ඉන්දියාවෙන් දොස්තරලා
ලංකාවේ දොස්තරලා වර්ජනය කළොත් ඉන්දියාවෙන් ගෙන්වීමේ සූදානමක්!
රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනයන්ට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඒ පිළිබඳ මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරින් දැනුවත් කර ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නිරන්තර වැඩ වර්ජනවලින් පොදු ජනතාව පීඩාවට පත්වීමෙන් වළක්වාලීම ඇතුළු කරුණු කිහිපයක් ආණ්ඩුවේ තීරණයට හේතුවී ඇති බවද කියැවෙයි

.මෝඩ සිංහලුන්ට තේරෙයි කල් යයි.