lankawe un baaddi india wala slow wenne kohomda ? :oo:

    අපි ඉන්ටර්නෙට් ගන්නෙත් sea-me-we-4 කේබල් එකෙන් නෙ බන් .උන්ට ස්ලෝ උනා කියල හිතන්න අමාරුයි හැබැයි..උන්ට කනෙක්ශන්ස් 5ක් ද කොහෙද එනව.තායිලන්ඩ් පැත්තෙන් එනව මේජර් කනෙක්ශන් එකක්
    .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම වෙන්න විදියක් නෑ බන්. ලංකාවට කේබල් එන්නේ ඉන්දියාවෙන් විතරක් නෙවෙයිනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    අපි ඉන්ටර්නෙට් ගන්නෙත් sea-me-we-4 කේබල් එකෙන් නෙ බන් .උන්ට ස්ලෝ උනා කියල හිතන්න අමාරුයි හැබැයි..උන්ට කනෙක්ශන්ස් 5ක් ද කොහෙද එනව.තායිලන්ඩ් පැත්තෙන් එනව මේජර් කනෙක්ශන් එකක්
    .

    2d825tt.png

    SMW3, 4, 5, BBG වලින් අපි ඉන්ටර්නෙට් ගන්නේ
    අපි ඉන්ටර්නෙට් Use කලා කියල ඉන්දියාවට දැනෙන්නෙවත් නෑ බන් :lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    2d825tt.png

    SMW3, 4, 5, BBG වලින් අපි ඉන්ටර්නෙට් ගන්නේ
    අපි ඉන්ටර්නෙට් Use කලා කියල ඉන්දියාවට දැනෙන්නෙවත් නෑ බන් :lol:
    ekane ban
    thawa cable ekak on the way machan
    hebei colombo walata effect weida kiyanna behe
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ඉතියෝපියාවේ උන්ට චිකන් රයිස් දුන්නා වගේ... :P