ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා වූ යෝජනාවට ඉන්දීය රජයේ අනුමැතිය ලැබී තිබේ.
එම ණය මුදල මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට උපකාරී වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ එම මුදල යොදාගෙන මාර්තු මාසය වනවිට මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි බවය.
@N A K A M U R A daspa para demalungen nayata aran, maha kalu sihalayanta thel denawalu